Danne na mchn net eke thibbemokadda potha?
Mama hithanne kule case ekak tynwaසජියා ඇත්තටම අඩු කුලේද? @Hamu mahaththaya1 any idea?
https://en.wikipedia.org/wiki/Ranasinghe_Premadasaසජියා ඇත්තටම අඩු කුලේද? @Hamu mahaththaya1 any idea?
මම නෙවෙයි කරේහරියට එඩිට් කරන්න කියපන් . අනිත් ඔක්කොම අකුරු ඇදේ , සජියා විතරක් කෙලින්![]()
එඩිට් නේ යකෝ.
Original එක ඊට හපන්
------ Post added on Sep 16, 2024 at 9:59 PM
Ekane o/l nuth kela karagaththa nisa muwa ratin yauwe. Premadasa marunama mu aweth malagedarata rata indanමාලිමාවේ පොකට් මීටිමකට ගියානේ මම ගෙවල් ළඟ. ඒකට කතා කළා ඩයල් එකක් පොරගේ පන්තියේ කිව්වා හිටියේ සජියා. ඉගෙනගන්න පුළුවන් ඩයල් එකක් නෙමෙයිලු ඒ කාලේ ඉඳන්ම. කඩ්ඩ ඉගැන්නුවාලු රණසිංහ ප්‍රේමදාස ගුරුවරු ගෙදරට ගෙන්නලා. පියානෝට කඩ්ඩ බැරි නිසා.
ඒක තමයි ඇත්ත. නාමලුත් එච්චරයි. තාත්තගෙ පුරාජේරුව කියව කියව ඉන්නවා හැරෙන්න අමු මෝඩයො. කරන්න දන්න ලබුගෙඩියක් නෑමාලිමාවේ පොකට් මීටිමකට ගියානේ මම ගෙවල් ළඟ. ඒකට කතා කළා ඩයල් එකක් පොරගේ පන්තියේ කිව්වා හිටියේ සජියා. ඉගෙනගන්න පුළුවන් ඩයල් එකක් නෙමෙයිලු ඒ කාලේ ඉඳන්ම. කඩ්ඩ ඉගැන්නුවාලු රණසිංහ ප්‍රේමදාස ගුරුවරු ගෙදරට ගෙන්නලා. පියානෝට කඩ්ඩ බැරි නිසා.
Ow mchn edit luඑඩිට් එකක්. අනික "බ" වචන එක්ක "ස" අකුරක් එන්න බෑ කියලා ඕනිමගොනෙක්ට තේරෙනවා.
මොකද්ද කුලේ?Mama hithanne kule case ekak tynwa
කරාව?