⏫කාගේ පාලනේද ලොකුම වස්තිය? ඒ ඇයි? 🤔❌

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,706
    1
    14,256
    113
    කව්ද මෙතනින් ලොකුම වස්තියා? :baffled:

    FPW8_g3XsAI74Fb

    pic credit - Project de Marco

    නිදහසෙන් පස්සේ ලංකාවේ හුදී ජනයාගේ life එක ෆුල් මාවලස් කරන්න බහුතර ජන්දයෙන් අගමැතිවරු, ඊට පස්සේ විධායක ජනදිපතිවරු, සහ එක එක ආණ්ඩු ආවා ගීයා.
    උබලගේ දැනුමට අනුව මේ අයගෙන් නරකම පාලනය කාගේද? ඒ ඇයි?

    ලංකාවේ ඉතිහාසයේ ඒ අය ගත්තු වැරදි තීරණ මොනවද ? :baffled:
     
    • Like
    Reactions: Ritigala Jayasena69

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    කව්ද මෙතනින් ලොකුම වස්තියා? :baffled:

    FPW8_g3XsAI74Fb

    නිදහසෙන් පස්සේ ලංකාවේ හුදී ජනයාගේ life එක ෆුල් මාවලස් කරන්න බහුතර ජන්දයෙන් අගමැතිවරු, ඊට පස්සේ විධායක ජනදිපතිවරු, සහ එක එක ආණ්ඩු ආවා ගීයා.
    උබලගේ දැනුමට අනුව මේ අයගෙන් නරකම පාලනය කාගේද? ඒ ඇයි?

    ලංකාවේ ඉතිහාසයේ ඒ අය ගත්තු වැරදි තීරණ මොනවද ? :baffled:
    JR ගෙනාපු පාදඩ මදාවී දේශපාලනේ , කලු ජූලිය , jvp තහනම කියන හේතු 3න් තමයි අදත් රට දුක් විදින්නේ.
    අනිත් උන් කලේ ඒ සිද්දි වල ප්‍රතිපල handle කරපු එක.
    ඉතින් ඕක හරිම ඊසි උත්තරයක් තියන ප්‍රශ්නයක්.
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    JR සහ මහින්ද ගැන මගේ කියවීම -

    ලංකාව කියන මිනිහා මුහුද මැද්දේ වතුර යට ගිලිලා මැරෙන්න යද්දී JR/Mahinda බෝට්ටුවෙන් ඇවිත් වතුර යට හිටපු එකාව උඩට අරන් උට කොටයක් දීල බෝට්ටුවේ දාගන් නැතුව යන්න ගියා :rolleyes: උන් දෙන්න නැත්නම් මැරෙනවා හැබයි උන් දෙන්නම තමයි කෙලෙව්වෙත් :yes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,029
    113
    පිලිතුර නන්දේ

    හේතුව අත්දැකීම් නොමැති සහ උද්දච්ච මාන්සිකත්වය

    හැබැයි අපි මේ නුලට ආයෙමත් එන්න ඕන ලගදිම 🙏
    ethakota maina hora nemei da? mainage gu nande athulla gaththanemei da?
    lol
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,605
    125,061
    113
    දෙහිවල

    අනේ බන්.. උබම කියවලා උබම හිනවෙන්නෙ මොලේ අවුලක්ද?
    නූලෙ අහලා තියෙන්නෙ මට හිතෙන දේ කියන්න.. ඉතින් මගේ ඒක සයිල මොලෙට තේරුන දේ මම කියුවා..

    උබ හිතන් ඉන්න මයිනාව හිරේ දාන හීනේ 22 උදේ ඉදන් දැකපන්.. උබ ඔය තපුල්ලන ටික ශාක්ශාත් කරගනින් අන්න එදාට.. අපිත් ආසයි ඔය හොරු හිරේ දාලා, මුදල් ලන්කාවට ගේන ෆැන්ටසි හීනෙට.. ඕක පට්ට.. සුපිරියට වදිනවා..
     
    22 ude mokak weida habatama?
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,706
    1
    14,256
    113
    පිලිතුර නන්දේ

    හේතුව අත්දැකීම් නොමැති සහ උද්දච්ච මාන්සිකත්වය

    හැබැයි අපි මේ නුලට ආයෙමත් එන්න ඕන ලගදිම 🙏
    නන්දෙව leader කෙනෙක් විදිහට groom කරපු නැති එක ඇත්ත. ඒක නිසා ඌට exp නෑ කියන්න පුළුවන්. ඒ උනාට පොරගේ වටේම හිටියේ හොදටම අත්දැකීම් තිබ්බ අය. මහින්ද අගමැති, පාර්ලිමන්තුවේ 2/3ක බලයක් එහම තියෙද්දිත් පොර fail උනේ. පොරට හොද support එකක් හම්බ උනේ නෑ.

    මහින්දට තමයි සුපිරිම චාන්ස් එකක් ආවේ මේ රට හදනව නං
    ඊට පස්සේ ඌම තමයි මේ රට සුපිරිම විදිහට විනාසත් කරේ
    රාජපක්ෂලා !!
    කට උල් කරගෙන හොරු ගෙනාපු කියනව හොරු එලවනවලු .

    මහින්දගේ 2nd term එක. corruption, හොරකම, nepotism & ණයට අරන් හරියට ආර්ථික වශයෙන් ප්‍රයෝජනයක් තියෙන දේවල් වලට ආයෝජනය කරේ නෑ. තාම හිතා ගන්න බෑ පොර fail උන විදිහ.

