අනාගමිකයි...

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,186
    25,935
    113
    29
    ලොවෙත් නැති තැනක
    458795783_8611840525513352_4707008870225990991_n.jpg
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,214
    99,925
    113
    ඔව්ව කරන්න වෙන්නේ නෑ ඔය දේවල් බලන්න ජනමත විචාරණ තිබ්බ ගමන් එක්කෝ කෙලින්ම ෆොන්සේකා මූඩ් නැත්තං 3% තමා

    මම නම් උන්ගේ හොඳක් විදිහට දකින්නේ ලංකාවෙන් බුද්ධාගම නැති කරන ප්‍රතිපත්තිය විතරයි. 😍
    ඕක කරන්න උන්ට බෑ පුළුවන් නන් සුද්ද උන්ට කලින් ඕක කරනවා. කරන්නේ සිංහල බෞද්ධ අයම තමා.
    ------ Post added on Sep 12, 2024 at 10:26 PM
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,186
    25,935
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඔව්ව කරන්න වෙන්නේ නෑ ඔය දේවල් බලන්න ජනමත විචාරණ තිබ්බ ගමන් එක්කෝ කෙලින්ම ෆොන්සේකා මූඩ් නැත්තං 3% තමා
    ඊට කලින්ම පරාද කරා නම් හොඳයි..... නියපොත්තෙන් කඩන්න පුලුවන් වෙලාවේ කරගන්න ඕනේ
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,593
    14,195
    113
    මේක හරි. ආගම් තියෙන්න ඕනේ මිනිස්සුන්ට මිසක් රටවල් වලට නෙවෙයි.

    දැනටත් බුදුදහමට මුල් තැන දෙනවා කියල මිසක් ලංකාව "බෞද්ධ" රටක් කියල කොහෙවත් නෑ (ඔය islamic republics එහෙම තියෙන්නේ).
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ඊට කලින්ම පරාද කරා නම් හොඳයි..... නියපොත්තෙන් කඩන්න පුලුවන් වෙලාවේ කරගන්න ඕනේ
    නියපොත්තෙන් නං ටිකක් අමාරු වෙයි 🤭 උතුරේ චන්ද ටිකත් මේ පාර දෙකට බෙදෙනවානේ 🤭