ඇත්තද බං මේ කතාව?

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඇත්තද බං මේ කතාව?

    ඇත්තද බං මේ කතාව?
    මෙහෙමත් බද්දක් ගහනවද?

    5.gif

    TUDpYzS.jpg

    යකෝ මුන්ට හෙන ගහන්න එපැයි පිට රට ඉඳලා දුක් විඳලා ලංකාවට සල්ලි එවන මිනිස්සුන්ගෙ Account එකටත් බදු ගහන්න. කොච්චර දුක් විඳිනවද.නෙදකින්... කලකිරුණා
    2.gif
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,172
    4,556
    113
    පොන්සි ආණ්ඩුව
    චන්දෙ දීලා කරගත්ත හරිය මදැයි කියල දැන් චන්දෙ දීපු උන්ට හිතෙන කොට මට මාර ආතල් එකක් තියෙන්නේ
     
    Chami_1991

    Member
    Aug 14, 2015
    38
    26
    0
    ලංකාවේ
    එහෙම මගුලේ වැඩක් ගැන ආරංචි උනා:sorry::sorry:.......හරියටම දන්න‍ේ නෑ:no::no:

    හෙන ගහනවා එහෙම කර‍ොත් ඔය බල්ලන්ට....
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,097
    4,221
    113
    Sri Lanka
    අයවැයක් ඉදිරිපත් කරා... දැන් සංශෝධනය කරලම ඒක තිබුන වගේමද මන්ද :lol:
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,619
    1,560
    113
    cْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْ ؤْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْ ؤْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْ ؤْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْ
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අනේ අකෝ රට ඉන්න උන් ලංකාවට සල්ලි එවන්නේ නැතුව හිටියම පාඩු වෙන්නේ අණ්ඩුවටද එහෙමත් නැත්තන් ඒ සල්ලි වලින් යපෙන උන්ටද ? කව්ද බන් මේ වගේ මොඩ එවා හදන පදුරු හුkaන්නා.
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අනේ අකෝ රට ඉන්න උන් ලංකාවට සල්ලි එවන්නේ නැතුව හිටියම පාඩු වෙන්නේ අණ්ඩුවටද එහෙමත් නැත්තන් ඒ සල්ලි වලින් යපෙන උන්ටද ? කව්ද බන් මේ වගේ මොඩ එවා හදන පදුරු හුkaන්නා.
    උඹ වරදගෙන :growl:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    අනේ අකෝ රට ඉන්න උන් ලංකාවට සල්ලි එවන්නේ නැතුව හිටියම පාඩු වෙන්නේ අණ්ඩුවටද එහෙමත් නැත්තන් ඒ සල්ලි වලින් යපෙන උන්ටද ? කව්ද බන් මේ වගේ මොඩ එවා හදන පදුරු හුkaන්නා.

    යකෝ ලංකාවේ ප්‍රධානම විදේශ විනිමය තමා විදේශ රට වල ඉඳලා ඕකුන් එවන සල්ලි. ඕවා පවුල් වල උන්ට වැදගත් වගේම ආණ්ඩුවටත් වැදගත් :dull:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර

    යකෝ ලංකාවේ ප්‍රධානම විදේශ විනිමය තමා විදේශ රට වල ඉඳලා ඕකුන් එවන සල්ලි. ඕවා පවුල් වල උන්ට වැදගත් වගේම ආණ්ඩුවටත් වැදගත් :dull:
    :yes:
    laksha 9 eka dawasaka aragena anith dawase 1k gannawa.etakota tax gewanna one nedda ban?
    ane manda machan..kohoma unath wade hari nahane
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    අනේ අකෝ රට ඉන්න උන් ලංකාවට සල්ලි එවන්නේ නැතුව හිටියම පාඩු වෙන්නේ අණ්ඩුවටද එහෙමත් නැත්තන් ඒ සල්ලි වලින් යපෙන උන්ටද ? කව්ද බන් මේ වගේ මොඩ එවා හදන පදුරු හුkaන්නා.

    :lol::lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අනේ අකෝ රට ඉන්න උන් ලංකාවට සල්ලි එවන්නේ නැතුව හිටියම පාඩු වෙන්නේ අණ්ඩුවටද එහෙමත් නැත්තන් ඒ සල්ලි වලින් යපෙන උන්ටද ? කව්ද බන් මේ වගේ මොඩ එවා හදන පදුරු හුkaන්නා.
    20 Airtel Card වලින් ඉන්ටනෙට් එන හිඟන බයියොනෙ ඔය :lol: