පොඩ්ඩක් ඊයේ තිබ්බ සටන වැඩසටහන බලලා එනවද. එකේ අතේ පැලවෙන බොරු බලන්න පුළුවන්.කියන දේවල් ඇත්තද බොරුද අදාල නෑ විවාද නම් කරනවා.
දැන් දිනලා ඇත්තටම හොරු අල්ලනවද?ඌ අද ඇවිත් කියන කතා නම් මමත් උබට කියන්නම් . .
අහපන් බලන්න උගෙන් අහයි කියලා හිතෙන ප්‍රශ්නයක් . මම දෙන්න උගේ උත්තරේ .![]()
උඹට එච්චර අයිඩියා එකක් තියෙනව කියන්නෙ .. ඌ සාර්තකයි නේ බංඌ අද ඇවිත් කියන කතා නම් මමත් උබට කියන්නම් . .
අහපන් බලන්න උගෙන් අහයි කියලා හිතෙන ප්‍රශ්නයක් . මම දෙන්න උගේ උත්තරේ .![]()
සිරාවටම බයක් දැනුනා මේක ගැන කල්පනා කරනකොට.මෙච්චර කල් ගිහින් , විද්‍යා/ගණිත පැත්තෙන් උපාදියකුත් අරගෙන තියනවා කියන එකාට අර OL ෆේල් රන්ජන් තරම් වත් වැරදි ඉංග්‍රීසියෙන් හරි කතා කරන්න තරම් ගටක් නැත්නම් වැඩක් තියනවද ? ඌ බයයි සමහර දේවල් වලට . ඌට හැමදෙටම මුහුණ දෙන්න හැකියාවක් නෑ .
යකෝ කුසල් මෙන්ඩිසුත් දැන් සුද්දෝ එක්ක වලි දාගන්නවා , presentation එකේ කතා කරනවා .. ඌ තව හොදයි ඒ අතින් .
ඉතින් සන්නිවෙදයන කරන්න ඉංග්‍රීසි කොච්චර වැදගත් ද ?
අනික ජනාදිපති කෙනෙක් කිව්වම ඌට අනිත් උන් එකක් ජාත්‍යන්තර භාෂාවකින් සන්නිවෙදයන කරන්න හැම තිස්සෙම තුන්වෙනි පුද්ගලයෙක් ගේ උදව් ඕන කියන්නේ කොච්චර අවුල් ද ?
රාජ්‍ය පාලනයට අදාළ දේවල් උනත් කතා කරනන් තේරුම් ගන්න ඉංග්‍රීසි ඕනේ .
" මහෙමයි . ආණ්ඩුවක් වගකීම පොලිසියේ හෝ උසාවියේ කාර්ය කිරීම වත් ඒවාට බලපෑම් කිරීමවත් නෙවෙයි . හැබැයි මේ දුෂිත ආණ්ඩු මෙච්චර කල් මොකද කරේ ? ඔවුන් හොරුන් වෙනුවෙන් පෙනී සිටිය , දුෂිතයන් රැක්කා , පොලිසියේ , අදික්ර්ණයේ තීන්දු වලට දේශපාලන මැදිහත් වීම කරල තමන්ගේ ගජ මිතුරන් ආරක්ෂා කරගත්ත (උදාහරණ ටිකක් කියයි )..... මේ දේශපාලන සංස්කෘතිය නෙවෙයි ද අපට වෙනස් කරනන් ඕනේ ? ඒක තමයි ජජබ ආණ්ඩුවක් ජනතාව ඉල්ලන්නේ . මම ඔබට සහතික වෙන්ව අපි කිසිම හොරෙක් වෙනුවෙන් පෙනී සිටින්නේ වත් , කිසිම නීතිමය කටයුත්තකට මැදිහත් වෙන්නේ වත් නැතුව ඒ පරීක්ෂණ ස්වාධීනව කර , කුමන තරාතිරමේ වැරදි කරුවෙක් වුවද ඔවුන්ට නිතිය ක්‍රියාත්මක කිරීමට උපරිම සහය දෙනවා . ( සභාවේ අත්පොලසන් .......................)දැන් දිනලා ඇත්තටම හොරු අල්ලනවද?
