Palki Sharma EXCLUSIVE interview with Ranil Wickremesinghe

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,103
    24,165
    113
    image.png


    Steve Harvey Wow GIF by NBC
    9 දෙනෙක් ලයික් කරලත් එක්ක :(
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,102
    3,090
    113
    අම්මෝ අම්මෝ! රට බංකොලොත් වෙනකන් රට පාලනේ කරේ සිංහලවත් බැරි දෙමළුනේ නේ නේ ? :lol:
    Ow thawa ithuru wela thiyenne cubawak wena eka witharai. Eka karanna puluwan jebbanta witharamai
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ඉතින් හිතපන් රට බංකොලොත් කරපු උන්ටත් වඩා බැරි එකෙක් රට හදන්න කියලා ආවම මොකද වෙන්නේ කියලා .
    ඉංගිරිසි බෑ කියල රට හදන්න බැරි වෙන්නෙවත් ඉංග්‍රීසි පුළුවන් උනා කියල රට හදන්න පුළුවන් වෙන්නෙවත් නැහැ බන්.
     
    • Like
    Reactions: Any.key

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,458
    164,734
    113
    එකමත් එක රටක
    ඉංගිරිසි බෑ කියල රට හදන්න බැරි වෙන්නෙවත් ඉංග්‍රීසි පුළුවන් උනා කියල රට හදන්න පුළුවන් වෙන්නෙවත් නැහැ බන්.
    මම කියන්නේ මෙච්චර කල් පාර්ලිමේන්තුවේ ඉදල , නඩු , පනත් , වාර්තා , විදෙස් සමුළු , විදෙස් නියෝජිතයෝ එක්ක වැඩ කරලා ,
    ඔය සරල දේ තාම බෑ කියන්නේ අවුල්ක් තියනව උගේ හැකියාවේ .
    කොරියා යන උන්ට ඒ භාෂව පුලුවන් වෙන්ව භාවිතයෙන් , ඉතාලි , මැදපෙරදිග යන අයත් ගොඩක් එහෙමයි .
    ඒ අය මහා ලොකු දැනුමක් තියන අය නෙවෙයි නේ . ඒ මිනිස්සුත් වෙනම ආගන්තුඋක බශාවක් ගොඩ දාන්වාවන් ,
    මේ අවුරුදු 13ක් ඉගෙන ගෙන , සයන්ස් ඩිග්රී එකකුත් කරල අවුරුදු 4ක් 5ක් වත් , ඊට පස්සේ අවුරුදු 30ක් දේශපාලනේ කරල , පලිමේන්තු අවුරුදු 20කට වඩා ඉදල තාම බෑ කියන්නේ ඉතින් හිතපන් . ..
    හැකියාවේ , අවබෝද කරගැනීමේ , එක්කෝ කනෆිඩ්න්ස් වල අවුලක් තියනව සිංහලෙන් සිංහයා වගේ උනාට .
     
    • Like
    Reactions: chami2015

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මම කියන්නේ මෙච්චර කල් පාර්ලිමේන්තුවේ ඉදල , නඩු , පනත් , වාර්තා , විදෙස් සමුළු , විදෙස් නියෝජිතයෝ එක්ක වැඩ කරලා ,
    ඔය සරල දේ තාම බෑ කියන්නේ අවුල්ක් තියනව උගේ හැකියාවේ .
    කොරියා යන උන්ට ඒ භාෂව පුලුවන් වෙන්ව භාවිතයෙන් , ඉතාලි , මැදපෙරදිග යන අයත් ගොඩක් එහෙමයි .
    ඒ අය මහා ලොකු දැනුමක් තියන අය නෙවෙයි නේ . ඒ මිනිස්සුත් වෙනම ආගන්තුඋක බශාවක් ගොඩ දාන්වාවන් ,
    මේ අවුරුදු 13ක් ඉගෙන ගෙන , සයන්ස් ඩිග්රී එකකුත් කරල අවුරුදු 4ක් 5ක් වත් , ඊට පස්සේ අවුරුදු 30ක් දේශපාලනේ කරල , පලිමේන්තු අවුරුදු 20කට වඩා ඉදල තාම බෑ කියන්නේ ඉතින් හිතපන් . ..
    හැකියාවේ , අවබෝද කරගැනීමේ , එක්කෝ කනෆිඩ්න්ස් වල අවුලක් තියනව සිංහලෙන් සිංහයා වගේ උනාට් .

