මන්නාරමෙන් ගෑස් නිදියක් හොයා ගෙන නේද😀

2osama

Well-known member
  • Oct 25, 2010
    81,588
    72,784
    113
    මාලඹේ
    මාලිමා ආණ්ඩුවෙන් මන්නාරමෙන් ගෑස් ගන්නවා..

    image_e596f2bc44.jpg

    ජාතික ජන බලවේග රජයක් යටතේ මන්නාරමේ ගෑස් නිධිය උඩට ගැනීමේ කටයුතු සිදු කරන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කරයි.

    2011 මහින්ද රාජපක්ෂ එවකට හිටපු ජනාධිපතිවරයා මන්නාරමින් ගෑස් නිධියක් හමුවු බව මහනුවරදී සඳහන් කළ බවද හෙතෙම පැවසීය.

    එම කතාව සත්‍යයක් බවත් පැවසූ ඔහු නමුත් එම ගෑස් නිධිය ගොඩ ගැනීමට නොහැකි වූ බවත් කියා සිටියේය.

    ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පවත්වන ලද ජනාධිපතිවරණ ජනරැුළියක් අමතමින් හෙතෙම මෙම අදහස් පළ කරන ලදී.

    ( @shenat @Xi Jinping @vibhashana @Kumbhakarna22 @SLK_sri @Hyaenidae @nalin0001 @yapa100 @nul @Honey Bunch ඇත්ත ද බන් මේ කථාව)
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,784
    113
    මාලඹේ
    • Haha
    Reactions: shenat

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,750
    4,990
    113
    උඹල 2011 ඉඳන් ඕක ගොඩ ගන්නව නේද? ඇයි තව කොහෙද රත්තරං නිධියකුත් තියෙනව කියල උඹලගෙ පොල්පිති රැවුල කීවනෙ 🤣🤣🤣

    https://lankacnews.com/මාලිමා-ආණ්ඩුවෙන්-මන්නාරම/

    හොයලා බලලා කියන්න කෝ එහෙනම්🤣🤣
    Video or didn't happened
    ------ Post added on Sep 15, 2024 at 10:29 AM
     
    • Haha
    Reactions: Maui_15

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,784
    113
    මාලඹේ
    උඹල 2011 ඉඳන් ඕක ගොඩ ගන්නව නේද? ඇයි තව කොහෙද රත්තරං නිධියකුත් තියෙනව කියල උඹලගෙ පොල්පිති රැවුල කීවනෙ 🤣🤣🤣

    Video or didn't happened
    ------ Post added on Sep 15, 2024 at 10:29 AM
    ඇයි දැන් විජිත යාපා බොරු ද කියන්නේ🤣🤣

    Me boge ammage redda asse tibba eka wenna athi 🤣 maina hoyagatte

    ඔහොම බනින්න එපා විජිත යාපා පවු
    ------ Post added on Sep 15, 2024 at 10:32 AM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,784
    113
    මාලඹේ
    wesa mina 2011 idan goda gannawa kiuwa eka jeppo hari aran pennapuden, ethakota bala ganna puluwan kawuda weddo kiyala.
    එතකොට ඒ දවස් වල මහින්ද රාජපක්ෂට මඩ ගැහුවේ ජෙප්පෝ ඡන්දෙට බොරු කිව්වා කියලා මතක නැද්ද🤣🤣
    @Xi Jinping කෝ අලවපු පත්තර කෑල්ල 🤣
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මාලිමා ආණ්ඩුවෙන් මන්නාරමෙන් ගෑස් ගන්නවා..

    image_e596f2bc44.jpg

    ජාතික ජන බලවේග රජයක් යටතේ මන්නාරමේ ගෑස් නිධිය උඩට ගැනීමේ කටයුතු සිදු කරන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කරයි.

    2011 මහින්ද රාජපක්ෂ එවකට හිටපු ජනාධිපතිවරයා මන්නාරමින් ගෑස් නිධියක් හමුවු බව මහනුවරදී සඳහන් කළ බවද හෙතෙම පැවසීය.

    එම කතාව සත්‍යයක් බවත් පැවසූ ඔහු නමුත් එම ගෑස් නිධිය ගොඩ ගැනීමට නොහැකි වූ බවත් කියා සිටියේය.

    ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පවත්වන ලද ජනාධිපතිවරණ ජනරැුළියක් අමතමින් හෙතෙම මෙම අදහස් පළ කරන ලදී.

    ( @shenat @Xi Jinping @vibhashana @Kumbhakarna22 @SLK_sri @Hyaenidae @nalin0001 @yapa100 @nul @Honey Bunch ඇත්ත ද බන් මේ කථාව)

    බැඳපු ජෙප්පොන්ට ගෙවල් හදන්න සල්ලි දෙන්නේ ඔය සල්ලි වලින්ලු..🤗

    IMG_20240828_105717_980_copy_756x462_1db527b4e493fa1f3.jpg

    කෝ එහෙම කියපු වීඩියෝ එකක් දාපන්. @2osama :lol:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    එතකොට ඒ දවස් වල මහින්ද රාජපක්ෂට මඩ ගැහුවේ ජෙප්පෝ ඡන්දෙට බොරු කිව්වා කියලා මතක නැද්ද🤣🤣
    @Xi Jinping කෝ අලවපු පත්තර කෑල්ල 🤣

    mn ehema kiyapu thenak pennapan??????????????
     
    • Haha
    Reactions: 2osama

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    කොමියුනිස්ට් ජෙප්පෝ ඵයි දැන් බුරාගෙන😹😹
     
    • Haha
    Reactions: 2osama