පොරගෙ සද්දෙන්ම අහගත්තා" මහෙමයි . ආණ්ඩුවක් වගකීම පොලිසියේ හෝ උසාවියේ කාර්ය කිරීම වත් ඒවාට බලපෑම් කිරීමවත් නෙවෙයි . හැබැයි මේ දුෂිත ආණ්ඩු මෙච්චර කල් මොකද කරේ ? ඔවුන් හොරුන් වෙනුවෙන් පෙනී සිටිය , දුෂිතයන් රැක්කා , පොලිසියේ , අදික්ර්ණයේ තීන්දු වලට දේශපාලන මැදිහත් වීම කරල තමන්ගේ ගජ මිතුරන් ආරක්ෂා කරගත්ත (උදාහරණ ටිකක් කියයි )..... මේ දේශපාලන සංස්කෘතිය නෙවෙයි ද අපට වෙනස් කරනන් ඕනේ ? ඒක තමයි ජජබ ආණ්ඩුවක් ජනතාව ඉල්ලන්නේ . මම ඔබට සහතික වෙන්ව අපි කිසිම හොරෙක් වෙනුවෙන් පෙනී සිටින්නේ වත් , කිසිම නීතිමය කටයුත්තකට මැදිහත් වෙන්නේ වත් නැතුව ඒ පරීක්ෂණ ස්වාධීනව කර , කුමන තරාතිරමේ වැරදි කරුවෙක් වුවද ඔවුන්ට නිතිය ක්‍රියාත්මක කිරීමට උපරිම සහය දෙනවා . ( සභාවේ අත්පොලසන් .......................)
දැන් ගැලරිය අප් වෙලා තියෙන්නේ ............දැන් එන ව චූන් mode එකට...... . දැන් දෙනවා දොබෙන් යන්න අර රැලි වල කතා කරනව වගේ .
අරු මේවා කර , අරු උසාවි ආවේ නැ ,එක හොරෙක් ට බේරෙන්න වෙනෙන් නෑ ,බ්ලා බ්ලා ................................................................
මෙච්චර කල් ගිහින් , විද්‍යා/ගණිත පැත්තෙන් උපාදියකුත් අරගෙන තියනවා කියන එකාට අර OL ෆේල් රන්ජන් තරම් වත් වැරදි ඉංග්‍රීසියෙන් හරි කතා කරන්න තරම් ගටක් නැත්නම් වැඩක් තියනවද ? ඌ බයයි සමහර දේවල් වලට . ඌට හැමදෙටම මුහුණ දෙන්න හැකියාවක් නෑ .
යකෝ කුසල් මෙන්ඩිසුත් දැන් සුද්දෝ එක්ක වලි දාගන්නවා , presentation එකේ කතා කරනවා .. ඌ තව හොදයි ඒ අතින් .
සිරාවටම බයක් දැනුනා මේක ගැන කල්පනා කරනකොට.
රුසියාවේ උන්ට මාස 6න් 6ට ණය දෙන්න IMF එන්නේ වත් , ලෝක බැංකුව කියන විදියට උන්ගේ රට දුවන්නේ වත් , නැවකට ගෙවාගන්න සල්ලි නැතුව වෙන රටවල් වලින් ඉල්ලගන්න වෙන්නේ වත් , එහෙ ඉන්න තානාපතිලා කියන විදියට රුසියාවේ එකාට රට කරන්න වෙන්නේ වත් නෑ ඕයි .ලොල් අනේ පොන්නයෝ එහෙන රුසියාව ලෝකෙ හොල්ලන් ඉන්නව පුටින්ට ඉන්ග්‍රීසි පුලුවන්ද? උතුරු කොරියාව ඇමෙරිකාවටත් චැලේන්ජ් කරන ලෙවෙල් එකේ හිටියා ඌට ඉන්ග්‍රිසි පුලුවන්ද?![]()
උබලට ඉන්ග්‍රිසි පුලුවන් උන් ඇවිත් පුකේ ඇරියා මදිද මෙච්චරකල්?
