Ow thawa ithuru wela thiyenne cubawak wena eka witharai. Eka karanna puluwan jebbanta witharamaiඅම්මෝ අම්මෝ! රට බංකොලොත් වෙනකන් රට පාලනේ කරේ සිංහලවත් බැරි දෙමළුනේ නේ නේ ?![]()
ඉංගිරිසි බෑ කියල රට හදන්න බැරි වෙන්නෙවත් ඉංග්‍රීසි පුළුවන් උනා කියල රට හදන්න පුළුවන් වෙන්නෙවත් නැහැ බන්.ඉතින් හිතපන් රට බංකොලොත් කරපු උන්ටත් වඩා බැරි එකෙක් රට හදන්න කියලා ආවම මොකද වෙන්නේ කියලා .
මම කියන්නේ මෙච්චර කල් පාර්ලිමේන්තුවේ ඉදල , නඩු , පනත් , වාර්තා , විදෙස් සමුළු , විදෙස් නියෝජිතයෝ එක්ක වැඩ කරලා ,ඉංගිරිසි බෑ කියල රට හදන්න බැරි වෙන්නෙවත් ඉංග්‍රීසි පුළුවන් උනා කියල රට හදන්න පුළුවන් වෙන්නෙවත් නැහැ බන්.
මම කියන්නේ මෙච්චර කල් පාර්ලිමේන්තුවේ ඉදල , නඩු , පනත් , වාර්තා , විදෙස් සමුළු , විදෙස් නියෝජිතයෝ එක්ක වැඩ කරලා ,
ඔය සරල දේ තාම බෑ කියන්නේ අවුල්ක් තියනව උගේ හැකියාවේ .
කොරියා යන උන්ට ඒ භාෂව පුලුවන් වෙන්ව භාවිතයෙන් , ඉතාලි , මැදපෙරදිග යන අයත් ගොඩක් එහෙමයි .
ඒ අය මහා ලොකු දැනුමක් තියන අය නෙවෙයි නේ . ඒ මිනිස්සුත් වෙනම ආගන්තුඋක බශාවක් ගොඩ දාන්වාවන් ,
මේ අවුරුදු 13ක් ඉගෙන ගෙන , සයන්ස් ඩිග්රී එකකුත් කරල අවුරුදු 4ක් 5ක් වත් , ඊට පස්සේ අවුරුදු 30ක් දේශපාලනේ කරල , පලිමේන්තු අවුරුදු 20කට වඩා ඉදල තාම බෑ කියන්නේ ඉතින් හිතපන් . ..
හැකියාවේ , අවබෝද කරගැනීමේ , එක්කෝ කනෆිඩ්න්ස් වල අවුලක් තියනව සිංහලෙන් සිංහයා වගේ උනාට් .
දෙමල භාවිතයක් නෑ මට .දැන් උඹට දෙමල පුලුවන්ද ?