So did trump on his first debateකියන දේවල් ඇත්තද බොරුද අදාල නෑ විවාද නම් කරනවා.

So did trump on his first debateකියන දේවල් ඇත්තද බොරුද අදාල නෑ විවාද නම් කරනවා.

සමන්මලී, සමන්මලි ❤දිල්කා නැතුව 360 බලලා වැඩක් නෑ![]()
ඉතින් සන්නිවෙදයන කරන්න ඉංග්‍රීසි කොච්චර වැදගත් ද ?ආයෙත් උඹ භාශාවක් ඇදල ගන්නව.. උබ භාශා කීයක් කතා කරනවද ? මම තුනක් කතා කරනව.. හැබැයි මමවත් ඔච්චර අන්තවාදී වෙන්නෙ නෑ..
යකෝ භාශාව කියන්නෙ සන්නිවේදනය උපකරණයක්.. භාශාව පාවිච්චි වෙන්න ඕන අදහසක් නිවැරදිව සන්නිවේදනය කරන්න.. වැදගත් වෙන්නෙ මොන භාශාවෙන් කියනවද කියන එක නෙවෙයි.. මොන අදහසද සන්නිවේදනය කරන්නෙ කියන එක..
ඒකයි මම කිව්වෙ.. උබ ඔය කියන TV 1 එකට ට්‍රාන්ස්ලේටර් කෙනෙක් එක්ක එන්න දෙනව නං ඔට්ටුද පිලිගන්නවද කියල ?
තමන්ගේ අදහස කියන්න පැකිලීමයි උබ ඔය කියන විදිහට භාශාවක් කතා කරන්න පැකිලීමයි කියන්නෙ සම්පූර්ණ වෙනස් කතා දෙකක්..
උබට ඕන නායකයෙක් නං ඒ නායකගේ අදහස් මොනවද කියල බලහන්.. ඌ මොන භාශාවෙන් කිව්වත් ...
භය කියන කාරනේටත් වඩා මෙතන වැදගත් වෙන්නෙ Accountability.. තමන් කරන්න යන දේ ගැන වග වීම.. උඹ මේ මෙතන භාශාවක් අල්ලං එල්ලෙනව![]()
මේව නං හැබැයි ටික එක්තරා විදිහක ආතල් එකක් බන්..

ඉතින් ඌ ට තමන් කරන්න හිතන් ඉන්න දේ හරියට කියාගන්න තානාපතිනිවරුන් ට , නැත්නම් IMF නියෝජිතයන් ට .තමං කරන්න හිතන් ඉන්න දේ හරියට කියාගන්න බැරි එකෙක් රටක් කරන්නෙ කොහොමද කියපන්කො ?![]()
So did trump on his first debate![]()
උඹ ඔය කියන තරං ප්‍රාතමික විදිහට මේ ලොකේ ජාත්‍යන්තර සම්බන්දතා වෙන්නෙ නෑ බංඉතින් සන්නිවෙදයන කරන්න ඉංග්‍රීසි කොච්චර වැදගත් ද ?
අනික ජනාදිපති කෙනෙක් කිව්වම ඌට අනිත් උන් එකක් ජාත්‍යන්තර භාෂාවකින් සන්නිවෙදයන කරන්න හැම තිස්සෙම තුන්වෙනි පුද්ගලයෙක් ගේ උදව් ඕන කියන්නේ කොච්චර අවුල් ද ?
රාජ්‍ය පාලනයට අදාළ දේවල් උනත් කතා කරනන් තේරුම් ගන්න ඉංග්‍රීසි ඕනේ .
උගේ කැම්පේන් එක බලපං . කොච්චර කල් ඉදල ඌ මේක සංවිධානය කරල් තියනව ද ?
උන්ගේ එක එක කමිටු 36ක් තියනව . ඔක්කොම ආචර්ය , මහාචාර්ය , උගත්තු ඉන්නවලු .
මූ ට අවුරුදු දෙකකට කලින් ,අවුරුද්දකට කලින් අඩුම ගානේ මාස 6කට කලින් තමන්ගේ communication skil එක හදාගන්න ඕන කමක් තිබ්බ නම් ඌ ට ඕක කරන්න බැරිද ?? ඌ ට ඒ අභියෝගයට මුහුණ දෙන්න තරම් හැකියාවක් නෑ . පිලිගනින් ඒක .
ඌ ව ඕන රාජ්‍ය තාන්ත්‍රිකයෙක් ඉස්සරහ තුවෙනි කෙනෙක්ට අන්දන්න පුලුවන් නේ . අනික ඌ ට තමන්ට ඕන දේ ඒ විදියටම කියන්නත් බෑ . ලංකාව කියන්නේ චීනේ , රුසියාව නෙවෙයි නේ . IMF කියයි, එක එකාගේ උදව් වලින් දුවන , රටක් . ඕක නැති එක නම් අවුල් මම නම් කියන්නේ ...
සුරංග යි අර රණතුංග කාරයයි .සුරංග ඉන්න නිසා බය නැතුව එනවා ඇති..![]()
![]()

