පොඩි යාලුවෙක් සෙට් වුණා මට

AnuradhaRa

Well-known member
  • ළමය මං හිතන්නෙ 9 වසරෙද කොහෙද

    හරිනං මටත් ඉන්නෝන මේ වයසෙ ළමයි

    මගෙ පුංචි වෙන කෙනාගෙ පුතා

    පුංචි කිව්වට අපි දෙන්න එක වයසෙ එක පංතියෙ 😅

    අම්මගෙම නංගි නෙමේනෙ. ලොකු අම්මගෙ සහෝදරියගෙ දුව

    අඩේ කොල්ලට adobe photoshop එකයි blender එකයි ලයිෆ්ටයිම් අරන් දීල 80000 ක්ද කොහෙද කිව්ව

    photoshop lifetime දෙනවද? :unsure:

    කොල්ල මීටරේ. කම්පියුටරේ වැඩ දන්නව හොදට
     
    Last edited:
    • Like
    Reactions: Jack London

    AnuradhaRa

    Well-known member
  • කොල්ල මීටරේ. කම්පියුටරේ වැඩ දන්නව හොදට
    හරි බං
    ඌට වැරදුනාද මට වැරදුනාද මංද

    ඔව් ඌ මීටරයක් තමා. උගෙ වයසට සෑහෙන වැඩක් පුලුවන්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,202
    113
    ළමය මං හිතන්නෙ 9 වසරෙද කොහෙද

    හරිනං මටත් ඉන්නෝන මේ වයසෙ ළමයි

    මගෙ පුංචි වෙන කෙනාගෙ පුතා

    පුංචි කිව්වට අපි දෙන්න එක වයසෙ එක පංතියෙ 😅

    අම්මගෙම නංගි නෙමේනෙ. ලොකු අම්මගෙ සහෝදරියගෙ දුව

    අඩේ කොල්ලට adobe photoshop එකයි blender එකයි ලයිෆ්ටයිම් අරන් දීල 80000 ක්ද කොහෙද කිව්ව

    photoshop lifetime දෙනවද? :unsure:

    කොල්ල මීටරේ. කම්පියුටරේ වැඩ දන්නව හොදට
    රවට්ටලා පුකේ ඇරලා ලයිසන් එක ගනින්
     
    Fail T

    Well-known member
  • Jun 18, 2023
    303
    522
    93
    ළමය මං හිතන්නෙ 9 වසරෙද කොහෙද

    හරිනං මටත් ඉන්නෝන මේ වයසෙ ළමයි

    මගෙ පුංචි වෙන කෙනාගෙ පුතා

    පුංචි කිව්වට අපි දෙන්න එක වයසෙ එක පංතියෙ 😅

    අම්මගෙම නංගි නෙමේනෙ. ලොකු අම්මගෙ සහෝදරියගෙ දුව

    අඩේ කොල්ලට adobe photoshop එකයි blender එකයි ලයිෆ්ටයිම් අරන් දීල 80000 ක්ද කොහෙද කිව්ව

    photoshop lifetime දෙනවද? :unsure:

    කොල්ල මීටරේ. කම්පියුටරේ වැඩ දන්නව හොදට
    80000/=. adobe lifetime. free blender. මාර මීටරයක් තමා ඌනම්. :ROFLMAO::ROFLMAO:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,079
    113
    ළමය මං හිතන්නෙ 9 වසරෙද කොහෙද

    අඩේ කොල්ලට adobe photoshop එකයි blender එකයි ලයිෆ්ටයිම් අරන් දීල 80000 ක්ද කොහෙද කිව්ව
    WTF ලංකාවෙ කලු කොට අනාත 9 වසරෙ පොඩි සොන්නයෙක්ට රුපියල් 80000ක් සල්ලි ගෙවලා photoshop එකයි blender එකයි අරං දීලා 🤣 යකෝ ලංකාවෙ ඕවා professional use කරන ඕවගෙන් සල්ලි හම්බ කරන ගොඩක් උනුත් යූස් කරන්නෙ ක්‍රැක් 🤣 පොඩි එකා මොනවා නැතත් බොරු නම් විදිනවා වගේ සිටි සිටි ගාලා 🤣
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    WTF ලංකාවෙ කලු කොට අනාත 9 වසරෙ පොඩි සොන්නයෙක්ට රුපියල් 80000ක් සල්ලි ගෙවලා photoshop එකයි blender එකයි අරං දීලා 🤣 යකෝ ලංකාවෙ ඕවා professional use කරන ඕවගෙන් සල්ලි හම්බ කරන ගොඩක් උනුත් යූස් කරන්නෙ ක්‍රැක් 🤣 පොඩි එකා මොනවා නැතත් බොරු නම් විදිනවා වගේ සිටි සිටි ගාලා 🤣
    මූටම හරියන බොරුකාරයෙක්. :lol:
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    Photoshop crack version එකකුයි blender එකයි 80 000කට දෙන්න ඇති ගොනා කරලා. 😂
    Photoshop monthly 20$ / Blender free

