Questions ඔබ අනුර ජනාධිපතිවරයා තනතුරේ කටයුතු කරන ආකාරය අනුමත කරනවාද නැද්ද?

"ඔබ අනුර ජනාධිපතිවරයා තනතුරේ කටයුතු කරන ආකාරය අනුමත කරනවාද නැද්ද?"

  • ඔව්

    Votes: 104 63.4%
  • නෑ

    Votes: 60 36.6%

  • Total voters
    164
  • Poll closed .

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    අපරාදේ ඌ ජනාධිපති උනේ. 3% හිටියා නම් කොච්චර හීන ලෝක මවනවා ද මිනිස්සුන්ට බන්.
     
    • Haha
    Reactions: KDH and supun_sg

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    Poddak iwasala idapalla, Ranil me maase Janapthi wenawa. Rajitha hengila gemak gahana gaman inne. 😍😍

    maxresdefault.jpg
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,498
    32,231
    113
    අනිවා අපි බලාපොරොත්තු උන විදියට යනවා.
    අවුල තමා දන්දෙ නොදුන්න උන් අපට වඩා බලාපොරොත්තු වෙලා 😂
    Anurata kiyana ekatath pitin yana un kottasha sapa walai, pradeshiya saba walai ringala mehema unoth anurata minissunge kamaththa thawa aduwei, me wage un gana hoyanne nathuwa innawanam anuratath sorry karanne mun
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,498
    32,231
    113


    Mewage un thiyagaththoth sorry thamai, goda pradeshiya saba walath anurage dakmata pitin yana un awith inne
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,185
    13,900
    113
    පෘථිවිය
    උඩින් ම අනුමත කරමි

    රටේ සුවහසක් ලක්ෂ 68ක් ජනම්කාය තමන්ගේ කැමැත්ත 'පල' කොට පත්කොරගත් ඔහු වසර 10ක් වත් ජනාධිපති කම හෙබවිය යුතුය

    මේ දිනවල් , රටේ වියවස්තාව අලුතින් ලියන අතර එය නුදුරේම දියවන්නාවේ 159 දෙනෙකුගේ අනුමැතියෙන් සම්මත වනු ඇත .
    ඉන් අනතුරුව ඉදිරි වසර 10ක් ඔහු පුටුව හොබවන අතර , ඉන් අනතුරුවද, ආණ්ඩුව කරන්නේ එම පක්ෂයෙන්ම පමණි .
     
    • Haha
    Reactions: KDH

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,713
    75,837
    113
    අනිවා අපි බලාපොරොත්තු උන විදියට යනවා.
    අවුල තමා දන්දෙ නොදුන්න උන් අපට වඩා බලාපොරොත්තු වෙලා 😂 (2)
    :sorry: :sorry: 👇 👇

    JVP එකේ හොඳ උන් ඉන්නව පාර්ලිමේන්තුවෙ ඉන්න ඕන කියල හිතෙන. ඒත් මේ අනුර කුමාර වගේ උන් හරියන්නෙ නෑ. බොරුව විතරයි. ඕක නිසා තමයි JVP එක මේ පාර නැත්තට නැතිවෙන්නෙ. :(
     

    mark12345678

    Active member
  • Nov 18, 2014
    153
    64
    28
    ඩොලර් ටිකක් තියන් ඉන්නව මාරු කරන්නෙ නැතුව අද වැඩිවෙයි හෙට වැඩිවෙයි කියල. මුන් දැන් මාස ගානක් 300 තියන් ඉන්නව රෙද්ද.. අරහෙන් ට්‍රම්ප් කාරය ලොකු ටැක්ස් එකක් ගහයි කියල බලන් හිටිය, ඒක උනෙත් නෑ.
    මගේ මේ රස්සාව පවා ලැබුනෙ නාමල් මහත්තයට පිංසිද්ද වෙන්න. සජිත් නාමල් ඔක්කොම එකතු වෙලා හරි මේ පච නඩේ ගෙදර යවන්න ඕනෙ. සජිත් ජනාධිපති වෙලා, නාමල අගමැති උනොත් විතරයි රටට හොදක් වෙන්නෙ. වැඩි කාලයක් නෑ.. තව පෝය 3-4ක් ඉවසපල්ලකො.. මුන් මේ විදියට දිගටම හිටියොත් අපේ සර් ල ඔක්කොමත් හිරේ ගිහින් අපිත් හිරේ යනව.. රෙද්ද..
    අරහෙන් කන්ටේනර් තුන්සිය ගානක් හොරකම් කරා. පච කිය කිය ඉන්නව. අපේ පොහොට්‍ටු, සජබ මල්ලිල ටික දන්න කියන හැම තැනම "පච පච පච පච.." කිය කිය දාපල්ල.. මුන් එපා වෙල ගෙදර යනකම්ම... වෙන විසඳුමක් නෑ.

    පච.. පච.. පච.. පච..පච.. පච..පච.. පච..පච.. පච..පච.. පච..පච.. පච..පච.. පච..පච.. පච..පච.. පච..පච.. පච..පච.. පච..පච.. පච..පච.. පච..
     
    • Like
    Reactions: Draco Malfoy

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,654
    72,866
    113
    මාලඹේ
    මු මොඩයා උනත් හැබැයි මේක නම් ඇත්තක් වෙනවා මචං මේ කමෙන්ට් එක ගැලපෙන්නේ 2030 ට 😂





    JVP එකේ හොඳ උන් ඉන්නව පාර්ලිමේන්තුවෙ ඉන්න ඕන කියල හිතෙන. ඒත් මේ අනුර කුමාර වගේ උන් හරියන්නෙ නෑ. බොරුව විතරයි. ඕක නිසා තමයි JVP එක මේ පාර නැත්තට නැතිවෙන්නෙ. :(
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    AKD විදේශ සංචාරයේ ගිහිල්ලා මොනවා ද ලංකාවට ලැබුනේ කියන උන්ට කනට දෙකක් දීල මේක පෙන්නපන් 😂


     

    Similar threads