ජෙප්පො පෞද්ගලික company

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    Dollar හම්බ කරන උන්ගෙනුත් කොටසක් ඉල්ලගෙන ආවොත් නම් තමයි ජෙප්පෝ දෙතුන් දෙනෙක් හුකාගන්නේ මට කියලා
    ආයෝජනය කරන්න කියල ආරාධනාවක් එයි ගොඩක් දුරට.
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    මේ යූනියන් මගුල් නම් තහනම් කරන්න ඕනේ පේන්නේ නැද්ද ජෝසප් ස්ටාලින් එහෙම හැමදාම පාරේ 🤮
    ජෙප්පෝ කරන්නේ යූනියන් අටවා ගන්නවා පඩි වැඩි කරන්න කියලා උද්ඝෝෂනය කරලා වැඩ කරන එවුන්ගේ පඩියෙන් කොටසක් පක්ෂ අරමුදලට බැරකාගන්නව
    මේක පැහැදිලිව කප්පම් ගැනීමක්
    Union නැති කරොත් එහෙම America වගේ තියෙයි. Mail එකක් ඒවල ජොබ් එකෙන් එලියට දාන ඒවයි, annual leave ටික අරන් ආයේ එනකොට ඒ ජොබ් එකේ අයින් කරන ඒව වගේ සෙට් උනාම තමයි ආතල් එක තියෙන්නේ. Union තියෙන ඕනේ ඕනෑවට වඩා තියෙන බලය abuse නොකර.
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,544
    17,708
    113
    Dollar හම්බ කරන උන්ගෙනුත් කොටසක් ඉල්ලගෙන ආවොත් නම් තමයි ජෙප්පෝ දෙතුන් දෙනෙක් හුකාගන්නේ මට කියලා
    පිනට කන්න බලාගෙන ඉන්න උන් අනිවාර්යයෙන් ඕකටත් හොම්බ දානවා
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    ලී කුවාන් යු කතා බලන්න, ඔහු දේශනා කලේ මෙහි සම්පූර්ණයෙන්ම විරුද්ධ පැත්ත. බැලුවේ සේවක අයිතිවාසිකම් නොවේ මහා ධනයක් යොදවා අවදානමක් ගෙන ආරම්භ කල ව්‍යාපාර ගැන. අපේ මෝඩ පක්කු කන්න දෙන අත හපාකන ජාතියක්. ඒ නිසයි දියුණු කරන්න බැරි.
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614

    මුංට හරියන්නේ බත්තරමුල්ලේ සීලරතන වගේ පොරක්
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,568
    10,758
    113
    Nugegoda, Sri Lanka
    Union නැති කරොත් එහෙම America වගේ තියෙයි. Mail එකක් ඒවල ජොබ් එකෙන් එලියට දාන ඒවයි, annual leave ටික අරන් ආයේ එනකොට ඒ ජොබ් එකේ අයින් කරන ඒව වගේ සෙට් උනාම තමයි ආතල් එක තියෙන්නේ. Union තියෙන ඕනේ ඕනෑවට වඩා තියෙන බලය abuse නොකර.
    lol that has nothing to do with Unions.. thats Labor Law..
     
    • Haha
    Reactions: thomian

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,752
    8,985
    113
    ulan bator

    මෙ වගෙ සින් දැන් කෙරලෙ යනවා . එක නිසා කම්පැනි සැහෙන ගානක් කෙරලෙන් අයින් වෙලා උන්ට වැලෙ වැල් නැති සීන් එකක් වෙලා තියෙන්නෙ. කෙරලෙ මල් පොන්නෙයො කොමියො රැලකට ප්‍රාරාන්තෙ බාර දිලා. සැප සැප

    • Like
    Reactions: Jack London

    shenat

    Well-known member
  • May 13, 2007
    58,482
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    දැනටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවෙන්ම මිනිස්සුන්ට තියන අයිතියක් ඕක. නවත්නන බැ. පෞද්ගලික උනත් නීතියට යටයි.

    ConFr.jpg

    ඕක තමයි කේස් එක. ලාබයෙන් පංගුවක් කිව්වම කොච්චර පංගුවක්ද කියලා කියන්නැ. සාධාරණ පංගුව කියන එකට නිර්වචන නැ.

    බයියො දන්නෙ නෑ ව්‍යවස්ථාවෙ තියෙන මූලිකම දේවල් වත් 🙈😹

    පිටරටවල් වල පවා යූනියන් තියෙන බව දන්නෙ නෑ.
     
    • Like
    Reactions: emoji diaries

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,997
    113
    දැනටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවෙන්ම මිනිස්සුන්ට තියන අයිතියක් ඕක. නවත්නන බැ. පෞද්ගලික උනත් නීතියට යටයි.

    ConFr.jpg

    ඕක තමයි කේස් එක. ලාබයෙන් පංගුවක් කිව්වම කොච්චර පංගුවක්ද කියලා කියන්නැ. සාධාරණ පංගුව කියන එකට නිර්වචන නැ.
    Stock options dennath bane, dunnoth hadunage definition hatiyata sudu kaarayo wenawa 🤭🤭
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,482
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    Dollar හම්බ කරන උන්ගෙනුත් කොටසක් ඉල්ලගෙන ආවොත් නම් තමයි ජෙප්පෝ දෙතුන් දෙනෙක් හුකාගන්නේ මට කියලා

    හම්බ කරන්නෙ ඩොලර්ද, පවුම්ද, යුරෝද කියලා නෑ.
    ලංකාවෙ tax resident කෙනෙක් නං ලංකාවට ආදායම් බදු ගෙවන්න ඕන. එහෙමයි නීතිය හැදෙන්න ඕන.

    පොඩි ටැක්ස් අඩු කිරීමක් දුන්නට කමක් නෑ විදේශ මුදල් ගේන එක දිරිගන්වන්න කියලා. සම්පූර්ණයෙන්ම ටැක්ස් නැති කරන එක වැරදියි.
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,872
    3,375
    113
    ලාභයෙන් පංගුවක් වැඩකරන ජනතාව අතරේ බෙදනවා කියන්නේ සමාජවාදේ එන collective ownership වල තියන ලක්ෂණයක්. ඔහොම තැන් වල කතාකරන දේ තමයි, ආයතනයේ තීරන සම්බන්ධයෙනුත් යටම ඉන්න එකාටත් තමුන්ගේ ඡන්දය ප්‍රකාශ කරන්න අයිතිය තියනව කියන එක. මේක ට්‍රයි කරපු සෝවියට් සමූහාණ්ඩුවෙ තිබ්බ කම්පැනි නම් බාගෙට බාගයක් වැඩිකල් නොගිහින් කෙලවුනා.

    සමූපකාර ක්‍රමේ තියෙන්නෙත් මේකම තමයි. මේවා කරනවා කියන්නෙ ඉතින් හොඳට දුවන කම්පැනි ටිකත් කෙලවෙන වැඩක්. Economic democracy කියලා ලස්සන කරලා කියන එකේ වෙන්නෙත් මේ වගේම දෙයක්.

    උගුරට හොරා බේත් බොනව කියන්නෙ ඕකට. ව්‍යාපාරික හමුව කියලා කඩකාරයෝ ටිකක් ගෙනල්ලා මීටින් තියලා පිටට පෙන්නුවට බිස්නස් ක්ලාස් එක අපිත් එක්ක කියලා ඔය එක තැනකවත් හරිහමන් ලෙවල් එකක කම්පැනි කාරයෝ නෑ. ධනවාදය හොඳයි කියන උන් ටික සතුටු කරන්න ඒ වගේ කරන ගමන්, සමාජවාදෙ කරපින්නගෙන ඉන්න හම්පඩ පරණ ජෙප්පොන්ගෙ දොළදුක නිවන්න මේ වගේ සමාජවාදී හින්ට්( නිකං ගොනෙක්ට නොතේරුණාට ජේවීපී එකේ පරණ සමාජවාදේ ඉගෙනගත්තු උන් මේ කියන්නෙ collective ownership ගැන කියලා දන්නවා ) ගහනවා.

