ආයෝජනය කරන්න කියල ආරාධනාවක් එයි ගොඩක් දුරට.Dollar හම්බ කරන උන්ගෙනුත් කොටසක් ඉල්ලගෙන ආවොත් නම් තමයි ජෙප්පෝ දෙතුන් දෙනෙක් හුකාගන්නේ මට කියලා
ආයෝජනය කරන්න කියල ආරාධනාවක් එයි ගොඩක් දුරට.Dollar හම්බ කරන උන්ගෙනුත් කොටසක් ඉල්ලගෙන ආවොත් නම් තමයි ජෙප්පෝ දෙතුන් දෙනෙක් හුකාගන්නේ මට කියලා
Union නැති කරොත් එහෙම America වගේ තියෙයි. Mail එකක් ඒවල ජොබ් එකෙන් එලියට දාන ඒවයි, annual leave ටික අරන් ආයේ එනකොට ඒ ජොබ් එකේ අයින් කරන ඒව වගේ සෙට් උනාම තමයි ආතල් එක තියෙන්නේ. Union තියෙන ඕනේ ඕනෑවට වඩා තියෙන බලය abuse නොකර.මේ යූනියන් මගුල් නම් තහනම් කරන්න ඕනේ පේන්නේ නැද්ද ජෝසප් ස්ටාලින් එහෙම හැමදාම පාරේ
ජෙප්පෝ කරන්නේ යූනියන් අටවා ගන්නවා පඩි වැඩි කරන්න කියලා උද්ඝෝෂනය කරලා වැඩ කරන එවුන්ගේ පඩියෙන් කොටසක් පක්ෂ අරමුදලට බැරකාගන්නව
මේක පැහැදිලිව කප්පම් ගැනීමක්
පිනට කන්න බලාගෙන ඉන්න උන් අනිවාර්යයෙන් ඕකටත් හොම්බ දානවාDollar හම්බ කරන උන්ගෙනුත් කොටසක් ඉල්ලගෙන ආවොත් නම් තමයි ජෙප්පෝ දෙතුන් දෙනෙක් හුකාගන්නේ මට කියලා
එහෙම උනොත් අම්මාපල්ල මම ගම් වල ඉන්න ජෙප්පෝ කීප දෙනෙක් මරණවා.පිනට කන්න බලාගෙන ඉන්න උන් අනිවාර්යයෙන් ඕකටත් හොම්බ දානවා
මුංට හරියන්නේ බත්තරමුල්ලේ සීලරතන වගේ පොරක්ලී කුවාන් යු කතා බලන්න, ඔහු දේශනා කලේ මෙහි සම්පූර්ණයෙන්ම විරුද්ධ පැත්ත. බැලුවේ සේවක අයිතිවාසිකම් නොවේ මහා ධනයක් යොදවා අවදානමක් ගෙන ආරම්භ කල ව්‍යාපාර ගැන. අපේ මෝඩ පක්කු කන්න දෙන අත හපාකන ජාතියක්. ඒ නිසයි දියුණු කරන්න බැරි.
lol that has nothing to do with Unions.. thats Labor Law..Union නැති කරොත් එහෙම America වගේ තියෙයි. Mail එකක් ඒවල ජොබ් එකෙන් එලියට දාන ඒවයි, annual leave ටික අරන් ආයේ එනකොට ඒ ජොබ් එකේ අයින් කරන ඒව වගේ සෙට් උනාම තමයි ආතල් එක තියෙන්නේ. Union තියෙන ඕනේ ඕනෑවට වඩා තියෙන බලය abuse නොකර.
දැනටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවෙන්ම මිනිස්සුන්ට තියන අයිතියක් ඕක. නවත්නන බැ. පෞද්ගලික උනත් නීතියට යටයි.
![]()
ඕක තමයි කේස් එක. ලාබයෙන් පංගුවක් කිව්වම කොච්චර පංගුවක්ද කියලා කියන්නැ. සාධාරණ පංගුව කියන එකට නිර්වචන නැ.
Labor law වලට සෑහෙන බලපෑමක් union වලින් කරලා තියෙනවා. Labour law ඉබේ හැදෙන්නේ නැ නේ?lol that has nothing to do with Unions.. thats Labor Law..
Stock options dennath bane, dunnoth hadunage definition hatiyata sudu kaarayo wenawaදැනටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවෙන්ම මිනිස්සුන්ට තියන අයිතියක් ඕක. නවත්නන බැ. පෞද්ගලික උනත් නීතියට යටයි.
![]()
ඕක තමයි කේස් එක. ලාබයෙන් පංගුවක් කිව්වම කොච්චර පංගුවක්ද කියලා කියන්නැ. සාධාරණ පංගුව කියන එකට නිර්වචන නැ.
Dollar හම්බ කරන උන්ගෙනුත් කොටසක් ඉල්ලගෙන ආවොත් නම් තමයි ජෙප්පෝ දෙතුන් දෙනෙක් හුකාගන්නේ මට කියලා
මම කිව්වේ tax ගැන නෙවෙයි. හැබැයි ඉතින් tax impose කළොත් මිනිස්සු ඔක්කොම සල්ලි ලංකාවට ගේන එකක් නම් නෑහම්බ කරන්නෙ ඩොලර්ද, පවුම්ද, යුරෝද කියලා නෑ.
ලංකාවෙ tax resident කෙනෙක් නං ලංකාවට ආදායම් බදු ගෙවන්න ඕන. එහෙමයි නීතිය හැදෙන්න ඕන.
පොඩි ටැක්ස් අඩු කිරීමක් දුන්නට කමක් නෑ විදේශ මුදල් ගේන එක දිරිගන්වන්න කියලා. සම්පූර්ණයෙන්ම ටැක්ස් නැති කරන එක වැරදියි.
3% ඇරුනම දැන් ඉන්නේ බාගෙට ලිපෙන් බාපූ ජෙප්පෝ සෙට් එකක් උන් හිතන්නේ NPP එක දිනලා ඔසී, ජපන් වගේ රටක් හදලා දෙයි කියලලාභයෙන් පංගුවක් වැඩකරන ජනතාව අතරේ බෙදනවා කියන්නේ සමාජවාදේ එන collective ownership වල තියන ලක්ෂණයක්. ඔහොම තැන් වල කතාකරන දේ තමයි, ආයතනයේ තීරන සම්බන්ධයෙනුත් යටම ඉන්න එකාටත් තමුන්ගේ ඡන්දය ප්‍රකාශ කරන්න අයිතිය තියනව කියන එක. මේක ට්‍රයි කරපු සෝවියට් සමූහාණ්ඩුවෙ තිබ්බ කම්පැනි නම් බාගෙට බාගයක් වැඩිකල් නොගිහින් කෙලවුනා.
සමූපකාර ක්‍රමේ තියෙන්නෙත් මේකම තමයි. මේවා කරනවා කියන්නෙ ඉතින් හොඳට දුවන කම්පැනි ටිකත් කෙලවෙන වැඩක්. Economic democracy කියලා ලස්සන කරලා කියන එකේ වෙන්නෙත් මේ වගේම දෙයක්.
උගුරට හොරා බේත් බොනව කියන්නෙ ඕකට. ව්‍යාපාරික හමුව කියලා කඩකාරයෝ ටිකක් ගෙනල්ලා මීටින් තියලා පිටට පෙන්නුවට බිස්නස් ක්ලාස් එක අපිත් එක්ක කියලා ඔය එක තැනකවත් හරිහමන් ලෙවල් එකක කම්පැනි කාරයෝ නෑ. ධනවාදය හොඳයි කියන උන් ටික සතුටු කරන්න ඒ වගේ කරන ගමන්, සමාජවාදෙ කරපින්නගෙන ඉන්න හම්පඩ පරණ ජෙප්පොන්ගෙ දොළදුක නිවන්න මේ වගේ සමාජවාදී හින්ට්( නිකං ගොනෙක්ට නොතේරුණාට ජේවීපී එකේ පරණ සමාජවාදේ ඉගෙනගත්තු උන් මේ කියන්නෙ collective ownership ගැන කියලා දන්නවා ) ගහනවා.