රට බන්කොලොත් කලේ අනුරද පොන්ස්? බන්කොලොත් කරපු උන්ටම ආයි දෙන්නද කියන්නෙ?
මුල් ටික හෙමින් කියන්නේ.. සංයමයෙන් . . අප් වෙලා ආවම තමයි දෙන්නේ දොබෙන් යන්න . අදත් ඉතින් එහෙමයි .පොරගෙ සද්දෙන්ම අහගත්තා![]()
Ethakota English katha karanne nathi ratawal wala nayakayo unge ratawal karanne kohomada? Anna e widiyata karanna puluwan.තමං කරන්න හිතන් ඉන්න දේ හරියට කියාගන්න බැරි එකෙක් රටක් කරන්නෙ කොහොමද කියපන්කො ?![]()
NPP eke un tharan katha karanna puluwan un eka pakshekawath na ban. Me langadi Raniluth kiwwa mata Anura wage lassnata katha karanna ba kiyala
ඔය ඉන්දියාව , චිනේ , රුසියාව අරන් එන් එපා බන් . උන් ලෝකේ බලු වෙලා විදේශීය ආදාර උපකාර වලින් දුවන රටවල් නෙවෙයි .Xi එක්කයි මෝඩි එක්කයි කතා කරන්න එතකොට හින්දි, Mandarin දැනගන්නත් ඕනෙද.
Economic Times World Leaders address කරන්නෙත් හින්දි වලින්.
රුසියාවේ උන්ට මාස 6න් 6ට ණය දෙන්න IMF එන්නේ වත් , ලෝක බැංකුව කියන විදියට උන්ගේ රට දුවන්නේ වත් , නැවකට ගෙවාගන්න සල්ලි නැතුව වෙන රටවල් වලින් ඉල්ලගන්න වෙන්නේ වත් , එහෙ ඉන්න තානාපතිලා කියන විදියට රුසියාවේ එකාට රට කරන්න වෙන්නේ වත් නෑ ඕයි .
පොන්නයෝ ට්‍රාන්ස්ලේටස්ල ඉන්නෙ ඒකට තමයි.. රුසියන් ජනපදි ලිදේ ගෙම්බා වගේ රුසියාවට වෙලා ඉන්නෙ නෑනෙ.. උනුත් ට්‍රාන්ස්ලෙටර්ලව තමයි යූස් කරන්නෙ. ඒකෙ වැරැද්ද මොකක්ද කියල පුලුවන්නම් කියපන්?ඔය ඉන්දියාව , චිනේ , රුසියාව අරන් එන් එපා බන් . උන් ලෝකේ බලු වෙලා විදේශීය ආදාර උපකාර වලින් දුවන රටවල් නෙවෙයි .
කොටින්ම ඔව් ලංකාව වගේ රටක .ඉන්ග්‍රිසි බැරි විම රටක් පාලනේ කරන්න නුසුදුසු කමක්ද?
ඔව් ඔව් . චැලේන්ජ් කරනවා . සිංහලෙන් . සිනහළු ටිකක් ඉස්සරහ .ඉන්ග්‍රිසි මව් භාශාව විදියට කතා කරන ලෝක ප්‍රබලයන්ට බය නැතුව චැලේන්ජ් කරන්ව උන්..
කොටින්ම ඔව් ලංකාව වගේ රටක .
ඔව් ඔව් . චැලේන්ජ් කරනවා . සිංහලෙන් . සිනහළු ටිකක් ඉස්සරහ .
මූනට හම්බුනා ම 4ට නවෙන්නේ 4ට !