මං අදුරන හාමුදුරුනමක් කම්පියුටරයක් ගත්ත ලක්ෂ 30යි . ධර්ම ප්රචාර වැඩවලටලු.මේක ඇත්ත. පොඩි එවුන්ට මාර කැහිල්ලක් තියෙන්නෙ. අම්මට තාත්තට සල්ලි තියෙනවද බලන්නෙත් නෑ. අපේ නෑ වෙන එකෙක්ගේ අම්මට පැන්ශන් එකකින්ද ඉන්ශුවරන්ස් එකකින්ද සල්ලි වගයක් ලැබෙනවා කියලා මූ ඒකට විදින්න තියෙන හොඳම ලැප්ටොප් එකක් ගන්න යනවා. ඉස්කෝලෙ වැඩ වලටලු. මම කිව්වා ඔච්චර එකක් මම වත් පාවිච්චි කරන්නෙ නෑ කියලා. අඩු ගානක එකක් රෙකමන්ඩ් කරා. ඒ මිනිස්සු පව් සල්ලිත් නෑ. මූ ඒකට හෙනට කියෝනවා. ඌ නම් කමක් නෑ කියමුකො. උගෙ අම්මලායි නැන්දලායිත් කියෝනවා. ගන්න එක හොඳ එකක් ගන්න ඕනලු. අරක මේක. මම ඉතින් ඔයාලගෙ කැමැත්තක් කියලා නිකා හිටියා.
අන්තිමේ මූ වැඩි ගානක එකක් ගෙනල්ලා. ඒකත් සතියක් යද්දි කඩාගෙන දැන් ඒක ගෙයි මුල්ලේ දාලා වෙන එකක් හොයනවාලු.
මම කිව්වා ඒක තමයි මම කිව්වෙ අඩු ගාණක එකක් ගන්න කියලා කිව්වම උන්ගෙ නෑයො කියනවා අඩු ගානෙ එකක් ගෙනාවනම් ඔයිට කලින් කැඩෙයිලු.![]()
![]()
![]()
තව පොඩි එකෙක් ඇප් එකක් හදන්න කියල මැෂින් එකක් ගත්ත ලක්ෂ 12යි. ඌ තාම hello world එක රන් කරගන්නවත් දන්නෑ
kohetada danna gewwe scammer kenektada