    JR සහ මහින්ද ගැන මගේ කියවීම -

    ලංකාව කියන මිනිහා මුහුද මැද්දේ වතුර යට ගිලිලා මැරෙන්න යද්දී JR/Mahinda බෝට්ටුවෙන් ඇවිත් වතුර යට හිටපු එකාව උඩට අරන් උට කොටයක් දීල බෝට්ටුවේ දාගන් නැතුව යන්න ගියා :rolleyes: උන් දෙන්න නැත්නම් මැරෙනවා හැබයි උන් දෙන්නම තමයි කෙලෙව්වෙත් :yes:
    JR ගෙනාපු පාදඩ මදාවී දේශපාලනේ , කලු ජූලිය , jvp තහනම කියන හේතු 3න් තමයි අදත් රට දුක් විදින්නේ.
    අනිත් උන් කලේ ඒ සිද්දි වල ප්‍රතිපල handle කරපු එක.
    ඉතින් ඕක හරිම ඊසි උත්තරයක් තියන ප්‍රශ්නයක්.
    JR මගේ pick එකේ තියෙනවා.
    Banda- Sinhala only act
    පැලේ හිටෙව්වෙ බන්ඩ

    පෝර දැම්මෙ ජේ ආර්

    LTTE එක සහ JVP එක

    මටත් හිතෙන්නේ අපි ගත්තු වැරදීම තීරණ වලින් එකක් කියල බණ්ඩා සිංහල විතරක් ජාතික භාෂාව කරපු එකෙ. එහෙම නොවුනානම් සමහර විට ltte එක නැතිවෙන්න තිබ්බා, JR ට කලු ජූලියක් හදන්න බැරි වෙන්න තිබ්බා. just my thoughts. :baffled:
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,605
    125,061
    113
    දෙහිවල
    22 ude mokak weida habatama?
    අපි මොන සිප්පිද මචන් ඕවා දැනගන්න..
    මේක කියන එකක් තමයි.. යාපගෙ නිවුස් ඔෆිස් එකට කියලා පච උන නිසා දැන් මේකෙ ඒවා කාටවත් කියන්න යන්නෙ නැහැ..
    මම ඉන්නෙ දෙහිවල, කවිඩාන.. මගෙ චන්ද බල ප්‍රදේශය රත්මලාන..

    නන්දෙව leader කෙනෙක් විදිහට groom කරපු නැති එක ඇත්ත. ඒක නිසා ඌට exp නෑ කියන්න පුළුවන්. ඒ උනාට පොරගේ වටේම හිටියේ හොදටම අත්දැකීම් තිබ්බ අය. මහින්ද අගමැති, පාර්ලිමන්තුවේ 2/3ක බලයක් එහම තියෙද්දිත් පොර fail උනේ. පොරට හොද support එකක් හම්බ උනේ නෑ.
    ගැටලුව තිබ්බෙ ඒකමතික තිරන ශනිකව ක්‍රියාකිරීමට යෑම සහ විද්වත් යයි සිත සිටි වපසරිය ගොන්නුන් වීම..
    කාබනික ප්‍රශ්නේ උනත් ඇයි එහෙනම් මහින්ද මල්ලිව දැනුවත් නොකලේ ඒක දිගුකාලින ප්‍රොසෙස් එකක් කියලා..?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    නන්දෙව leader කෙනෙක් විදිහට groom කරපු නැති එක ඇත්ත. ඒක නිසා ඌට exp නෑ කියන්න පුළුවන්. ඒ උනාට පොරගේ වටේම හිටියේ හොදටම අත්දැකීම් තිබ්බ අය. මහින්ද අගමැති, පාර්ලිමන්තුවේ 2/3ක බලයක් එහම තියෙද්දිත් පොර fail උනේ. පොරට හොද support එකක් හම්බ උනේ නෑ.

    මහින්දගේ 2nd term එක. corruption, හොරකම, nepotism & ණයට අරන් හරියට ආර්ථික වශයෙන් ප්‍රයෝජනයක් තියෙන දේවල් වලට ආයෝජනය කරේ නෑ. තාම හිතා ගන්න බෑ පොර fail උන විදිහ.

    JR මගේ pick එකේ තියෙනවා.

    මටත් හිතෙන්නේ අපි ගත්තු වැරදීම තීරණ වලින් එකක් කියල බණ්ඩා සිංහල විතරක් ජාතික භාෂාව කරපු එකෙ. එහෙම නොවුනානම් සමහර විට ltte එක නැතිවෙන්න තිබ්බා, JR ට කලු ජූලියක් හදන්න බැරි වෙන්න තිබ්බා. just my thoughts. :baffled:
    මටත් හිතෙනවා එහෙම
    මොලෙන් ගහන්න තිබ්බ ගේමක් කටින් ගහන්න ගිය
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,499
    166,911
    113
    එකමත් එක රටක
    මහින්දගේ 2nd term එක. corruption, හොරකම, nepotism & ණයට අරන් හරියට ආර්ථික වශයෙන් ප්‍රයෝජනයක් තියෙන දේවල් වලට ආයෝජනය කරේ නෑ. තාම හිතා ගන්න බෑ පොර fail උන විදිහ
    බලය ලැබුනම එහෙම තමයි ඕන එකෙක් ලංකාවේ .
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,829
    18,653
    113
    මටත් හිතෙන්නේ අපි ගත්තු වැරදීම තීරණ වලින් එකක් කියල බණ්ඩා සිංහල විතරක් ජාතික භාෂාව කරපු එකෙ. එහෙම නොවුනානම් සමහර විට ltte එක නැතිවෙන්න තිබ්බා, JR ට කලු ජූලියක් හදන්න බැරි වෙන්න තිබ්බා. just my thoughts. :baffled:

    ඒ සමකාලීනව වගේ ඉන්දියාව හින්දි ඉන්ග්‍රීසි දෙකම රාජ්‍ය භාශාව කරගද්දි ඇයි අපිට ඒ ආදර්ශෙ ගන්න බැරි උනේ