ඇත්තද බං මේ කතාව?

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අනේ අකෝ රට ඉන්න උන් ලංකාවට සල්ලි එවන්නේ නැතුව හිටියම පාඩු වෙන්නේ අණ්ඩුවටද එහෙමත් නැත්තන් ඒ සල්ලි වලින් යපෙන උන්ටද ? කව්ද බන් මේ වගේ මොඩ එවා හදන පදුරු හුkaන්නා.

    :lol:

    අනික විදේශ විනිමය ලංකාවට ගේන උන්ට tax free ... මෙහෙම සීන් එකක් ඇත්තෙත් නෑ

    ඔය කියනව ඇත්තෙ බැංකුවෙන් සල්ලි ගනිද්දි 2% අය කරන සීන් එකක් ... ඒකත් දැන් කරන්නෙ නෑ සංෂෝධනය කරනව
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    :lol:

    අනික විදේශ විනිමය ලංකාවට ගේන උන්ට tax free ... මෙහෙම සීන් එකක් ඇත්තෙත් නෑ

    ඔය කියනව ඇත්තෙ බැංකුවෙන් සල්ලි ගනිද්දි 2% අය කරන සීන් එකක් ... ඒකත් දැන් කරන්නෙ නෑ සංෂෝධනය කරනව

    රට යන්න ඉන්න යට නම් 15000 ක් ගෙවන්න ඕන

    දැන් එකත් අයින් කරලද දන්නේ නැහැ

    අද සම්මත උනාම බලාගන්න පුළුවන් හරියටම තියෙන ඒවා
     
    මේ ඇහුවට තරහ වෙන්න එපා හැම එකම බනින කොට සංෂෝධනය කරලා දැන් අය වැය හිගය පිය වන්නේ කොහොමද :lol::lol::lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    රට යන්න ඉන්න යට නම් 15000 ක් ගෙවන්න ඕන

    දැන් එකත් අයින් කරලද දන්නේ නැහැ

    අද සම්මත උනාම බලාගන්න පුළුවන් හරියටම තියෙන ඒවා

    :yes:

    මේ ඇහුවට තරහ වෙන්න එපා හැම එකම බනින කොට සංෂෝධනය කරලා දැන් අය වැය හිගය පිය වන්නේ කොහොමද :lol::lol::lol:

    :P
    ඒකත් අද දැනගන්න පුළුවන් වෙයි
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,214
    113
    Gotland
    මේ ඇහුවට තරහ වෙන්න එපා හැම එකම බනින කොට සංෂෝධනය කරලා දැන් අය වැය හිගය පිය වන්නේ කොහොමද :lol::lol::lol:

    යටින් වෙන බදු ගහනව.
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    එහෙනම් අදත් රවියා නානවා හොදට ගණන් වැරැදිලා :(
    නාන්න ඕනිත් නැහැ මේ දවස් වල රෙදි නැතිව ඉන්න නිසා වැස්සට හේදෙනව ඇති හොඳට :baffled:
    :yes::yes: ship ekeda mchn :cool:
    :no:
    4.gif