Respect.ආතල් ත්‍රෙඩ් කෙසේ වෙතත් @Nadun26 නදුනා උගෙන් මොනා හරි දෙයක් ඇහුවම උගේ අනික් වැඩ පාඩු කරගෙන හරි උදව් කරනවා.
ඒ අතින් පට්ට ග්‍රේට් පොරක්. ඌව ජෝක් එකට ගත්තට ඌ පුළුවන් දේ, ඌ දන්නා දේ කිසිම ලොබ කමක් නැතුව කියලා දෙනවා.
අනුරාධ @AnuradhaRa නං අමු කුහකයා.
අඩේ ශුවර් නෑ බං හරියටම... මට පොඩි අවුලක් තියෙනව ඔන්ලයින් සෙට් වෙන ගොඩක් අයව නමින් මතක හිටින්නෙ නෑ .. ප්‍රොෆයිල් පික් එකෙනුයි වයිබ් එකෙනුයි තමයි මතක.. ඔය මං කියන පොර ටිකක් දැන් අනුරාධය අහන ස්ටයිල් එකෙන්ම ඩේලි ප්‍රශ්න ඇහුව හැබැයි ටිකක් සංකීර්ණ දේවල් ගැන.. හැබැයි ප්‍රශ්න අහන ස්ටයිල් එක එකයි .. ඌ එඩුකේටඩ් බට් මෙන්ටල් වයිබ් එකක් දුන්නෙ![]()

මට හිතෙන විදිහට ඌ අහිංසකයෙක්.නඳුනගෙ ඒවට දුක හිතෙනව. ඇයි කියලා දන්නෙ නෑ
u society ekath ekka happenna danne na.. mama hithanne colombo job ekak wage hoyan awoth oka hariyaiNadun bubble ekaka jeevath wenne, uta eken pita step ekak thiyanna henama baya ekek.