කන්නඩ භාෂාවේ මර්ඩර් මිස්ට්රි ෆිල්ම් එකක්.
ප්ලොට් එක කියන්නෙ කොහොමද කියලා කල්පනා කරන්නේ. ඝාතනය හා එහි සැකකරුවන් සොයායන ගමනක් කියලා හිතාගන්නකෝ. සැහෙන ස්ලෝබර්න් කතාවක්. නමුත් සිනමැටෝග්රැෆිය, BGM එහෙම කතාවට ගානට කැපෙනවා. බලං ඉන්න වෙයි නැත්තම් මිස් වෙයි.
බැලුවාට පාඩුවක් නැ.
Shakhahaari
2024
Imdb 7+