    නැත්තං පොඩි එකා ගෙදර උන්ට බොරු කියලා ගෙදරින් ගානක් ගලවලා වගේ දැන් ඉන්න පොඩි බිජ්ජො හෙන අංකූරෝ. බලපන්කෝ හොඳ පෝන් එකක්වත් බස්සයි ලඟදිම ඕකා. :lol:
    ------ Post added on Sep 13, 2024 at 12:55 PM
     
    AnuradhaRa

    Well-known member
  • Photoshop crack version එකකුයි blender එකයි 80 000කට දෙන්න ඇති ගොනා කරලා. 😂
    Photoshop monthly 20$ / Blender free
    ඔය ලමයව මට වැඩිය හම්බවෙන්නෙ නෑ

    මං එහෙ යන්නෙත් නෑ

    අද අම්ම එක්ක එහෙ ගියා අමු ගස් ලබු ගෙඩියක් ඉල්ලගන්න
    එයාලගෙ ලොකු අම්ම එක්ක තමා අපි ගනුදෙනු කරන්නෙ
    එයා තමා අපේ ගෙදර නිතරම එන්නෙත්. අපේ අම්මගෙ පුංචි

    එයාගෙ දුවගෙ ලමය තමා මේ...

    අලුත් msi lap එකකුත් අරගෙන

    මං ඉතිං ආසාවට ඒක බැලුව

    ඔය ලමය එක්ක හරියකට කතා කරපු දෙවෙනි දවස අද

    ඒ ලමයින්වත් අම්මවත් තාත්තවත් එච්චර ආශ්‍රයක් නෑ අපි

    කොල්ලො දෙන්නෙක් ඉන්නෙ
    අම්මයි තාත්තයි දෙන්නම ටීචර්ස්ල
    උඹලට දෙයක් කියන්න බෑනෙ
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,703
    1
    51,553
    113
    ප*යාගල
    sorry.com
    WTF ලංකාවෙ කලු කොට අනාත 9 වසරෙ පොඩි සොන්නයෙක්ට රුපියල් 80000ක් සල්ලි ගෙවලා photoshop එකයි blender එකයි අරං දීලා 🤣 යකෝ ලංකාවෙ ඕවා professional use කරන ඕවගෙන් සල්ලි හම්බ කරන ගොඩක් උනුත් යූස් කරන්නෙ ක්‍රැක් 🤣 පොඩි එකා මොනවා නැතත් බොරු නම් විදිනවා වගේ සිටි සිටි ගාලා 🤣
    Meka thamai wela aththe 🤣🤣
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    Meka thamai wela aththe 🤣🤣
    මගේ යාලුවෙක්ගෙ computer shop එකක් තියෙනව වෙලාවටකට උව හම්බෙන්න ගියොත් ඔතනට එන මිනිස්සු දකිනවනේ පොඩි බිජ්ජොන්ට සෑහෙන්නවියදම් කරනව දෙමවුපියෝ බොරුවට. ඇත්තටමනම් උන්ගෙ වැඩේට ඕනවටත් වඩා ගනන් දීල බඩු අරන් දෙනවා. පොඩි හාමුදුරු වරු එහෙම සුපිරි මැශින් බස්සනව පන්සලේ පිරිත් දාන්න අරවට මේවට කියල එහෙම.
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,157
    12,073
    113
    මම හැමදේම කියන්නේ
    අපි දන්න දේවල් වලට වඩා
    නොදන්න දේවල් තමයි වැඩියි.
    එහෙම වුනාම දන්න කෙනෙක් ගෙන් අපි අහගන්න ඔන
    නැතුව වෙන්නේ අපි ලොකු අමාරුවක වැටෙන එක.

    මගේ යාලුවෙක් ඉන්නවා දන්නවා හැමදේම
    මගේ හොදම බොක්කක්
    ලගදී වාහනයක් ගත්තා කරුම වාහනයක්
    සෙකන්ඩ් හෑන්ඩ් . ගත්ත දවසේ ඉදලා ලෙඩමයි තියෙන්නේ
    තනියම ගිහින් අරන්. අඩුමගානේ කවුරුවත් අරන් ගිහින් නෑ..බලලා ගන්න එපැයි ගන්නකොට
    ලක්ෂ ගාණක් වතුරේ

    අන්දලා දීලා වාහනේ
    අද වෙනකන් හදනවා කැඩෙනවා හදනවා ආපහු කැඩෙනවා
    තමන් හැමදේම දන්නවා කියලා හිතන්න ගියාම ඕම වෙනවා
     
    AnuradhaRa

    Well-known member
  • නෙද්දකින් කිරියෙ ඉන්න කාලකන්නියො ටික

    තොපිට දෙයක් කියනවට වඩා හොදයි නිකං ඉන්නව

    ගොඩේ ගෑනු ටිකක් වගේ සීනි කිරනව දැං

    අනෙ උඹලනෙ බං රට හදන්න අරහෙම කරන්නයි මෙහෙම කරන්යි කියල පොර ටෝක් දෙන්නෙ

    තූ නොදකිං