මේකෙ ඉන්න වේසාවො ටික හොටු පෙරාගෙන දවසට ත්‍රෙඩ් දහයක් වත් දාන එකම ඇති යකෝ තව අවුරුදු දහයක් පොරව ජනාධිපති කරල තියන්න. වෙන කිසිම හේතුවක් ඕන්නෑ. රට ගොඩ දැම්මොත් අන්න ඒක බෝනස් එකක්.
ඇහුවොත් අර කැම්පස් මේ කැම්පස්, මිලියනයර්, ඔන්ටපනුවා, බැච්ටොප්, ටෙක් ඔස්තාර්, එන්ටර්ප්‍රයිස් ආකිටෙක්.
ඒත් දවසට ත්‍රෙඩ් දහයයි, කමෙන්ට් හතලිහයි. දවසින් බාගයක් මේකෙ.
උපංගෙයි කාලකන්නි ටික මේකෙ කොටලම වයසට යනවා
නම් කියන්න ඕන්නෑ ඔක්කොම දන්නවා උන්ව