ලොල් ලංකාව ස්ටාර්ටප් එකක් නෙවී බන්, startup කියන්නෙ බිංදුවේ ඉඳන් පටන්ගන්න එකක්. වෙනම ඉඩමක් අරන් රටක් හදල දෙනවනම් අන්න ගිහින් ලපයට ඒකේ ජනාදිපතිකම දීපන්. ලංකාවෙ ඇවිල්ලා startup එකක් නෙවී.උබ දැකලා නැද්ද Startupවලා CEOලා ඒ කම්පැනි අවුරුදු කීපෙකින් ලාර්ජ් ස්කේල් Corporation විදියට දියුනු කරලා තියෙනවා.![]()
අඩෝ උඹලගෙ thinking පට්ට naiveනෙ බන්

