චූටි කැම්පස් කෙල්ලෙක් එක්ක බස් එකේ යද්දී

Soloprenuer

Well-known member
  • Apr 8, 2024
    647
    535
    93
    New york
    ඉන්ස්ටා වලින් මැසේජ් කරන්වා

    මම නම් ෆ්ලර්ට් වලටමයි මැසේජ් කරන්නේ

    අපේ නගරෙමයි

    කොහොම හරි ඒකිමයි ඇහුවේ එනවද කියලා එයා එක්ක යන්න පාන්දර යන්නේ බස් එකේ . අදාල ඩෙස්ටිනේසන් එකට එයා ගියාම එයගේ කැම්පස් එකට එයා යනවා...

    මගේ එකට මම යනවා...

    ඊට පස්සේ මචන් එනකොටත් ඒකි එන්නේ මම එන බස් එකේමයි...

    මේ මම ටික්ට් කඩන්න පුක දෙන්න යන්න ඕනේ නෑ නේද?

    මන් නම් සුවදට ඉන්නවා .. හැන්ඩියා වගේ

    මගේ කට ඇරියම මචන් නිකන් වාචාලයා වගේ කියවන ලයින් එකක් එනවා වෙලාවකට .. ඒකට වැඩිය කතා නොකර ඉන්නද?

    එයාගේ අතින් එහෙම අල්ලන්නද?

    මොනවද මචන් සැලකිලිමත් විය යුතු දේවල්

    ලයිව් කෑලී දාගන්න උන්ගෙන් උපදෙස් අවස්සයි.
     
    Soloprenuer

    Well-known member
  • Apr 8, 2024
    647
    535
    93
    New york
    අද දහම් පාසල්
    oi oi
    i
    Laughing Out Loud Lol GIF by Minions
     
    • Haha
    Reactions: dananjaya696

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,056
    15,565
    113
    New Zealand
    දතක් ගලවන්න හදනවාවෙන්නත් පුලුවන්. සමහර වෙලාවට එකිඋබට ලව්නිසා වෙන්නත් පුලුවන්.
     
    • Wow
    Reactions: Soloprenuer

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,897
    113
    Fantasy
    පාන්දර බස් එකේ හින්දා උබේ ඔඩොක්කුවේ ඔලුව තියන් නිදා ගන්න කියපන්.
    ටික වෙලවකින් ග්ල්බ් ග්ලබ් සද්දයක් ආවොත් ඒකට මන් පලි නෑ
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,317
    9,489
    113
    Heaven :p
    පාන්දර බස් එකේ හින්දා උබේ ඔඩොක්කුවේ ඔලුව තියන් නිදා ගන්න කියපන්.
    ටික වෙලවකින් ග්ල්බ් ග්ලබ් සද්දයක් ආවොත් ඒකට මන් පලි නෑ
    ඔඩොක්කුවෙ ඔලුව තියාගත්තම ඒම සද්ද එන කෙල්ලෙක් මටත් ඕන මාමේ :(
     
    Lmnopqrstuvw

    Active member
  • Apr 14, 2021
    125
    58
    28
    ඉන්ස්ටා වලින් මැසේජ් කරන්වා

    මම නම් ෆ්ලර්ට් වලටමයි මැසේජ් කරන්නේ

    අපේ නගරෙමයි

    කොහොම හරි ඒකිමයි ඇහුවේ එනවද කියලා එයා එක්ක යන්න පාන්දර යන්නේ බස් එකේ . අදාල ඩෙස්ටිනේසන් එකට එයා ගියාම එයගේ කැම්පස් එකට එයා යනවා...

    මගේ එකට මම යනවා...

    ඊට පස්සේ මචන් එනකොටත් ඒකි එන්නේ මම එන බස් එකේමයි...

    මේ මම ටික්ට් කඩන්න පුක දෙන්න යන්න ඕනේ නෑ නේද?

    මන් නම් සුවදට ඉන්නවා .. හැන්ඩියා වගේ

    මගේ කට ඇරියම මචන් නිකන් වාචාලයා වගේ කියවන ලයින් එකක් එනවා වෙලාවකට .. ඒකට වැඩිය කතා නොකර ඉන්නද?

    එයාගේ අතින් එහෙම අල්ලන්නද?

    මොනවද මචන් සැලකිලිමත් විය යුතු දේවල්

    ලයිව් කෑලී දාගන්න උන්ගෙන් උපදෙස් අවස්සයි.
    Oya huttawal neene bn colombo unta. 😫
     
    • Wow
    Reactions: Soloprenuer

    Soloprenuer

    Well-known member
  • Apr 8, 2024
    647
    535
    93
    New york
    ටිකට් ගනින් . කවද හරි මතක් වෙන්න දේකුත් තියෙන්න ඕන නේ . . 🥱
    pissuda yako

    hemadama ticket ganan wei ethakota

    yanakotai enakotai kari ganak ynw mata

    uba htwd me 100 wage kiyala na yko
    කෙල්ල දත් ගලවන්න වගේ හදන්නේ.
    eka hariyatama denaganna plwn kohomd

    dath galawaunath kamk na

    glob glob ekkwt daganna plwn unnanm
    උබ නැගිටලා සීට් එක දීපන් ඒකිට
    yako mth ekka ekata yanne man nagina thenata poddk pallehain nginne ekit
    පාන්දර බස් එකේ හින්දා උබේ ඔඩොක්කුවේ ඔලුව තියන් නිදා ගන්න කියපන්.
    ටික වෙලවකින් ග්ල්බ් ග්ලබ් සද්දයක් ආවොත් ඒකට මන් පලි නෑ
    asai amo
    අද දහම්පාසල් 12ට එයි
    :P
    ඔඩොක්කුවෙ ඔලුව තියාගත්තම ඒම සද්ද එන කෙල්ලෙක් මටත් ඕන මාමේ :(
    math asai
    Oya huttawal neene bn colombo unta. 😫
    e kiuwe

    huttless da
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,080
    167,996
    113
    එකමත් එක රටක
    pissuda yako

    hemadama ticket ganan wei ethakota

    yanakotai enakotai kari ganak ynw mata

    uba htwd me 100 wage kiyala na yko
    කියනවට ගනින් . එකි එපා කියයි , නිකන් ගන්න වගේ හරි හදපන් . පොඩ්ඩක් රෙස්පෙක්ට් එක පෙන්නපන් . සමහර උන් හෙන ආසයි ඕවට . තනියම සල්ලි දීල යන එකා වගේ නෙවෙයි උබෙන් යන එකී . 🥱
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    මේ මම ටික්ට් කඩන්න පුක දෙන්න යන්න ඕනේ නෑ නේද? naha

    මගේ කට ඇරියම මචන් නිකන් වාචාලයා වගේ කියවන ලයින් එකක් එනවා වෙලාවකට .. ඒකට වැඩිය කතා නොකර ඉන්නද? ow

    එයාගේ අතින් එහෙම අල්ලන්නද? eka parata allanna yann epa dawas 5,6 kata wage passe shape eke allala ekigen positive feedback ekak thiyenanwnm digatama allanna

    මොනවද මචන් සැලකිලිමත් විය යුතු දේවල් adu kule widihata hasirenn epa

    ලයිව් කෑලී දාගන්න උන්ගෙන් උපදෙස් අවස්සයි.
     
    • Wow
    Reactions: Soloprenuer