මගේ ඇත්ත Photo එක Profie එකට දාගෙන ඉන්නවා මේකේ කෙනක්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,183
    12,719
    113
    38

    බොහොම හොදින් කියන්නේ Profile එකෙන් මගේ Photo එක අයින්

    @Aldren කරන්න.

    https://elakiri.com/threads/සජිත්ට-චන්දෙ-දෙන-උනුත්-ඉන්නව-මේකෙ.2174290/unread

    දේශපාලන පොස්ට් දාන්න එපා මගේ Photo එක දාගෙන මම කියල හිතලා මට මිනිස්සු ඇවිල්ල ගහලා යයි Please එහෙම කරන්න එපා.!
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,571
    9,061
    113
    මගේ ඇත්ත Photo එක Profie එකට දාගෙන ඉන්නවා මේකේ කෙනක්
    බොහොම හොදින් කියන්නේ මේක අයින් කරන්න.
    https://elakiri.com/threads/සජිත්ට-චන්දෙ-දෙන-උනුත්-ඉන්නව-මේකෙ.2174290/unread

    දේශපාලන පොස්ට් දාන්න එපා මගේ Photo එක දාගෙන මම කියල හිතලා මට මිනිස්සු ඇවිල්ල ගහලා යයි Please එහෙම කරන්න එපා.!
    nadu dapan
     
    • Like
    Reactions: Little Hulk

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    මම කියල හිතලා මට මිනිස්සු ඇවිල්ල ගහලා යයි Please එහෙම කරන්න එපා.!

    මමත් එක්ක ඒ සෙල්ලන් බෑ අතක් හරි තියපු වෙලාවට පෙන්වන්නම් මගේ හැටි උන්ට.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Season 9 Lol GIF by The Office
     
    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    මගේ ඇත්ත Photo එක Profie එකට දාගෙන ඉන්නවා මේකේ කෙනක්
    බොහොම හොදින් කියන්නේ Profile එකෙන් මගේ Photo එක අයින්

    @Aldren කරන්න.

    https://elakiri.com/threads/සජිත්ට-චන්දෙ-දෙන-උනුත්-ඉන්නව-මේකෙ.2174290/unread

    දේශපාලන පොස්ට් දාන්න එපා මගේ Photo එක දාගෙන මම කියල හිතලා මට මිනිස්සු ඇවිල්ල ගහලා යයි Please එහෙම කරන්න එපා.!
    කාගෙන් හරි ගුටි කාලා මූට නඩු දාපන් වන්දි ඉල්ලලා
     
    • Love
    Reactions: Clockwork

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,183
    12,719
    113
    38
    uba hena paw ban.. counselling ghiyoth mokada?
    මම ගියා , මේකේ අය කියනවා කියලම ගියේ ඌ ගානක් නැතුව මම කියන දේ අහාගෙන හිටියා ඇනුම් ඇරියා ඌට එපා වෙලා වගේ ඒ කරලා මම කරන ජොබ් එක ඇහුවා තව ගොඩක් විස්තර ඇහුවා සමාජ ජාල අඩුවෙන් භාවිතා කරන්න ඔය වගේ උපදෙස් දුන්නේ බෙහත් දුන්නේ නැහැ අය එන්න ඕනේ නැහැ කිව්වා
     
    Fail T

    Well-known member
  • Jun 18, 2023
    303
    522
    93
    මම ගියා , මේකේ අය කියනවා කියලම ගියේ ඌ ගානක් නැතුව මම කියන දේ අහාගෙන හිටියා ඇනුම් ඇරියා ඌට එපා වෙලා වගේ ඒ කරලා මම කරන ජොබ් එක ඇහුවා තව ගොඩක් විස්තර ඇහුවා සමාජ ජාල අඩුවෙන් භාවිතා කරන්න ඔය වගේ උපදෙස් දුන්නේ බෙහත් දුන්නේ නැහැ අය එන්න ඕනේ නැහැ කිව්වා
    උබ මේකෙ උන් කියන ඒව අහන්න එපා. ඉරිසියාවට කියන ඒව. උබට ලෙඩක් නෑ. එකම අවුල උබට කේස් දාන ගොඩක් උන් එලකිරි ඉන්න එක. 😔
     
    • Sad
    Reactions: Kalegana

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මගේ ඇත්ත Photo එක Profie එකට දාගෙන ඉන්නවා මේකේ කෙනක්
    බොහොම හොදින් කියන්නේ Profile එකෙන් මගේ Photo එක අයින්

    @Aldren කරන්න.

    https://elakiri.com/threads/සජිත්ට-චන්දෙ-දෙන-උනුත්-ඉන්නව-මේකෙ.2174290/unread

    දේශපාලන පොස්ට් දාන්න එපා මගේ Photo එක දාගෙන මම කියල හිතලා මට මිනිස්සු ඇවිල්ල ගහලා යයි Please එහෙම කරන්න එපා.!

    ithin moda gon harako, oka ubage photo eka kiyala kiriyama dena gaththe tho me thread eka dapu nisa,
    ubawa nam mona jathiyenwath hadanna baha ban.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,183
    12,719
    113
    38
    ithin moda gon harako, oka ubage photo eka kiyala kiriyama dena gaththe tho me thread eka dapu nisa,
    ubawa nam mona jathiyenwath hadanna baha ban.
    එකට කමක් නැහැ මම කැමති නැහැ වෙන අය මගේ ෆොටෝ එක දාලා අපහස කරනවට
     
    • Like
    Reactions: Kalegana