තහනම ඉවරයි.. වාහන ආනයනය තහවුරු කරයි..

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Ado Ranil rata goda danawa bala gena iddi,

    Minissunta aluth wahanayak adu milata ganna puluwan nam thawa wena monawada ubala bala poroththuwenne.

    Karapu dewal balala chande deepalla.

    karannam kiyana ewa balala dunnoth kalin wage polin wala thama inna wenne

    ubala ge chande rate hemotala bala panawa.

    hithala deepalla

    රනිල්1970 ගනන්වල මුලින්ම ඡන්දෙකට ඉල්ලන්න එනකොට මොනවද මචං කරල තිබ්බෙ 🤔
     
    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    රනිල්1970 ගනන්වල මුලින්ම ඡන්දෙකට ඉල්ලන්න එනකොට මොනවද මචං කරල තිබ්බෙ 🤔
    eunata uta strong political back ekak thibuna. Anurala lankawen ehata monawada danne. Goble community ekath ekka move wenna puluwanda.
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    eunata uta strong political back ekak thibuna. Anurala lankawen ehata monawada danne. Goble community ekath ekka move wenna puluwanda.

    රනිල් නම් මංගල එක්ක ගොබෙල්ස් කමකමියුනිටි එකත් එක්ක මූව් වෙලා හිටිය එඒ කාලෙ. මම මංගලගෙ සමහර කොලිටීස් වලට ගරුකරනව හැබැයි. මොකද රිලවෙක්ගෙ නැට්ටක් නටන්න හදපු නාඩගමක් වෙලාවෙ හරි ඩිසිශන් එකේ හිටිය නිසා රිලවට සපෝට් කරන්නෙ නැතුව. රිලව කිව්වම කෙනෙක් මතක් වෙනව ඇති.
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    Ado Ranil rata goda danawa bala gena iddi,

    Minissunta aluth wahanayak adu milata ganna puluwan nam thawa wena monawada ubala bala poroththuwenne.

    Karapu dewal balala chande deepalla.

    karannam kiyana ewa balala dunnoth kalin wage polin wala thama inna wenne

    ubala ge chande rate hemotala bala panawa.

    hithala deepalla
    වාහන ගෙන්නන්නෙ නෑ... මහබැංකුවෙ මහ එකාම කියනව බදු වෙනස් කරන්නත් බෑ කියලා.... එහෙව් එකෙ මේක වෙන්නෙ නෑ... පොඩි ආතල් එකක් දෙන්නෙ.

    බැරි වෙලාවත් ගේනව නම් තියෙනවට වැඩි ලොකු ටැක්ස් එකක් ගහන්න ඕනෙ
     
    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    Gp5 eka kohomada BN..
    Dct හින්දා ඉස්සර කට්ටිය වැඩිය ගත්තෙ නෑ, දැන්නම් ඉතින් මාකට් එකක් තියෙනවා වගේ වාහන නැති නිසා.
     
    • Like
    Reactions: eksudda

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    තව පෝය කාලයි නැවෙන් ගෙනත් කාර් බානවා දැනටම කාර් වෑන් kdh පටවන් නැවක් ජපානෙන් පිටත් වෙලා
     
    • Haha
    Reactions: KDH

    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    530
    988
    93
    කෝ කෝ අග්ගොස්තුවේ ගෙනාවතේ??? ඔය වගේ බොරු පොරොන්දු තමයි ඉතින් අනික් එවත්!
     
    • Like
    Reactions: KDH