බලය ගත්තට පස්සෙ කවුරු සතුටු වෙන විදියේ වැඩ කරයිද කියන එකයි ප්‍රශ්නේ. දෙකෙන් කෝක කලත් කෙලවෙන සයිස් එකක් තමයි පේන්න තියෙන්නෙ. සමාජවාදෙ කළොත් ආර්ථිකේට කෙල වෙනවා. ධනවාදේ කළොත් පක්ෂෙ ඇතුලෙන් ලෙඩේ වැටෙනවා. කරන්න දෙයක් නෑ. මිනිස්සුන්ගෙ ඡන්දෙන් නේ බලේට එන්නේ. බලන් ඉන්න එකයි කරන්න තියෙන්නෙ.
ඕනම ලොකු ප්‍රයිවට් කම්පැනි එකක union තියෙනව බන් දැනටමත්.දැනටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවෙන්ම මිනිස්සුන්ට තියන අයිතියක් ඕක. නවත්නන බැ. පෞද්ගලික උනත් නීතියට යටයි.
![]()
Payment gateway support අරන් දෙන්න පුළුවන් නන් ගොඩක් උන් මෙහෙ කරනවා බිස්නස් එහෙම උනොත් හැමෝටම ලේසියි.මම කිව්වේ tax ගැන නෙවෙයි. හැබැයි ඉතින් tax impose කළොත් මිනිස්සු ඔක්කොම සල්ලි ලංකාවට ගේන එකක් නම් නෑ
අනිත් එක එහෙනම්, ලංකාවේ වැඩ කරන අයට තියෙන පහසුකම් අපටත් දෙන්න ඕන, EPF/ETF, බැංකු loan
ආණ්ඩුවේ ice පප්පලට දෙන වාහන permit එකත් අපිට ඕන.
Union කියන්නෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවෙන්ම දීලා තියෙන මූලික මිනිස් අයිතිවාසිකමක් කියලවත් තේරෙන්නෙ නැති පිට කොන්දක් නැති උන් ඉන්නෙ. වහල් බයියො කියන්නෙ නිකන් නෙමෙයිනෙ.Union නැති කරොත් එහෙම America වගේ තියෙයි. Mail එකක් ඒවල ජොබ් එකෙන් එලියට දාන ඒවයි, annual leave ටික අරන් ආයේ එනකොට ඒ ජොබ් එකේ අයින් කරන ඒව වගේ සෙට් උනාම තමයි ආතල් එක තියෙන්නේ. Union තියෙන ඕනේ ඕනෑවට වඩා තියෙන බලය abuse නොකර.
ලී කුවාන් යු කතා බලන්න, ඔහු දේශනා කලේ මෙහි සම්පූර්ණයෙන්ම විරුද්ධ පැත්ත. බැලුවේ සේවක අයිතිවාසිකම් නොවේ මහා ධනයක් යොදවා අවදානමක් ගෙන ආරම්භ කල ව්‍යාපාර ගැන. අපේ මෝඩ පක්කු කන්න දෙන අත හපාකන ජාතියක්. ඒ නිසයි දියුණු කරන්න බැරි.
මම කිව්වේ tax ගැන නෙවෙයි. හැබැයි ඉතින් tax impose කළොත් මිනිස්සු ඔක්කොම සල්ලි ලංකාවට ගේන එකක් නම් නෑ
අනිත් එක එහෙනම්, ලංකාවේ වැඩ කරන අයට තියෙන පහසුකම් අපටත් දෙන්න ඕන, EPF/ETF, බැංකු loan
ආණ්ඩුවේ ice පප්පලට දෙන වාහන permit එකත් අපිට ඕන.