සජියා කපොතියි නේද ඉයේ...

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,207
    25,963
    113
    29
    ලොවෙත් නැති තැනක
    දෙරණ රූපවාහිනී නාලිකාවේ අද (17) පැවැත්වීමට නියමිත වූ 360 සජීවි වැඩසටහනට ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී නොවීය.

    දින කිහිපයක සිට මෙම වැඩසටනට සහභාගී වීම ඔහු තහවුරු කර තිබූ බවත් හදිසියේම අද පෙරවරුවේ ඊට සහභාගී විය නොහැකි බව දැනුම් දී තිබූ බවත් දෙරණ නාලිකාව සඳහන් කළේය.

    ඒ හේතුවෙන් හදිසියේම කැඳවන ලද වාදපිටිය වැඩසටහනක් විකාශනය කරමින් සිටී.

    හෙට (18) දිනයේ දෙරණ නාලිකාවේ 360 වැඩසටහන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවැත්වෙන බවත් ඊට සහභාගී වන බව ඔහු විසින් මේ වන විටත් තහවුරු කර ඇති බවත් දෙරණ නාලිකාවත් තවදුරටත් පැවසුවේය.

    460617415_122199673262074171_359520505744688404_n.jpg

    ------ Post added on Sep 18, 2024 at 9:13 AM
     
    • Love
    Reactions: Kumbhakarna22

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,684
    113
    derana huththalatath pissu, moda sajiya enne naha kiyala hodatama denagena ai invite karanne.

    anika oka ada ranil ekka thiyana ekatath enne naha 100% sure. kohe hari gihin bus ekak elawai.
     
    • Haha
    Reactions: supun_sg

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,479
    25,496
    113
    tracing Geo-location.. ... ...
    derana huththalatath pissu, moda sajiya enne naha kiyala hodatama denagena ai invite karanne.

    anika oka ada ranil ekka thiyana ekatath enne naha 100% sure. kohe hari gihin bus ekak elawai.

    ඇයි කව්රුවත් උගේ දක්ෂතාවෙන් ප්‍රයෝජන අරන් ප්‍රවාහන ඇමතිකමක්, ක්‍රීඩා ඇමතිකමක්, සංස්කෘතික ඇමතිකමක් වගේ දෙන්නේ නැත්තේ.. 🫢
     
    • Haha
    Reactions: sahan50 and SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,684
    113
    ඇයි කව්රුවත් උගේ දක්ෂතාවෙන් ප්‍රයෝජන අරන් ප්‍රවාහන ඇමතිකමක්, ක්‍රීඩා ඇමතිකමක්, සංස්කෘතික ඇමතිකමක් වගේ දෙන්නේ නැත්තේ.. 🫢

    uta ethanin eha deyak karanna baha.
     
    • Haha
    Reactions: supun_sg

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,421
    12,703
    113
    Piliyandala
    මේක නිසා ම සාජීයා හාන්සියි... ඒ කිව්වේ සෝෂල් මිඩිය නොබලන ටිවි ප්‍රවෘත්ති ම බලන සමාජයක් තමා තාම ඉන්නේ, ඉතින් උන්ගේ ඔලුවෙ පලාන්ටි කෙරෙව්වේ දෙරණ ටීවි එකෙන් මුගේ බියගුළු කම. සජිත් ට මාස් මීඩිය එකෙන් හාන්සියි.

    දෙරණ තාමත් ජන මතෙට damage වෙන විදිහේ වැඩ තාම කරනවා හීන් නූලෙන්.. සියාට පුකෙන් හිනා ඇති😂
     
    • Haha
    Reactions: supun_sg

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,421
    12,703
    113
    Piliyandala
    Anurage programme eke Kalinduwa ahpu prashna dakkama Sajiyata ra indanma kalisame bada eliye yanna patan ganna athi bayata 🤣
    ඌ හොඳ ට සැලසුම් කරලා ඇවිල්ලා තිබ්බනේ බං.. කලිඳුව..

    මං කියන්නේ බල්ලෝ වගේ පැන පැන බුරන්න පනින්නේ නැතිව රෙවෙන ප්‍රශ්නයක් අහලා ඔහොම පාඩුවේ ඉන්න ඕනේ මොකක්ද දෙන උත්තරේ බලන්න😂
     
    • Like
    Reactions: hchri and sahan50

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,933
    17,152
    113
    ඌ හොඳ ට සැලසුම් කරලා ඇවිල්ලා තිබ්බනේ බං.. කලිඳුව..

    මං කියන්නේ බල්ලෝ වගේ පැන පැන බුරන්න පනින්නේ නැතිව රෙවෙන ප්‍රශ්නයක් අහලා ඔහොම පාඩුවේ ඉන්න ඕනේ මොකක්ද දෙන උත්තරේ බලන්න😂
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,758
    15,104
    113
    Milagiriya
    Ranil ekka sajith enne na ban. Ranil thaniyama enne. Ambo loku deyak sajith ge Chanda kadenawa nam
    ඔතන ඌට අමුතුවෙන් කැඩෙන්න ඡන්දයක් එකතු උනේ නෑ බන් 2020 පස්සේ, ලක්ෂ විසිපහක විතර ඡන්ද පදනමක් තියෙනවා ඌට කොහොමත් ඕක උඩට දාගන්න තමයි පොරට බැරි උනේ. මූට පාවෙන ඡන්ද ජීවිතේට එකතු වෙන්නේ නැහැ මේ අන්තිම දවස් ටිකේ වෙච්ච ඒවා එක්ක :yes:
     
    • Like
    Reactions: kinkon