    දැන් උඹට දෙමල පුලුවන්ද ?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,458
    164,734
    113
    එකමත් එක රටක
    දැන් උඹට දෙමල පුලුවන්ද ?
    දෙමල භාවිතයක් නෑ මට .
    දෙමල අධ්‍යාපනයක් වත් නෑ .
    හැබැයි මම දෙමළ ආශ්‍රිත ව වැඩ කරන්න නම් ඉන්නේ මම දෙමල ඉගෙන ගන්නවා .

    මූ ජනාදිපති වෙන් යන්නේ කියලා දැනගන්න කොටවත් කඩ්ඩ ගොඩ දාන්න ඕනෑකමක් තිබිල නෑ කියන්නේ ඉතින් අවුල් .
    අවුරුද්දක් මදිද ඕක ?
    ඔය කැම්පේන් එකට අවුරුදු ගානක් මහන්සි වෙච්ච එකෙන් , මුගේ බාහිර ස්වරුපේ සම්පුර්ණ වෙනස් කරල ඇවිදින එකේ ඉදන් වෙනස් කරන්න මහන්සි වෙච්ච එකෙන් , කමිටු දාගෙන කට්ටිය තෝරගෙන ප්‍රතිඅත්ති පොත් ලියිඅන්න මහන්සි වෙච්ච එකෙන් පොඩි හරි මහන්සියක් දාන්න ඕනෑකමක් තිබ්බ නම් ඕක මේ වෙද්දී ගොඩ දාල නේ . බලපං අර කුසල් මෙන්ඩිසුත් සුද්දෝ එක්ක ගේම ඉල්ලනවා දැන් . මොනව හරි කතා කරනවා මැච් එකක් ඉවර උනාම . උන් තව හොදයි .

    අනික මූ ප්‍රසිද්ද මෝඩ නැති එකෙක් කියලා නේ . මූ මෛත්‍රිපාල වගේ නෙවෙයි නේ . ඌ නම් ඉස්කෝලේ ටිකක් ගිහින් ඇති .
    මූ මහලොකු ගණිත විද්‍යා උපාදි ධාරී නේ . ඉතින් එහෙම එකාගෙන් උබ ඉංගිරිසියෙන් සරලව හරි උත්තරයක් බලාපොරොත්තු වෙන්නේ නැද්ද ?? ගල් මෝඩයෙක් නම් කිසි අවුලක් නෑ .
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මචන් දැන් කියපන් මට , ලංකාවේ ජනාදිපති අපේක්ෂකයෝ කි දෙනෙක්ට දෙමළ පුලුවන්ද ඇතිද කියල? අඩුම ගානේ වචන 100ක් එක දිගට කතා කරනවා දැකල තියනවද ?

    රනිල් ට ? සජිත්ට ? මහින්දට ?

    උඹට මට දෙමළ වැඩක් නැති උනාට රටේ ජනදිපතිට වැඩක් නැහැ කියන්න බැහැනේ. කොටින්ම රාජ්‍ය සේවකයන්ට දෙමළ OL පාස් වෙන්නත් ඕනේ.

    භාෂාව පුලුවන්ද බැරිද කියන එක වැඩක් නැහැ බන්. ඉන්ට්‍රපිර්ටර්ස් ල ඉන්නවනේ ඕනේ තරම් .
    මන් හිතන්නේ අනුරට ඇත්තේ කන්ෆිඩන්ස් අව්ලක්. උට ගහන්න පුළුවන් හැම විදියකටම ගහන්න බලනවා ඔපසිෂන් එක. පොර එකෙන් පරිස්සම් වෙනවා කියල හිතෙනවා.

    බැසිල් කතා කරනවා දැකල තියනවනේ. බලපන්කො කතා කරන කැත. උට ඉංගිරිසි බෑ කියල ට්‍රෝල් කරනවා.
    සජ්ජ ඉංග්‍රීසි කාපර් වෙන්න ගිහින් ට්‍රෝල් වෙනව.

    අනුරය මොකක් හරි වචනයක් වැරදුනත් ඇති අනිත් උන්ට ඕක අල්ලගන ට්‍රෝල් කරන්න. මන් හිතන්නේ උ එහෙම කතා නොකරන එක හොඳ තීරණයක් කියල .
     
    • Haha
    Reactions: EVC

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,735
    21,003
    113
    සමීක්ෂණ කරපු එවුන්ට පුකෙන් යන්නේ

    රටම රහසින් රනිල්ට :love2: