අනාගාමික කෝම වෙතත්, බදු මුදලින් පන්සල්/පල්ලි නඩත්තුව / ආගමික ස්තානවලට විදුලි බිල් සහන නතර කල යුතුයි
අපේ පන්සලේ මේ ගැන කතිකාවක් යනවා මේ දවස්වල...පුලුපුලුවන් අය තම තමන්ගේ පන්සල්වලත් මේවා කතාකරන්න....
ඔය තියෙන්නේ ප්රශ්නේඅද මුතියන්ගන පන්සලෙ අලියා ලැට් වල කඩාගෙන වැටිල, මැරිල
එවට වග කියන්නෙ කව්ද
ගෙරි හිගන සින්හලු එහෙන් කැලෙ එවුන්ට කරන්ට් වද්දන්වා, වෙඩි තියනව
වදින එවුනු මෙහෙන් ඉතුරු එවුන් ටික මරනවා
වඩම්මන්න ඕන ඒවා, කරේ අරන් යන්න කියහන් එකතු වෙලා
කරුම

Dan dawas deka thunakata kalin podi ath patiyekta t56 kin thiyala marala thibba anuradhapura paththeda koheda. Uge chuti dala dekak thibba eka gannada danne na. paw wade.අද මුතියන්ගන පන්සලෙ අලියා ලැට් වල කඩාගෙන වැටිල, මැරිල
එවට වග කියන්නෙ කව්ද
ගෙරි හිගන සින්හලු එහෙන් කැලෙ එවුන්ට කරන්ට් වද්දන්වා, වෙඩි තියනව
වදින එවුනු මෙහෙන් ඉතුරු එවුන් ටික මරනවා
වඩම්මන්න ඕන ඒවා, කරේ අරන් යන්න කියහන් එකතු වෙලා
කරුම
වෙන දෙයක් මතක් උනා නොට් කරපු.ඊට කලින්ම පරාද කරා නම් හොඳයි..... නියපොත්තෙන් කඩන්න පුලුවන් වෙලාවේ කරගන්න ඕනේ
ඔව්Dan dawas deka thunakata kalin podi ath patiyekta t56 kin thiyala marala thibba anuradhapura paththeda koheda. Uge chuti dala dekak thibba eka gannada danne na. paw wade.
වෙන දෙයක් මතක් උනා නොට් කරපු.
මේ පාර බුදු හාමුදරුවො ලංකාවේ ඉපදුනා කියල කියන සෙට් එකම මාලිමාවට බැහැලා වැඩ. අනුර 2014 වහරක සෙට් එකේ අයගේ ෂේයාර් කරපු පෝස්ට් එකකුත් ඔය අස්සේ ආයේ ශෙයා වෙනවා.

ඔව්ව කරන්න වෙන්නේ නෑ ඔය දේවල් බලන්න ජනමත විචාරණ තිබ්බ ගමන් එක්කෝ කෙලින්ම ෆොන්සේකා මූඩ් නැත්තං 3% තමා
ඕක කරන්න උන්ට බෑ පුළුවන් නන් සුද්ද උන්ට කලින් ඕක කරනවා. කරන්නේ සිංහල බෞද්ධ අයම තමා.
Mama Nam Kiyanne Sinhalu Mey Sarey Thamai honda Paadamak Egena Ganne Jeppanta Balaya Deela...Meka nm wenna denne ne api kawadawath