iPhone 16 pro

elektro

Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    iPhone 16 pro එකේ මේ පාරත් අලුත් colors ඇවිත් තියෙනවනේ. ගොඩක් අනන්මනන් reviews නම් බලන්න සෙට් වුනේ නැ. colored titanium කියන එක ගන්න එක ද හොද? නැත්නම් සෙල් කරද්දි එහෙම ගොඩක් උන් කැමති color එකක් තියෙයිද?
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,267
    2,317
    113
    iPhone 16 pro එකේ මේ පාරත් අලුත් colors ඇවිත් තියෙනවනේ. ගොඩක් අනන්මනන් reviews නම් බලන්න සෙට් වුනේ නැ. colored titanium කියන එක ගන්න එක ද හොද? නැත්නම් සෙල් කරද්දි එහෙම ගොඩක් උන් කැමති color එකක් තියෙයිද?
    :ROFLMAO: :ROFLMAO: Thamanta kamathi ekak ganin uttoo, anith kamathi ewaa thoranne. Ubala thama car seat walata itkola dala pawichchi karnne ,
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,077
    71,513
    113
    iPhone 16 pro එකේ මේ පාරත් අලුත් colors ඇවිත් තියෙනවනේ. ගොඩක් අනන්මනන් reviews නම් බලන්න සෙට් වුනේ නැ. colored titanium කියන එක ගන්න එක ද හොද? නැත්නම් සෙල් කරද්දි එහෙම ගොඩක් උන් කැමති color එකක් තියෙයිද?
    Huawei iphone ekak ganin. Supiri badu :yes:

    🤭🤭
     
    • Haha
    Reactions: Psiko and elektro

    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    898
    685
    93
    AI features මොනා ද මචං
    eka nan explain karanwata wada ubama balana eka hodai. photo edit karana ewa and phone eke data walata full access denawa. display eke pena ona deyak uta access karanna puluwan. siri & apple intelligence kiyanne dekak. yt eke balapanko kiyanawata. habai android wala same feaure eka hodata perform karanawa
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,229
    17,699
    113
    eka nan explain karanwata wada ubama balana eka hodai. photo edit karana ewa and phone eke data walata full access denawa. display eke pena ona deyak uta access karanna puluwan. siri & apple intelligence kiyanne dekak. yt eke balapanko kiyanawata. habai android wala same feaure eka hodata perform karanawa
    Thanks bro
     
    • Like
    Reactions: elektro

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    natural titanium ! :cool:
    ado ela macho..
    ඕකටවඩා හොද ඇන් ඩ්‍රොයිඩ් ෆෝන් තියනවා බන්
    mmm..iphone ekak beluwe machoo.
    worth na bn. ai features tikath advanced madi. ubata salli wisi karanna thiye nan ganin ithin. pro max 1tb ekakma
    mama upgrade ekak macho karanne. meka mata worth wage. lankawe neme inne, gaana shape mata :D
    Huawei iphone ekak ganin. Supiri badu :yes:

    🤭🤭
    ado ado.. kindy epaa :D
    Gold ( lu )
    ela bokka
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,147
    29,815
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    15 pro max1TB එකක trade in value එක £600යි, ගන්නම ගියා £1700ක් වීතර. 🤬🤬🤬 බලන් ඉඳල ඉඳල ඒක ගත්තෙත් USB C ආව නිසා. ආයේ අයිපෝං 20 වෙනකන්වත් ඉන්නවෙයි ආයේ හොඳ ෆෝන් එකක් ගන්න.
    මේ ටිකේ ට්‍රෙන්ඩ් එක natural titanium. මේ අවුරුද්දේ ආපු පාටක් ගනිං නැත්නම් මිට්ටෝ හිතයි අයිපෝං 11 කියල,

    😐
     
    Last edited:

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    :ROFLMAO: :ROFLMAO: Thamanta kamathi ekak ganin uttoo, anith kamathi ewaa thoranne. Ubala thama car seat walata itkola dala pawichchi karnne ,
    ඇත්තටම ලංකාවේ මිනිස්සුගෙ දකින ලොකු දුර්වලකමක් තමයි ස්වාධීන තීරන ගැනීමේ හැකියාව නැතිකම. ඉස්කෝලෙ A/L කරන්න ඕනි විශයන්වල ඉදලා කසාදෙ ලමෙක් හදන්න ඕනි වයස කරන්න හොද රස්සාව ඔක්කොම අහනවා. තමන් පොඩ්ඩක් හොයලා බලලා රිස්ක් එකක් අරන් වැඩක් කරන්න හරිම බයයි. වැරදුනොත් උපදෙස් දීපු මිනිස්සුන්ට දෙහි කපලා හිත හදාගන්න පුලුවන් නිසාද දන්නෑ හැමදේම අනිත් අයට ඕනි විදියට තීරන ගන්නෙ.