Shakhahaari (2024) movie 🤯😵❤️

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,792
    39,687
    113
    Homagama
    කන්නඩ භාෂාවේ මර්ඩර් මිස්ට්‍රි ෆිල්ම් එකක්.

    Shakhahaari
    2024
    Imdb 7+
    4c494c1213b8bbe9d60e293c456921d97ea58de2fb3e833b75567e6f4c8d6c2c._SX1080_FMjpg_.jpg


    MV5BNjRlN2ZhNWYtMjlkNS00ODUzLTkwZDItNzc4NjcxNjMxZjA1XkEyXkFqcGdeQXVyMTc3NjU0OTM0._V1_.jpg


    ප්ලොට් එක කියන්නෙ කොහොමද කියලා කල්පනා කරන්නේ. ඝාතනය හා එහි සැකකරුවන් සොයායන ගමනක් කියලා හිතාගන්නකෝ. සැහෙන ස්ලෝබර්න් කතාවක්. නමුත් සිනමැටෝග්‍රැෆිය, BGM එහෙම කතාවට ගානට කැපෙනවා. බලං ඉන්න වෙයි නැත්තම් මිස් වෙයි.

    බැලුවාට පාඩුවක් නැ.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,792
    30,893
    113
    සයිවර් කඩ වලින් තෝසෙ වඩේ කන්න අප්පිරියා උනා මේක බලලා 🥲