පොඩි යාලුවෙක් සෙට් වුණා මට

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    උඹ කොල්ලව රවට්ටලා __________නේද හදන්නේ?
    මම එහෙම කෙනෙක්

    What The Fuck Wtf GIF
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    නෙද්දකින් කිරියෙ ඉන්න කාලකන්නියො ටික

    තොපිට දෙයක් කියනවට වඩා හොදයි නිකං ඉන්නව

    ගොඩේ ගෑනු ටිකක් වගේ සීනි කිරනව දැං

    අනෙ උඹලනෙ බං රට හදන්න අරහෙම කරන්නයි මෙහෙම කරන්යි කියල පොර ටෝක් දෙන්නෙ

    තූ නොදකිං
    දැන් අපි මොනවද කියන්න ඕනෙ? ශා ඌ පට්ට මීටරේ, අරන් තියන ඒව ඒ ගානට පට්ට ලාබයි අපිටත් ඒ ගානට සෙට් කරල දෙන්න කියලද? :lol:

    උබයි ඌයි රට හරක් උනාට මේකෙ අනිත් උන් එහෙම නෑ පොන්ස්. :rofl:
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    නෙද්දකින් කිරියෙ ඉන්න කාලකන්නියො ටික

    තොපිට දෙයක් කියනවට වඩා හොදයි නිකං ඉන්නව

    ගොඩේ ගෑනු ටිකක් වගේ සීනි කිරනව දැං

    අනෙ උඹලනෙ බං රට හදන්න අරහෙම කරන්නයි මෙහෙම කරන්යි කියල පොර ටෝක් දෙන්නෙ

    තූ නොදකිං
    වැඩක් නෑ බං කියල
    මහ කෙලෙහිගුනයක් නැති උන් ඉන්නෙ
    උබ ආයෙ එක එකාට සල්ලිදෙන්න එපා අනුකම්පා කරල. උබ හොද වැඩී මේකෙ උන්ට
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,110
    34,663
    113
    අනූ උයා අද හවසට තේ බොනකොට කන්නේ මොනවැයි. අපි නම් උණු උණුවේ බාපු ජෑම් බනිස්
     
    AnuradhaRa

    Well-known member
  • uta aran deela aththe adobe photoshop kiyala gahapu blender ekak wenna athi
    ube amu gaslabbath ekata daala blender karala aran waren
    කොල්ල තාම පොඩි එකා
    එක්කො ලමය කියන දේ මම හරියට අහගත්තෙ නෑ

    ශිෂ්‍යත්වෙත් පාස්වෙච්ච ලමයෙක්
    ඔය ලමය A9 ක් ගත්ත දවසට මම මේ ත්‍රෙඩ් එක බම්ප් කරන්නං
    A3 ක් අරගෙන කැම්පස් ගිය දවසටත් මේ ත්‍රෙඩ් එක බම්ප් කරන්නං :yes:

    තොපි වගේ කුහක ගොබ්බ... කියල වැඩක් නෑ ඉතිං...
     
    Fail T

    Well-known member
  • Jun 18, 2023
    303
    522
    93
    කොල්ල තාම පොඩි එකා
    එක්කො ලමය කියන දේ මම හරියට අහගත්තෙ නෑ

    ශිෂ්‍යත්වෙත් පාස්වෙච්ච ලමයෙක්
    ඔය ලමය A9 ක් ගත්ත දවසට මම මේ ත්‍රෙඩ් එක බම්ප් කරන්නං
    A3 ක් අරගෙන කැම්පස් ගිය දවසටත් මේ ත්‍රෙඩ් එක බම්ප් කරන්නං :yes:

    තොපි වගේ කුහක ගොබ්බ... කියල වැඩක් නෑ ඉතිං...
    dan u docter kenek unath apita mokada ban? ubata oya ekaekage podi un loku unata apita padekata wadak na. :LOL:
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,688
    2,780
    113
    කොල්ල තාම පොඩි එකා
    එක්කො ලමය කියන දේ මම හරියට අහගත්තෙ නෑ

    ශිෂ්‍යත්වෙත් පාස්වෙච්ච ලමයෙක්
    ඔය ලමය A9 ක් ගත්ත දවසට මම මේ ත්‍රෙඩ් එක බම්ප් කරන්නං
    A3 ක් අරගෙන කැම්පස් ගිය දවසටත් මේ ත්‍රෙඩ් එක බම්ප් කරන්නං :yes:

