Ithin bn administration staff ekata kypnko. Spamcheck balanawa mewaඑකට කමක් නැහැ එක දැනගන්න තමා ඕනේ මම අදාල පුද්ගලයාගෙන් PM එකකින් ඉල්ලීමක් කළා ෆොටෝ එක අයින් කරන්න කියලා. එයා එක අයින් කරේ නැති වුනොත් හෙට හවස් වෙනකොට මම මගේ ආරක්ෂාව තකා Cyber Crime එකට පැමණිලි කරනවා.


