Questions ඔබ අනුර ජනාධිපතිවරයා තනතුරේ කටයුතු කරන ආකාරය අනුමත කරනවාද නැද්ද?

"ඔබ අනුර ජනාධිපතිවරයා තනතුරේ කටයුතු කරන ආකාරය අනුමත කරනවාද නැද්ද?"

  • ඔව්

    Votes: 104 63.4%
  • නෑ

    Votes: 60 36.6%

  • Total voters
    164
  • Poll closed .

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    නෑ.
    අනුර ජනාදිපති කියලා මතක් වෙන වාරයක් වාරයක් ගානේ, ජෙප්පෙක් මගේ ඇස් දෙක දිහා බලාගෙන පපුවට ඊතලයක් හිමීට බස්සනවා වගේ වේදනාවක් දැනෙනවා.

    ගෙවෙන තත්පරයක් තත්පරයක් ගානේ, උබත් මම වගේම පිච්චි පිච්චි වේදනාවෙන් විඳව විඳව නම් ඉන්නෙ,
    "නෑ" කියල වෝට් කරගෙන යන්න.
     
    Last edited:

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,940
    5,101
    113
    Pandora
    නෑ, පත්වුන අලුත් ආසාවෙන් වරද්දන්නෙ නැතුව news බැලුවා. දැන් news ඇහෙද්දීනුත් තරහා යනවා
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,809
    113
    ෆයිල් පෙන්නුවා විතරයි

    අර මහින්ද මහත්තයා යස අගේට ගෙදර ඉන්නේ

    මුන්ට රිද්දන්න නාමල් ජනාධිපති කරන්න ඕන
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,500
    8,675
    113
    Galaha
    මුන්ට රිද්දන්න නාමල් ජනාධිපති කරන්න ඕන

    stop GIF
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,969
    113
    අනිවා අපි බලාපොරොත්තු උන විදියටම කෙලවා ගන්නවා. කොහොමත් උන් රටක් පාලනය කරන්න දන්නේ නෑ.
    අවුල තමා පුක නොදුන්න උන් අපට වඩා බලාපොරොත්තු වෙලා. අපි පුක දීපු නිසා හිල හෑරිලා තියෙන්නේ. 😂 (
    1000021456.png
     
    • Haha
    Reactions: 2osama

    Similar threads