AnuradhaRa vs Nadun26

AnuradhaRa or Nadun26

  • AnuradhaRa

    Votes: 13 19.4%
  • Nadun26

    Votes: 54 80.6%

  • Total voters
    67

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,009
    6,790
    113
    Earth
    කිරියේ සමබරතාවය පවත්වගන්න උනුත් ඉන්න ඕනෙ.. දෙන්නම ආතල්
     
    • Love
    Reactions: AnuradhaRa

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,531
    14,411
    113
    ආතල් ත්‍රෙඩ් කෙසේ වෙතත් @Nadun26 නදුනා උගෙන් මොනා හරි දෙයක් ඇහුවම උගේ අනික් වැඩ පාඩු කරගෙන හරි උදව් කරනවා.

    ඒ අතින් පට්ට ග්‍රේට් පොරක්. ඌව ජෝක් එකට ගත්තට ඌ පුළුවන් දේ, ඌ දන්නා දේ කිසිම ලොබ කමක් නැතුව කියලා දෙනවා.

    අනුරාධ @AnuradhaRa නං අමු කුහකයා.
     
    • Like
    • Love
    Reactions: Nadun26 and Axeoil

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,916
    2,247
    113
    Norway
    ආතල් ත්‍රෙඩ් කෙසේ වෙතත් @Nadun26 නදුනා උගෙන් මොනා හරි දෙයක් ඇහුවම උගේ අනික් වැඩ පාඩු කරගෙන හරි උදව් කරනවා.

    ඒ අතින් පට්ට ග්‍රේට් පොරක්. ඌව ජෝක් එකට ගත්තට ඌ පුළුවන් දේ, ඌ දන්නා දේ කිසිම ලොබ කමක් නැතුව කියලා දෙනවා.

    අනුරාධ @AnuradhaRa නං අමු කුහකයා.
    Respect.❤️
     
    • Like
    Reactions: Bimmer

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,055
    15,100
    113
    අඩේ ශුවර් නෑ බං හරියටම... මට පොඩි අවුලක් තියෙනව ඔන්ලයින් සෙට් වෙන ගොඩක් අයව නමින් මතක හිටින්නෙ නෑ .. ප්‍රොෆයිල් පික් එකෙනුයි වයිබ් එකෙනුයි තමයි මතක.. ඔය මං කියන පොර ටිකක් දැන් අනුරාධය අහන ස්ටයිල් එකෙන්ම ඩේලි ප්‍රශ්න ඇහුව හැබැයි ටිකක් සංකීර්ණ දේවල් ගැන.. හැබැයි ප්‍රශ්න අහන ස්ටයිල් එක එකයි .. ඌ එඩුකේටඩ් බට් මෙන්ටල් වයිබ් එකක් දුන්නෙ 😅

    ah White Walker ne? :yes:
     
    • Like
    Reactions: AnuradhaRa

    Fail T

    Well-known member
  • Jun 18, 2023
    303
    522
    93
    නදුන්ට ගොඩ යන්න හෙල්ප් එකක් දෙමු නේද එහෙනම්.❤️ පොරව විහිලුවට ගන්න එක නවත්තමු
     
    • Like
    Reactions: AnuradhaRa

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    නඳුනගෙ ඒවට දුක හිතෙනව. ඇයි කියලා දන්නෙ නෑ
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,790
    113
    Earth
    Screenshot 2024-09-17 at 12.09.43.png