AnuradhaRa vs Nadun26

AnuradhaRa or Nadun26

  • AnuradhaRa

    Votes: 13 19.4%
  • Nadun26

    Votes: 54 80.6%

  • Total voters
    67

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,984
    17,014
    113
    Colombo
    පිංබතාව නම් ignore කරල ඉවරයි. ඒත් Nadunව ignore කරලත් බෑ. නොකරත් බෑ. වෙලාවකට වැදගත්(ish) ඒවත් දානවා. නහයෙන් අඬන එව්ව දැක්කම අත යන්නෙම ignore button එකට. :sorry:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,701
    10,795
    113
    Sherwood වගේ තැනක
    උන් දෙන්නම එකක් බන් ..
    මට නං හිතෙන්නෙ එහෙම..
    අනුරාධ ටිකක් ඉග්නෝර් වෙනකොට නදුන් එනව නදුන් ඉග්නෝර් වෙනකොට අනුරාධ එනව. ඔය කැටගරියටම වැටෙන තව එකවුන්ට් එකක් තිබ්බ 2013 -2014 කාලෙ ගේම් ඔෆ් ත්‍රෝන්ස් සීරිස් එකේ නමක් දාගෙන ඒක එකපාරටම අතුරුදන් උනා .. නම මතක නෑ දැන් :( උං ඔක්කොම හොඳයි මට නං :D
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,319
    15,409
    113
    උන් දෙන්නම එකක් බන් ..
    මට නං හිතෙන්නෙ එහෙම..
    අනුරාධ ටිකක් ඉග්නෝර් වෙනකොට නදුන් එනව නදුන් ඉග්නෝර් වෙනකොට අනුරාධ එනව. ඔය කැටගරියටම වැටෙන තව එකවුන්ට් එකක් තිබ්බ 2013 -2014 කාලෙ ගේම් ඔෆ් ත්‍රෝන්ස් සීරිස් එකේ නමක් දාගෙන ඒක එකපාරටම අතුරුදන් උනා .. නම මතක නෑ දැන් :( උං ඔක්කොම හොඳයි මට නං :D
    Rhargar Targarian neda?
     
    • Wow
    Reactions: Robinhood wage ekek

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,701
    10,795
    113
    Sherwood වගේ තැනක
    Rhargar Targarian neda?
    අඩේ ශුවර් නෑ බං හරියටම... මට පොඩි අවුලක් තියෙනව ඔන්ලයින් සෙට් වෙන ගොඩක් අයව නමින් මතක හිටින්නෙ නෑ .. ප්‍රොෆයිල් පික් එකෙනුයි වයිබ් එකෙනුයි තමයි මතක.. ඔය මං කියන පොර ටිකක් දැන් අනුරාධය අහන ස්ටයිල් එකෙන්ම ඩේලි ප්‍රශ්න ඇහුව හැබැයි ටිකක් සංකීර්ණ දේවල් ගැන.. හැබැයි ප්‍රශ්න අහන ස්ටයිල් එක එකයි .. ඌ එඩුකේටඩ් බට් මෙන්ටල් වයිබ් එකක් දුන්නෙ 😅
     

    AnuradhaRa

    Well-known member
  • පිංබතාව නම් ignore කරල ඉවරයි. ඒත් Nadunව ignore කරලත් බෑ. නොකරත් බෑ. වෙලාවකට වැදගත්(ish) ඒවත් දානවා. නහයෙන් අඬන එව්ව දැක්කම අත යන්නෙම ignore button එකට. :sorry:
    අනෙ උඹෙ අලි පුක

    වැඩේමයි තොගෙ අවධානෙ ගන්න
     

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,945
    2,321
    113
    Norway
    Nadun හොද එකා. ඌ ඌට කියල දෙයක් කරගෙන පාඩුවෙ ඉන්නව. එකම අවුල සමාජෙ එක්ක ගැටෙන්නෙ දන්නෙ නෑ.

    අනුරාධ පොන්නය ගැන කතා නොකර ඉමු.
     

    AnuradhaRa

    Well-known member
  • අඩේ ශුවර් නෑ බං හරියටම... මට පොඩි අවුලක් තියෙනව ඔන්ලයින් සෙට් වෙන ගොඩක් අයව නමින් මතක හිටින්නෙ නෑ .. ප්‍රොෆයිල් පික් එකෙනුයි වයිබ් එකෙනුයි තමයි මතක.. ඔය මං කියන පොර ටිකක් දැන් අනුරාධය අහන ස්ටයිල් එකෙන්ම ඩේලි ප්‍රශ්න ඇහුව හැබැයි ටිකක් සංකීර්ණ දේවල් ගැන.. හැබැයි ප්‍රශ්න අහන ස්ටයිල් එක එකයි .. ඌ එඩුකේටඩ් බට් මෙන්ටල් වයිබ් එකක් දුන්නෙ 😅
    වයිට්වෝකර් බං
    ගනිතඥයෙක්
    කිරියෙ ඇඩ්මිනුත් එකතු වෙලා ඌව පන්නල දැම්ම

    ඌ කලකිරුණ හොදටම ආයෙ ආවෙම නෑ
    මම නං ඌ එක්ක කතා කරනව තාම
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,701
    10,795
    113
    Sherwood වගේ තැනක
    වයිට්වෝකර් බං
    ගනිතඥයෙක්
    කිරියෙ ඇඩ්මිනුත් එකතු වෙලා ඌව පන්නල දැම්ම

    ඌ කලකිරුණ හොදටම ආයෙ ආවෙම නෑ
    මම නං ඌ එක්ක කතා කරනව තාම
    Adoooo adooo u thamai 😯

    ඇත්ත කියහං ඒ උඹද? අවංකවම ඒ උඹ නං මට පීඇම් එකක් දාහන්.. ආතල් නං දෙන්න එපා
     
    • Haha
    Reactions: Solo Rider

    AnuradhaRa

    Well-known member
  • Adoooo adooo u thamai 😯

    ඇත්ත කියහං ඒ උඹද? අවංකවම ඒ උඹ නං මට පීඇම් එකක් දාහන්.. ආතල් නං දෙන්න එපා
    මගෙ ඇස් දෙක පල්ල ඌයි මායි එක්කෙනෙක් නෙමේ

    හැබැයි මං වගේ ඌත් පොඩි එකෙක් වගේ තමයි කිරියෙ හිටියෙ

    මං ඉස්සර උගෙනුත් ගණන් අහගන්නව
     

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,945
    2,321
    113
    Norway
    අනුරදට් පුලුවන්ද බන් නදුන් තරම් සැප දෙන්න.. නදුන් තමයි අපිට සුපිරිම සැපක් දෙන්නේ.
    නදුන් පිස්සෙක් උනත් ඌ තනියෙන් ගේමක් ගහන් ගොඩ යන හදන එකෙක්. අනික අම්මගෙ පෙන්ශන් එක කකා මේකෙ බොරු විදින එකෙක්නේ. 😂
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,044
    113
    Kuwait-Galle
    අනුරාදගේ ෆොටෝ එකක් එවපන්කෝ
    Mage gawa na ban. ඒත් මෙකෙ තිබ්බ කට්ටිය දාල
    නදුන් පිස්සෙක් උනත් ඌ තනියෙන් ගේමක් ගහන් ගොඩ යන හදන එකෙක්. අනික අම්මගෙ පෙන්ශන් එක කකා මේකෙ බොරු විදින එකෙක්නේ. 😂
    ඒක ඇත්ත බං. උ ආතල් දුන්නත් හෙන ගෙමක් ගහනව තනියම. අරූ පිං බතාම තමයි.