මොකොද හිතන්නෙ මෙ සමික්ශනය ගැන මිට්ටනි??

KithMalSelakaN

Junior member
  • Feb 9, 2024
    82
    76
    18
    1726663056598.png
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,046
    21,257
    113
    අනුර දිනනවා.

    ඔය ගානට ගත්තත් අනුර දිනලා. ඔයිට වඩා වැඩියෙන් ගන්නව කියල අපි හිතන්නෙ.
    :rofl:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,339
    35,052
    113
    අනුර අනිවා 50% එක චන්දයක් හරි ගන්නවා. කාටවත් 50% නෑ කියන්නේ බය වෙච්ච බේසිගෙ පුතාලා ටික