ළමය මං හිතන්නෙ 9 වසරෙද කොහෙද
හරිනං මටත් ඉන්නෝන මේ වයසෙ ළමයි
මගෙ පුංචි වෙන කෙනාගෙ පුතා
පුංචි කිව්වට අපි දෙන්න එක වයසෙ එක පංතියෙ
අම්මගෙම නංගි නෙමේනෙ. ලොකු අම්මගෙ සහෝදරියගෙ දුව
අඩේ කොල්ලට adobe photoshop එකයි blender එකයි ලයිෆ්ටයිම් අරන් දීල 80000 ක්ද කොහෙද කිව්ව
photoshop lifetime දෙනවද?
කොල්ල මීටරේ. කම්පියුටරේ වැඩ දන්නව හොදට

Last edited: