iPhone 16 pro එකේ මේ පාරත් අලුත් colors ඇවිත් තියෙනවනේ. ගොඩක් අනන්මනන් reviews නම් බලන්න සෙට් වුනේ නැ. colored titanium කියන එක ගන්න එක ද හොද? නැත්නම් සෙල් කරද්දි එහෙම ගොඩක් උන් කැමති color එකක් තියෙයිද?
iPhone 16 pro එකේ මේ පාරත් අලුත් colors ඇවිත් තියෙනවනේ. ගොඩක් අනන්මනන් reviews නම් බලන්න සෙට් වුනේ නැ. colored titanium කියන එක ගන්න එක ද හොද? නැත්නම් සෙල් කරද්දි එහෙම ගොඩක් උන් කැමති color එකක් තියෙයිද?
sorry sir. ehema karannam![]()
Thamanta kamathi ekak ganin uttoo, anith kamathi ewaa thoranne. Ubala thama car seat walata itkola dala pawichchi karnne ,
camera walata button ekak enawa. aye ai features enawa, display eka chuttak lokiy. echcharaiබලපු එකෙක් කියපම් 15 pro එකෙයි 16 pro එකෙයි වෙනස්කම්
AI features මොනා ද මචංcamera walata button ekak enawa. aye ai features enawa, display eka chuttak lokiy. echcharai
Huawei iphone ekak ganin. Supiri baduiPhone 16 pro එකේ මේ පාරත් අලුත් colors ඇවිත් තියෙනවනේ. ගොඩක් අනන්මනන් reviews නම් බලන්න සෙට් වුනේ නැ. colored titanium කියන එක ගන්න එක ද හොද? නැත්නම් සෙල් කරද්දි එහෙම ගොඩක් උන් කැමති color එකක් තියෙයිද?
eka nan explain karanwata wada ubama balana eka hodai. photo edit karana ewa and phone eke data walata full access denawa. display eke pena ona deyak uta access karanna puluwan. siri & apple intelligence kiyanne dekak. yt eke balapanko kiyanawata. habai android wala same feaure eka hodata perform karanawaAI features මොනා ද මචං
Thanks broeka nan explain karanwata wada ubama balana eka hodai. photo edit karana ewa and phone eke data walata full access denawa. display eke pena ona deyak uta access karanna puluwan. siri & apple intelligence kiyanne dekak. yt eke balapanko kiyanawata. habai android wala same feaure eka hodata perform karanawa
ado ela macho..natural titanium !![]()
mmm..iphone ekak beluwe machoo.ඕකටවඩා හොද ඇන් ඩ්‍රොයිඩ් ෆෝන් තියනවා බන්
mama upgrade ekak macho karanne. meka mata worth wage. lankawe neme inne, gaana shape mataworth na bn. ai features tikath advanced madi. ubata salli wisi karanna thiye nan ganin ithin. pro max 1tb ekakma

ado ado.. kindy epaaHuawei iphone ekak ganin. Supiri badu

ela bokkaGold ( lu )
ඇත්තටම ලංකාවේ මිනිස්සුගෙ දකින ලොකු දුර්වලකමක් තමයි ස්වාධීන තීරන ගැනීමේ හැකියාව නැතිකම. ඉස්කෝලෙ A/L කරන්න ඕනි විශයන්වල ඉදලා කසාදෙ ලමෙක් හදන්න ඕනි වයස කරන්න හොද රස්සාව ඔක්කොම අහනවා. තමන් පොඩ්ඩක් හොයලා බලලා රිස්ක් එකක් අරන් වැඩක් කරන්න හරිම බයයි. වැරදුනොත් උපදෙස් දීපු මිනිස්සුන්ට දෙහි කපලා හිත හදාගන්න පුලුවන් නිසාද දන්නෑ හැමදේම අනිත් අයට ඕනි විදියට තීරන ගන්නෙ.![]()
Thamanta kamathi ekak ganin uttoo, anith kamathi ewaa thoranne. Ubala thama car seat walata itkola dala pawichchi karnne ,