    බලය ගත්තට පස්සෙ කවුරු සතුටු වෙන විදියේ වැඩ කරයිද කියන එකයි ප්‍රශ්නේ. දෙකෙන් කෝක කලත් කෙලවෙන සයිස් එකක් තමයි පේන්න තියෙන්නෙ. සමාජවාදෙ කළොත් ආර්ථිකේට කෙල වෙනවා. ධනවාදේ කළොත් පක්ෂෙ ඇතුලෙන් ලෙඩේ වැටෙනවා. කරන්න දෙයක් නෑ. මිනිස්සුන්ගෙ ඡන්දෙන් නේ බලේට එන්නේ. බලන් ඉන්න එකයි කරන්න තියෙන්නෙ.
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    හම්බ කරන්නෙ ඩොලර්ද, පවුම්ද, යුරෝද කියලා නෑ.
    ලංකාවෙ tax resident කෙනෙක් නං ලංකාවට ආදායම් බදු ගෙවන්න ඕන. එහෙමයි නීතිය හැදෙන්න ඕන.

    පොඩි ටැක්ස් අඩු කිරීමක් දුන්නට කමක් නෑ විදේශ මුදල් ගේන එක දිරිගන්වන්න කියලා. සම්පූර්ණයෙන්ම ටැක්ස් නැති කරන එක වැරදියි.
    මම කිව්වේ tax ගැන නෙවෙයි. හැබැයි ඉතින් tax impose කළොත් මිනිස්සු ඔක්කොම සල්ලි ලංකාවට ගේන එකක් නම් නෑ

    අනිත් එක එහෙනම්, ලංකාවේ වැඩ කරන අයට තියෙන පහසුකම් අපටත් දෙන්න ඕන, EPF/ETF, බැංකු loan

    ආණ්ඩුවේ ice පප්පලට දෙන වාහන permit එකත් අපිට ඕන.
     
    Last edited:
    • Like
    Reactions: Jack London

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    ලාභයෙන් පංගුවක් වැඩකරන ජනතාව අතරේ බෙදනවා කියන්නේ සමාජවාදේ එන collective ownership වල තියන ලක්ෂණයක්. ඔහොම තැන් වල කතාකරන දේ තමයි, ආයතනයේ තීරන සම්බන්ධයෙනුත් යටම ඉන්න එකාටත් තමුන්ගේ ඡන්දය ප්‍රකාශ කරන්න අයිතිය තියනව කියන එක. මේක ට්‍රයි කරපු සෝවියට් සමූහාණ්ඩුවෙ තිබ්බ කම්පැනි නම් බාගෙට බාගයක් වැඩිකල් නොගිහින් කෙලවුනා.

    සමූපකාර ක්‍රමේ තියෙන්නෙත් මේකම තමයි. මේවා කරනවා කියන්නෙ ඉතින් හොඳට දුවන කම්පැනි ටිකත් කෙලවෙන වැඩක්. Economic democracy කියලා ලස්සන කරලා කියන එකේ වෙන්නෙත් මේ වගේම දෙයක්.

    උගුරට හොරා බේත් බොනව කියන්නෙ ඕකට. ව්‍යාපාරික හමුව කියලා කඩකාරයෝ ටිකක් ගෙනල්ලා මීටින් තියලා පිටට පෙන්නුවට බිස්නස් ක්ලාස් එක අපිත් එක්ක කියලා ඔය එක තැනකවත් හරිහමන් ලෙවල් එකක කම්පැනි කාරයෝ නෑ. ධනවාදය හොඳයි කියන උන් ටික සතුටු කරන්න ඒ වගේ කරන ගමන්, සමාජවාදෙ කරපින්නගෙන ඉන්න හම්පඩ පරණ ජෙප්පොන්ගෙ දොළදුක නිවන්න මේ වගේ සමාජවාදී හින්ට්( නිකං ගොනෙක්ට නොතේරුණාට ජේවීපී එකේ පරණ සමාජවාදේ ඉගෙනගත්තු උන් මේ කියන්නෙ collective ownership ගැන කියලා දන්නවා ) ගහනවා.