මට මේක කියපන්.. UN එකට කිසිම රටක් ජනාධිපතිව නොයවා යවනවගෙන් නියෝජිතයෙක්ඉතින් ඌ ට තමන් කරන්න හිතන් ඉන්න දේ හරියට කියාගන්න තානාපතිනිවරුන් ට , නැත්නම් IMF නියෝජිතයන් ට .
උබේ තර්කෙ දාල බලපං .
ඉතින් අවුරුදු 4ක් ඉංග්‍රීසියෙන් ඩිග්‍රී එකක් කරල , මෙච්චර කල් පනත් නඩු වාර්තා සෑහෙන කියවල , නීති හදන තැන අවුරුදු 20කට් වඩා ඉදල , තාම සරලව භාෂාව පාවිච්චි කරනන් තරම් ඔළුවට දෙයක් ගිහින් නැත්නම් , ඌ ට රටේ ප්‍රශ්න හරි විදියට ඔළුවට ගිහින් කියලා උබ හිතනවද ??උඹ ඔය කියන තරං ප්‍රාතමික විදිහට මේ ලොකේ ජාත්‍යන්තර සම්බන්දතා වෙන්නෙ නෑ බං
ඉංග්‍රීසි හදාගන්නවට වඩා දරුණු ප්‍රශ්නයක් මේ රටේ තියෙනව.. කමක් නෑ ජනාධිපති වෙලා හරි හෙමීට ඌ ඉංග්‍රීසි හදාගනී කියල බලං ඉමු
ඕක ඉතිං උබේ perspective එකඉතින් අවුරුදු 4ක් ඉංග්‍රීසියෙන් ඩිග්‍රී එකක් කරල , මෙච්චර කල් පනත් නඩු වාර්තා සෑහෙන කියවල , නීති හදන තැන අවුරුදු 20කට් වඩා ඉදල , තාම සරලව භාෂාව පාවිච්චි කරනන් තරම් ඔළුවට දෙයක් ගිහින් නැත්නම් , ඌ ට රටේ ප්‍රශ්න හරි විදියට ඔළුවට ගිහින් කියලා උබ හිතනවද ??
ලංකාවේ ගෙවල් වල වැඩට , කම්කරු ජොබ් වලට යන උන් ගිහින් ටික කාලෙකින් උන්ගේ භාෂාව කතා කරනවා පොඩි කාලේ අහලවත් නැති උනත් . මූ මෙච්චර කල් දේශපාලනේ ඉදල , ඉංග්‍රීසියෙන් උපාදියක් කරල , තාම ඔලුවට ගහින් නෑ කියනෙන් ඌ ට රටේ වෙන අනිත් දෙව්වලු ත් අවබෝද වෙනවා කියලා හිතන්න අමරුයි .
මම කියන්නේ මේකයි . . ලංකාවට සෑහෙන වෙදේශීය රටවල් , සංවිධාන වල උදවවෙන් යන රටක් .මට මේක කියපන්.. UN එකට කිසිම රටක් ජනාධිපතිව නොයවා යවනවගෙන් නියෝජිතයෙක්
එහෙම නැත්තං රටකට යවනවනෙ තානාපති කෙනෙක්..
අන්න උගේ කාර්‍යභාරය කියහන් උබ හිතන විදිහට ?
අඩුම ගානේ වෙන එකෙක් කරන කතාවක් තේරුම් ගන්න බැරි තරම් තැනක ඉන්න එක අවුලක් නැද්ද ?මම කියන්නේ මේකයි . . ලංකාවට සෑහෙන වෙදේශීය රටවල් , සංවිධාන වල උදවවෙන් යන රටක් .
අඩුම ගානේ වෙන එකෙක් කරන කතාවක් තේරුම් ගන්න බැරි තරම් තැනක ඉන්න එක අවුලක් නැද්ද ?
මම නම් කියන්නේ ලංකාව වගේ රටක ජනාදිපතියෙක් ට කඩ්ඩ ඕන . මොන බයිල ගැහුවත් ඒක නැත්නම් ඌ අසරණ වෙන්ව .
ඌ අද ඇවිත් කියන කතා නම් මමත් උබට කියන්නම් . .මම හිතනව උට රටේ ප්‍රශ්න හරි විදිහට ඔලුවට ගිහින් තියෙනව කියල![]()