අනුර දීනන්නේ 🤔

අනුර දිනන්නේ කොහොමද ????🤔

  • 1.50% ට වඩා ගන්න අතරේ දෙවැනියාට සාපෙක්ශව ලොකු ගැප් එකකින් දිනනවා

    Votes: 31 57.4%
  • 2. 50% වඩා ගන්නවා නමුත් පොඩී මාර්ජීන් එකකින් දිනන්නේ.

    Votes: 10 18.5%
  • 3. 50% නැ, නමුත් දෙවැනී මනාපේන් දිනනවා

    Votes: 13 24.1%

  • Total voters
    54

paddypower

Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    ඔබ හිතන විදියට අනුර දිනන්නේ මේ ක්‍රම වලින් මොන විදියට ද
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    බය නැතිව ඉඩහල්ල ගුපියනේ 3% ගත්ත එකෙක් කොහොමද 50% ගන්නේ :yes: එහෙම බැලුවොත් පිනට පත් වෙච්ච රනිල්ටත් දිනන්න පුළුවන් 🥱
     
    • Like
    Reactions: sahan50

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    ඔබ හිතන විදියට අනුර දිනන්නේ මේ ක්‍රම වලින් මොන විදියට ද
    50% ගන්නවා නම් පොඩි margin එකකින් දිනනවා කියලා දෙයක් වෙන්නෙ නෑ. රනිල් නාමල් අවමය 15% ගන්නවා. එගෙම නම් අවම margin එක 15%
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,650
    16,867
    113
    Dinana krame wadagath na nithiyanukulawa mahajanathawage chanden awashya % aran dinana eka thama wadagath
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    Grand Theft Auto Walking GIF by Rockstar Games
     
    • Haha
    Reactions: zid2021

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    අනුර 200K ගැහුවේ දවස් 6කට කලින් youtube එකේ. දැන් 272 K , ජන්දෙට කලින් 300K ගහවී
     

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    අනුර 200K ගැහුවේ දවස් 6කට කලින් youtube එකේ. දැන් 272 K , ජන්දෙට කලින් 300K ගහවී
    මන් කිවා වගේ ජන්දෙට කලින් කොල්ලා 300K sub ගැහුවා 🔴❤ අපේ ජනපතී අනුර
     

    Attachments

    • Screenshot_2024-09-20-23-28-20-404-edit_com.google.android.youtube.jpg
      Screenshot_2024-09-20-23-28-20-404-edit_com.google.android.youtube.jpg
      362.5 KB · Views: 39
    • Love
    Reactions: Capak Gamuthe