    බලය ගත්තට පස්සෙ කවුරු සතුටු වෙන විදියේ වැඩ කරයිද කියන එකයි ප්‍රශ්නේ. දෙකෙන් කෝක කලත් කෙලවෙන සයිස් එකක් තමයි පේන්න තියෙන්නෙ. සමාජවාදෙ කළොත් ආර්ථිකේට කෙල වෙනවා. ධනවාදේ කළොත් පක්ෂෙ ඇතුලෙන් ලෙඩේ වැටෙනවා. කරන්න දෙයක් නෑ. මිනිස්සුන්ගෙ ඡන්දෙන් නේ බලේට එන්නේ. බලන් ඉන්න එකයි කරන්න තියෙන්නෙ.
    3% ඇරුනම දැන් ඉන්නේ බාගෙට ලිපෙන් බාපූ ජෙප්පෝ සෙට් එකක් උන් හිතන්නේ NPP එක දිනලා ඔසී, ජපන් වගේ රටක් හදලා දෙයි කියල 🥲. හැම කතාවක් ඇතුලේම තියෙන්නෙ උන්ගේ සමාජවාදී අදහස් වල බේස් එක තමා. හදුන්ට ලාල් කාන්තට බැනල වැඩක් නෑ උන් ජෙනුයින්. කියල තියෙන්නේ උන් ඉගෙන තියෙන දේවල්ම තමා. අඩුම හරිනිල චතුරංග ඉසුරුල කියන ඒවගෙන් 10% වත් දින්නට පස්සේ ඇහුවොත් හොදයි.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,437
    113
    දැනටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවෙන්ම මිනිස්සුන්ට තියන අයිතියක් ඕක. නවත්නන බැ. පෞද්ගලික උනත් නීතියට යටයි.

    ConFr.jpg
    ඕනම ලොකු ප්‍රයිවට් කම්පැනි එකක union තියෙනව බන් දැනටමත්.

    Anyway මේ වීඩියෝ එකේ කොහේවත් union හදන කතාවක්වත් ලාභෙ උන් ගන්න කතාවක්වත් කිසිම දෙයක් කියන් නෑ. ත්‍රේඩ් එක දාපු එකා තඩි බොරුවක් දාලා තියෙන්නෙ.
    ------ Post added on Sep 8, 2024 at 11:33 PM
     
    • Like
    Reactions: Bart_Allen and nul

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    මම කිව්වේ tax ගැන නෙවෙයි. හැබැයි ඉතින් tax impose කළොත් මිනිස්සු ඔක්කොම සල්ලි ලංකාවට ගේන එකක් නම් නෑ

    අනිත් එක එහෙනම්, ලංකාවේ වැඩ කරන අයට තියෙන පහසුකම් අපටත් දෙන්න ඕන, EPF/ETF, බැංකු loan

    ආණ්ඩුවේ ice පප්පලට දෙන වාහන permit එකත් අපිට ඕන.
    Payment gateway support අරන් දෙන්න පුළුවන් නන් ගොඩක් උන් මෙහෙ කරනවා බිස්නස් එහෙම උනොත් හැමෝටම ලේසියි.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,437
    113
    Union නැති කරොත් එහෙම America වගේ තියෙයි. Mail එකක් ඒවල ජොබ් එකෙන් එලියට දාන ඒවයි, annual leave ටික අරන් ආයේ එනකොට ඒ ජොබ් එකේ අයින් කරන ඒව වගේ සෙට් උනාම තමයි ආතල් එක තියෙන්නේ. Union තියෙන ඕනේ ඕනෑවට වඩා තියෙන බලය abuse නොකර.
    Union කියන්නෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවෙන්ම දීලා තියෙන මූලික මිනිස් අයිතිවාසිකමක් කියලවත් තේරෙන්නෙ නැති පිට කොන්දක් නැති උන් ඉන්නෙ. වහල් බයියො කියන්නෙ නිකන් නෙමෙයිනෙ.
    Union කියන කියන පදේට ආණ්ඩුවට නටන්න වෙලා තියෙන්නෙ වෙන මොකක්වත් හින්ද නෙමෙයි රාජ්‍ය ආයතන තනි corrupted සහ inefficient හින්ද.

