කව්ද මෙතනින් ලොකුම වස්තියා? 
pic credit - Project de Marco
නිදහසෙන් පස්සේ ලංකාවේ හුදී ජනයාගේ life එක ෆුල් මාවලස් කරන්න බහුතර ජන්දයෙන් අගමැතිවරු, ඊට පස්සේ විධායක ජනදිපතිවරු, සහ එක එක ආණ්ඩු ආවා ගීයා.
උබලගේ දැනුමට අනුව මේ අයගෙන් නරකම පාලනය කාගේද? ඒ ඇයි?
ලංකාවේ ඉතිහාසයේ ඒ අය ගත්තු වැරදි තීරණ මොනවද ?

උන් දෙන්න නැත්නම් මැරෙනවා හැබයි උන් දෙන්නම තමයි කෙලෙව්වෙත් 