    තොපි වගේ කුහක ගොබ්බ... කියල වැඩක් නෑ ඉතිං...
    සැරට හිතට අල්ලල වගේ පොඩි එකා. බලාගෙන බාලඅපරාද වලට ඇපත් නෑ. ;)
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මගේ යාලුවෙක්ගෙ computer shop එකක් තියෙනව වෙලාවටකට උව හම්බෙන්න ගියොත් ඔතනට එන මිනිස්සු දකිනවනේ පොඩි බිජ්ජොන්ට සෑහෙන්නවියදම් කරනව දෙමවුපියෝ බොරුවට. ඇත්තටමනම් උන්ගෙ වැඩේට ඕනවටත් වඩා ගනන් දීල බඩු අරන් දෙනවා. පොඩි හාමුදුරු වරු එහෙම සුපිරි මැශින් බස්සනව පන්සලේ පිරිත් දාන්න අරවට මේවට කියල එහෙම.
    මේක ඇත්ත. පොඩි එවුන්ට මාර කැහිල්ලක් තියෙන්නෙ. අම්මට තාත්තට සල්ලි තියෙනවද බලන්නෙත් නෑ. අපේ නෑ වෙන එකෙක්ගේ අම්මට පැන්ශන් එකකින්ද ඉන්ශුවරන්ස් එකකින්ද සල්ලි වගයක් ලැබෙනවා කියලා මූ ඒකට විදින්න තියෙන හොඳම ලැප්ටොප් එකක් ගන්න යනවා. ඉස්කෝලෙ වැඩ වලටලු. මම කිව්වා ඔච්චර එකක් මම වත් පාවිච්චි කරන්නෙ නෑ කියලා. අඩු ගානක එකක් රෙකමන්ඩ් කරා. ඒ මිනිස්සු පව් සල්ලිත් නෑ. මූ ඒකට හෙනට කියෝනවා. ඌ නම් කමක් නෑ කියමුකො. උගෙ අම්මලායි නැන්දලායිත් කියෝනවා. ගන්න එක හොඳ එකක් ගන්න ඕනලු. අරක මේක. මම ඉතින් ඔයාලගෙ කැමැත්තක් කියලා නිකා හිටියා.

    අන්තිමේ මූ වැඩි ගානක එකක් ගෙනල්ලා. ඒකත් සතියක් යද්දි කඩාගෙන දැන් ඒක ගෙයි මුල්ලේ දාලා වෙන එකක් හොයනවාලු.

    මම කිව්වා ඒක තමයි මම කිව්වෙ අඩු ගාණක එකක් ගන්න කියලා කිව්වම උන්ගෙ නෑයො කියනවා අඩු ගානෙ එකක් ගෙනාවනම් ඔයිට කලින් කැඩෙයිලු. :lol: :lol: :lol:
     
    ඔය වගේ උන්ට ජීවිතේට උපදෙස් දෙන්න හොද නෑ. උන් හිතන්නෙ අපි ඉරිසියාවට කියනව කියල. දැන් මෙතනම පේන්නෙ නැද්ද කොහෙවත් ඉන්න අනුරාදටයට හෙනට රිදිල පොඩි එකාට දොස් කිව්ව කියල.
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,463
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    නෙද්දකින් කිරියෙ ඉන්න කාලකන්නියො ටික

    තොපිට දෙයක් කියනවට වඩා හොදයි නිකං ඉන්නව

    ගොඩේ ගෑනු ටිකක් වගේ සීනි කිරනව දැං

    අනෙ උඹලනෙ බං රට හදන්න අරහෙම කරන්නයි මෙහෙම කරන්යි කියල පොර ටෝක් දෙන්නෙ

    තූ නොදකිං

    Ithin mokatada pako , thoge opadupa magul meke danne. thone nikan abiliya wage hama opa dupema meke danne. hayyen padayak giyath ekath meke danawa. wadak naththan kala beel anidaganinko , apita paw denne nathuwa. WESI
     
    AnuradhaRa

    Well-known member
  • Ithin mokatada pako , thoge opadupa magul meke danne. thone nikan abiliya wage hama opa dupema meke danne. hayyen padayak giyath ekath meke danawa. wadak naththan kala beel anidaganinko , apita paw denne nathuwa. WESI
    ඉතිං මටත් මොකද පකෝ

    උඹවනං මම ගණන් ගන්නෙම නෑ

    කිරියෙ වැදගත් සෙට් එකක් ඉන්නව

    ඒ නිසා එන්නෙ...

    උඹල වගේ හාල් කෑලි කියන ඒව බලන්න නෙමේ 😅
     
    • Haha
    Reactions: Hasistranger