    ප්‍රයිවට් කම්පැනි වල තියෙනව ඒ ආයතන ඇතුලෙ ගත්තම ඔයිට වඩා පවර් එකක් තියාගෙන ඉන්න Union. උන් ලස්සනට ප්‍රශ්නයක් ආවම ඉල්ලීම් කරනව කෙරුනෙ නැත්තන් නීතියට ගිහින් විසඳ ගන්නව. එහෙමයි කියල ඒ ආයතන වැටිලත් නෑ හොඳට ලාභ එක්ක ඉස්සරහට යනව.

    ලී කුවාන් යු කතා බලන්න, ඔහු දේශනා කලේ මෙහි සම්පූර්ණයෙන්ම විරුද්ධ පැත්ත. බැලුවේ සේවක අයිතිවාසිකම් නොවේ මහා ධනයක් යොදවා අවදානමක් ගෙන ආරම්භ කල ව්‍යාපාර ගැන. අපේ මෝඩ පක්කු කන්න දෙන අත හපාකන ජාතියක්. ඒ නිසයි දියුණු කරන්න බැරි.

    උඹට ඕනෙනන් උඹ බල්ල වගේ වැඩ කරපන්. අපිට එහෙම ඕනෙ නෑ. අපිට එහෙම වැඩ කරන්න ඕනෙත් නෑ අපිට අපේ සේවකයන්ට එහෙම කරන්න ඕනෙත් නෑ.
    අපිට අපි කරන දේට වටිනාකමක් හම්බෙන්න ඕනෙ සහ දෙන්න ඕනෙ.

    ------ Post added on Sep 8, 2024 at 11:42 PM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,482
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    මම කිව්වේ tax ගැන නෙවෙයි. හැබැයි ඉතින් tax impose කළොත් මිනිස්සු ඔක්කොම සල්ලි ලංකාවට ගේන එකක් නම් නෑ

    ඒ දැන් තියෙන විදියනේ බන්.
    ඉන්න ෆේල් පොන්නයන්ට ඒක හදාගන්නත් බෑ, හොරු නිසා හදන්නෙත් නෑ.
    ඕව කරන්න වෙන්නෙ නෑ හර්යට මූල්‍ය නීති හදලා, සිස්ටම් එකක් හර්යට හැදුවම. දහයකට විස්සකට tax evasion කරපුවා අයකරගන්න එකට අමතරව දඩත් වැදිලා නිවුස් වලට ගියාම මාස කීපෙන් හැදෙයි 😹

    ඒකට මේ රටවල් වල වගේ සිස්ටම් එක හැදෙන්න ඕන.
    Tax office එකට ඕන දෙයක් investigate කරන්න පුලුවන් වෙන්න.

    අනිත් එක එහෙනම්, ලංකාවේ වැඩ කරන අයට තියෙන පහසුකම් අපටත් දෙන්න ඕන, EPF/ETF, බැංකු loan

    ඔව් අනිවා දෙන්න ඕන. EPF, ETF දෙන්නෙ වැඩ කරන තැනින්නේ. බැංකු loan දෙන්න ඕන අැපකාරයො ඕන වගේ ගල් යුගයෙ ගොබ්බ නීති නැතුව credit score හදල ඒකට.

    ආණ්ඩුවේ ice පප්පලට දෙන වාහන permit එකත් අපිට ඕන.

    වාහන permit නං නවත්තන්න ඕන. ඒ වෙනුවට පඩිය හරි විදියට හදන්න ඕන. මේකනං ඉතින් කාලෙකට කරන්න වෙන එකක් නෑ