උන්ගේ ප්රතිපත්තිවල තියෙන ඒවා තමා...ලපයට හොරෙන් තව එකෙක් උන්ගෙ ප්රතිපත්ති ප්රකාශය ගහලද ?
Meka nm wenna denne ne api kawadawath
අගමැතිනිට මොකුත් කියන්න එපා..අපෝ ඔය පිරිමි වගේ ගෑනු නම් හෙනම අවුල් , පණ්ඩිතයි .
ඕක කරන්න උන්ට බෑ පුළුවන් නන් සුද්ද උන්ට කලින් ඕක කරනවා. කරන්නේ සිංහල බෞද්ධ අයම තමා.මම නම් උන්ගේ හොඳක් විදිහට දකින්නේ ලංකාවෙන් බුද්ධාගම නැති කරන ප්‍රතිපත්තිය විතරයි.![]()
ඊට කලින්ම පරාද කරා නම් හොඳයි..... නියපොත්තෙන් කඩන්න පුලුවන් වෙලාවේ කරගන්න ඕනේඔව්ව කරන්න වෙන්නේ නෑ ඔය දේවල් බලන්න ජනමත විචාරණ තිබ්බ ගමන් එක්කෝ කෙලින්ම ෆොන්සේකා මූඩ් නැත්තං 3% තමා
නියපොත්තෙන් නං ටිකක් අමාරු වෙයිඊට කලින්ම පරාද කරා නම් හොඳයි..... නියපොත්තෙන් කඩන්න පුලුවන් වෙලාවේ කරගන්න ඕනේ
තැන්ක්ස්