සජියා 🐮

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,037
    6,385
    113
    kandy
    Screenshot_20240916-103303_WhatsApp.jpg
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,065
    1
    100,712
    113
    33
    Kalutara
    Original එක ඊට හපන්😂😂😂😂

    ------ Post added on Sep 16, 2024 at 9:59 PM

    මාලිමාවේ පොකට් මීටිමකට ගියානේ මම ගෙවල් ළඟ. ඒකට කතා කළා ඩයල් එකක් පොරගේ පන්තියේ කිව්වා හිටියේ සජියා. ඉගෙනගන්න පුළුවන් ඩයල් එකක් නෙමෙයිලු ඒ කාලේ ඉඳන්ම. කඩ්ඩ ඉගැන්නුවාලු රණසිංහ ප්‍රේමදාස ගුරුවරු ගෙදරට ගෙන්නලා. පියානෝට කඩ්ඩ බැරි නිසා.
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,037
    6,385
    113
    kandy
    මාලිමාවේ පොකට් මීටිමකට ගියානේ මම ගෙවල් ළඟ. ඒකට කතා කළා ඩයල් එකක් පොරගේ පන්තියේ කිව්වා හිටියේ සජියා. ඉගෙනගන්න පුළුවන් ඩයල් එකක් නෙමෙයිලු ඒ කාලේ ඉඳන්ම. කඩ්ඩ ඉගැන්නුවාලු රණසිංහ ප්‍රේමදාස ගුරුවරු ගෙදරට ගෙන්නලා. පියානෝට කඩ්ඩ බැරි නිසා.
    Ekane o/l nuth kela karagaththa nisa muwa ratin yauwe. Premadasa marunama mu aweth malagedarata rata indan
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,912
    15,420
    113
    New Zealand
    එඩිට් එකක්. අනික "බ" වචන එක්ක "ස" අකුරක් එන්න බෑ කියලා ඕනිමගොනෙක්ට තේරෙනවා.
     
    • Like
    Reactions: sahan50

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මාලිමාවේ පොකට් මීටිමකට ගියානේ මම ගෙවල් ළඟ. ඒකට කතා කළා ඩයල් එකක් පොරගේ පන්තියේ කිව්වා හිටියේ සජියා. ඉගෙනගන්න පුළුවන් ඩයල් එකක් නෙමෙයිලු ඒ කාලේ ඉඳන්ම. කඩ්ඩ ඉගැන්නුවාලු රණසිංහ ප්‍රේමදාස ගුරුවරු ගෙදරට ගෙන්නලා. පියානෝට කඩ්ඩ බැරි නිසා.
    ඒක තමයි ඇත්ත. නාමලුත් එච්චරයි. තාත්තගෙ පුරාජේරුව කියව කියව ඉන්නවා හැරෙන්න අමු මෝඩයො. කරන්න දන්න ලබුගෙඩියක් නෑ