TV ඇන්ටෙනා

Mali2009

Well-known member
  • May 20, 2009
    1,822
    1,504
    113
    මට පොඩි TV එකක් හම්බුනා ..Innovex එකක්

    මට මේකට හරියන ගේ ඇතුලේ පාවිච්චි කරන්න පුළුවන් ඇන්ටෙනාවක් කියන්න...

    වයර් එකත් එක්ක එනව නම් හොඳයි ...
    Outdoor ඇන්ටෙනා දාන්න බෑ ... මට මේක කාමරයෙන් තියාගන්න තමයි ඕන ..
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,822
    1,504
    113
    පරණ V හැඩේ ඒරියල් එකක් මදිද


    ඒක හරියන්නෙ නෑ ... ඒකට clear නෑ ... කීපයක්ම test කරා හරිගියේ නෑ

    බටපොල

    ගේ ඇතුලේ fix කරන්න පුළුවන්ද? කොයි වගේ එකක්ද?
    ------ Post added on Sep 16, 2024 at 10:28 PM
     
    • Like
    Reactions: NRTG

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,822
    1,504
    113
    කොයි වගේද ? ... ගෙදර තියෙන අනිත් එක ගොඩක් උස බටයක තියෙන එකක් ...

    බටපොල නම් නෙමෙයි ..

    බටපොල කියන එක දන්නෙ නෑ කොහෙන්ද ගන්නෙ ?
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    table antenna kiyala jathiyak thiyenawa. podi kale man computer ekata tv box ekak gahala balanna ekak pawichchi kala. kohen hambuna ekakda kiyala mathaka na. table antenna, indoor antena kiyala search karala balanna
     
    • Like
    Reactions: NRTG and Mali2009

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,985
    1
    43,349
    113
    ගේ ඇතුලෙ ඇන්ටෙනා හයි කරල සාර්ථක වෙයිද
    උස වෙන තරමට තමා සිග්නල් වදින්නෙ
    ගේ ඇතුලෙ බිත්ති හරහා එනකොට සිග්නල් දුර්වල වෙනව
    පුදුමාකාර ආතල් දෙන්නෙ උඹලත්
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,766
    1
    60,489
    113
    Mother Earth
    ගේ ඇතුලෙ ඇන්ටෙනා හයි කරල සාර්ථක වෙයිද
    උස වෙන තරමට තමා සිග්නල් වදින්නෙ
    ගේ ඇතුලෙ බිත්ති හරහා එනකොට සිග්නල් දුර්වල වෙනව
    පුදුමාකාර ආතල් දෙන්නෙ උඹලත්
    ඇන්ටනාව යකඩ බටෙකටම හයි කරන්න ඕන කියලා එකක් නැද්ද බන්? පොලවට ground වෙන්න ඕන නැද්ද? එතකොට සිරිපාදේ කන්දේ උඩට මරුවට tv චැනල් අහු වෙනවා ඇති නේද 🤔
     
    • Like
    Reactions: NRTG and Mali2009

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,453
    2,087
    113
    ඇන්ටනාව යකඩ බටෙකටම හයි කරන්න ඕන කියලා එකක් නැද්ද බන්? පොලවට ground වෙන්න ඕන නැද්ද? එතකොට සිරිපාදේ කන්දේ උඩට මරුවට tv චැනල් අහු වෙනවා ඇති නේද 🤔
    උසින් antenna හයි කරද්දී අකුණු වදින chance වැඩි නිසා බං යකඩ බට වල හයි කරන්නේ.

    @Mali2009 උබේ ගෙදර ඇතුලට සිග්නල් නැත්නං ගෙදර ඇතුලේ antenna හයි කරන වැඩක් නැ.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,975
    34,408
    113
    බටපොල කියලා ඇන්ටෙනා සෑහෙන ගානක් තියෙනවා. ඔරිජිනල් බටපොල එක හැදුවේ දකුනේ බටපොල කියන ගමේ. ඒක දැන් හදනවද දන්නෑ
     
    • Like
    Reactions: NRTG and Mali2009

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,453
    2,087
    113
    ඔව්. අනිත් ඒවත් ඒවාගෙම තමයී බං. ඕක මහලොකු දෙයක් නැනේ. ඒවගෙ බලාගෙන හැදුවා
     
    • Like
    Reactions: NRTG and Mali2009