KUV අසේම්බල් කරන ලංකාවේ මහේන්ද්‍ර කාරයා කරන්නෙත් ඕක
ඩේවිඩ් පිරිස්, TVS උනුත් ඕක කරන්නේ
ආනයන තහනම්. පාර්ට්ස් විදිහට ගේනවා පාර්ට්ස් වලට වාහනයක් ආනයන කරද්දී තින තීරු බද්ද නෑ (ලක්ස 15 , 22, 36 ඒවගේ )
දැන් ගේන පාර්ට්ස් අසේම්බල් කරා සම්පුර්ණ වහනයට අදාළ තීරු බද්ද + අසීමිත තවත් ලාබ තියං වික්කා.
එන්නේ එහෙමයි ct100 ලක්ස 6.4 , tvs න්තොර්ක 8.30 මහේන්ද කුව් ලක්ස 70+ විකුනන්නේ
මේක පට්ට ලාබ වැඩක්. අසේම්බ්ලින්ග් කෝස්ට් විතරයි. ඕක ඉතිං සුළු ගානක් නේ මෙහෙ උන්ගේ පඩි අනුව. වාහනේ නිෂ්පාදකයාගේ වටිනාකම වගේ 3-4 ගුණයක් ලාබ තියං විකුනනවා. වාහන ගෙනාවට කැමති නැත්තේ ඔන්න ඕකයි.
එතකොට ගාන උන් කියන්නේ කොහොමද ? වාහන ගේන්නේ නැති නිසා මෙහෙ කලුකඩේ මිල වැඩි කළා 2-3 ගුණයක්. දැන් මේ අසේම්බල් කරන උන් ඒ ගානට ටලී වෙන්න අලුත් ගණන් දැම්ම.
ඇත්තටම බැලුවොත් ඔය අසේම්බල් වාහන වලට තීරු බද්ද වත් නෑ.