කුලියාපිටිය බදු වංචාව. සීයා පප්පා කාවද බං මේ රවට්ටන්නේ. 😄

mr.h0ydr0

Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    මොකෙක්ද බන් මේ රංග කියන ලොල්ලා
    moka unath gobba ranil ubalawa ayit rawattala

    Bugs Bunny Wtf GIF by Looney Tunes
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,665
    72,895
    113
    මාලඹේ
    දැන් රනිල් වික්‍රමසිංහත් තඹුත්තේගම පචයා ගේ ගානට වැටිලා🤣
     

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,851
    2,512
    113
    oya factory eka nam chandeta hadissiye open karapu ekak kiyala peenawaa

    wada karanna minissu hitiye naa.. van body tikak thiyala event eka aran thiyennee
     
    • Like
    Reactions: silent one and vito

    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    පිස්සුද බන් උබලා රවට්ටන්න බෑ , එකනෙ ජෙප්පො පස්සෙ යන්නෙ . :D
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,808
    87,254
    113
    ආශ්චර්යමත් රටක
    ලැජ්ජ නැති වැඩ එකක් නෙවෙයි මුන් කරන්නෙ 😹😹

    වොක්ස්වැගන් පෙන්නලා චයිනීස් ලඩියක් අටවන බිල්ඩිමක් හැදුවා. ඒකත් බාගෙට චන්දෙට පෙන්නන්න. 🤮🤮
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,275
    113
    Gotland
    KUV අසේම්බල් කරන ලංකාවේ මහේන්ද්‍ර කාරයා කරන්නෙත් ඕක
    ඩේවිඩ් පිරිස්, TVS උනුත් ඕක කරන්නේ

    ආනයන තහනම්. පාර්ට්ස් විදිහට ගේනවා පාර්ට්ස් වලට වාහනයක් ආනයන කරද්දී තින තීරු බද්ද නෑ (ලක්ස 15 , 22, 36 ඒවගේ )
    දැන් ගේන පාර්ට්ස් අසේම්බල් කරා සම්පුර්ණ වහනයට අදාළ තීරු බද්ද + අසීමිත තවත් ලාබ තියං වික්කා.

    එන්නේ එහෙමයි ct100 ලක්ස 6.4 , tvs න්තොර්ක 8.30 මහේන්ද කුව් ලක්ස 70+ විකුනන්නේ

    මේක පට්ට ලාබ වැඩක්. අසේම්බ්ලින්ග් කෝස්ට් විතරයි. ඕක ඉතිං සුළු ගානක් නේ මෙහෙ උන්ගේ පඩි අනුව. වාහනේ නිෂ්පාදකයාගේ වටිනාකම වගේ 3-4 ගුණයක් ලාබ තියං විකුනනවා. වාහන ගෙනාවට කැමති නැත්තේ ඔන්න ඕකයි.

    එතකොට ගාන උන් කියන්නේ කොහොමද ? වාහන ගේන්නේ නැති නිසා මෙහෙ කලුකඩේ මිල වැඩි කළා 2-3 ගුණයක්. දැන් මේ අසේම්බල් කරන උන් ඒ ගානට ටලී වෙන්න අලුත් ගණන් දැම්ම.

    ඇත්තටම බැලුවොත් ඔය අසේම්බල් වාහන වලට තීරු බද්ද වත් නෑ.