Swimming class එකක් for Adults? (Swimming Vs Gym)

favthor

Active member
  • Dec 24, 2018
    303
    180
    43
    මචන් මගේ ටිකක් බඩ තියනවා. මම gym එකකට ගියා ඒත් කම්මැලී බන්. මම ආසයි swimming වලට. හැබැයි පොඩ්ඩක්වත් පීනන්න බෑ. මට දැන ගන්න ඔනේ gym එකකට වඩා swimming කරන එක effective da? මොකද මට ඒකට ආසාවෙන් යන්න පුලුවන් නිසා gym එකකට වඩා. එහෙම යනවනම් reasonable place එකක් තියේද?
     
    dj_risi

    Well-known member
  • Oct 31, 2006
    632
    483
    63
    Colombo
    excise ekak wena sport ekak karana eka sehena watinawa. matath gym set ne. swimming purudu wenna harima lesi. yanna lesi thenak set karaganna issellama neththan wedikal wede kerenne ne
     
    • Like
    Reactions: kavindu84

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    මාත් මේටිකේම swimming කාලාස් එකෙක් හොයනවා හොද එකක් හම්බ වුනේනැ තාම.බැරි වෙලාවත් සජිත් ජානාදීපති වුනොත් ඉන්දියා වටවත් පීනලා යන්න.
     
    • Haha
    Reactions: kavindu84

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,095
    3,008
    113
    මචන් මගේ ටිකක් බඩ තියනවා. මම gym එකකට ගියා ඒත් කම්මැලී බන්. මම ආසයි swimming වලට. හැබැයි පොඩ්ඩක්වත් පීනන්න බෑ. මට දැන ගන්න ඔනේ gym එකකට වඩා swimming කරන එක effective da? මොකද මට ඒකට ආසාවෙන් යන්න පුලුවන් නිසා gym එකකට වඩා. එහෙම යනවනම් reasonable place එකක් තියේද?
    Check swim fit colombo
    They do classes for adults and absolute beginners
     
    favthor

    Active member
  • Dec 24, 2018
    303
    180
    43
    excise ekak wena sport ekak karana eka sehena watinawa. matath gym set ne. swimming purudu wenna harima lesi. yanna lesi thenak set karaganna issellama neththan wedikal wede kerenne ne
    ow eka thama math beluwe. mamath gym giya eka mata set wennema ne. swmming walata nm mama mara asai. ekai beluwe

    Check swim fit colombo
    They do classes for adults and absolute beginners
    meka nm hoda professional ekak wage. heta call karala balanna one prices kohomda kiyala
    ------ Post added on Sep 9, 2024 at 9:49 PM

    Fingara honda nedda?
    heta call ekak dala balannam mchn
    ------ Post added on Sep 9, 2024 at 9:49 PM
     
    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,223
    768
    113
    swimming karapan machan. mulu angatama eka paara wadinne. calories nam burn wenawa. patta badaginiy pahu unaama.
    swimming pool ekak thiyena thanakata gihin ahanna coach kenek illaganna.
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,408
    5,917
    113
    වරෙන් අපේ කින්රෝස් ක්ලබ් එකට.එන්න කලින් විස්තර දැනුවත් කරපන්,කැමති නං.ඒ නැතත් ඕන කෙනෙකුට සෙට් වෙන්න පුළුවන්.