උඹලට මතකද?

Jack London

Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    උඹලට මතකද කාලෙකට කලින් මන්දිරයක ඡන්දය කාලේ දීපු දන්සල්, ඒ කාලේ නොඑක් පිරිස් ගේනවල කතා පවත්වල දන්සලෙන් කන්න දෙනවා. කොල්ලන්ට බල්ලන්ට රක්ෂා බෙදනවා. ඡන්ද දවසට කලින් පවා එවැනි දේ සිදු වුනා. ඒ කාලේ රජයේ චැනල වල දිගු වෙලාවක් රජයේ පුරසාරම් සහ මහා උන් ගැන ප්‍රශස්ති විකාශය වුනා. අර හිට්ලර් ගැන හදපු චිත්‍රපටිය විකාශය වුනා. ඡන්දය දවසෙත් ඇතැම් විරුද්ධවාදී නායකයෝන්ගේ කතා කොටස් කඩා වැරදි තේරුම් උපුටා දක්වා පහර දුන්න. ඡන්ද කාර්යාල ගිනිබත් කරනවා, ඇතැම් විරුද්ධවාදීන් ඝාතනය වෙනවා. ඒ ඔක්කොම අද වෙනස් වෙලා. මැතිවරණ කොමිසම මහා බලවත් ආයතනයක් වෙලා. ජනාධිපති සහභාගීවෙන උත්සවයක්වුවත් තහනම් කරන්න මැතිවරණ නිලධාරීන්ට පුළුවන්. අපේක්ෂකයන් දන්සැල් දෙමින් ප්‍රචාරක කටයුතු කිරීම් වළක්වනවා. හැමෝටම ප්‍රචාරක වැඩ සඳහා අවස්තාව ලැබෙනවා, පෝස්ටර් කටවුට් අඩුයි. ඡන්ද හරි සාමකාමීයි ඒ වගේම හරි බෝරින්. මොකක්ද මේ වෙනසට හේතුව?
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,280
    1
    16,866
    113
    −273.15°C
    Ratama Rahasin <blank> ta.

    460738160_541027541767075_6841409986035129818_n.jpg
     
    • Haha
    Reactions: supun_sg

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,905
    113
    උඹලට මතකද කාලෙකට කලින් මන්දිරයක ඡන්දය කාලේ දීපු දන්සල්, ඒ කාලේ නොඑක් පිරිස් ගේනවල කතා පවත්වල දන්සලෙන් කන්න දෙනවා. කොල්ලන්ට බල්ලන්ට රක්ෂා බෙදනවා. ඡන්ද දවසට කලින් පවා එවැනි දේ සිදු වුනා. ඒ කාලේ රජයේ චැනල වල දිගු වෙලාවක් රජයේ පුරසාරම් සහ මහා උන් ගැන ප්‍රශස්ති විකාශය වුනා. අර හිට්ලර් ගැන හදපු චිත්‍රපටිය විකාශය වුනා. ඡන්දය දවසෙත් ඇතැම් විරුද්ධවාදී නායකයෝන්ගේ කතා කොටස් කඩා වැරදි තේරුම් උපුටා දක්වා පහර දුන්න. ඡන්ද කාර්යාල ගිනිබත් කරනවා, ඇතැම් විරුද්ධවාදීන් ඝාතනය වෙනවා. ඒ ඔක්කොම අද වෙනස් වෙලා. මැතිවරණ කොමිසම මහා බලවත් ආයතනයක් වෙලා. ජනාධිපති සහභාගීවෙන උත්සවයක්වුවත් තහනම් කරන්න මැතිවරණ නිලධාරීන්ට පුළුවන්. අපේක්ෂකයන් දන්සැල් දෙමින් ප්‍රචාරක කටයුතු කිරීම් වළක්වනවා. හැමෝටම ප්‍රචාරක වැඩ සඳහා අවස්තාව ලැබෙනවා, පෝස්ටර් කටවුට් අඩුයි. ඡන්ද හරි සාමකාමීයි ඒ වගේම හරි බෝරින්. මොකක්ද මේ වෙනසට හේතුව?
    Thats future sri lanka

    Artist - Anura
     
    • Haha
    Reactions: Jack London

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    Thats future sri lanka

    Artist - Anura
    අනුර කුමාරද ඒ වෙනස කරපු ශූරයා. එත් අද උදෙත් අපේ ගෙදරට ඇවිත් ඡන්දය දෙන්න කියල මාලිමාවේ උන් පොඩි පත්‍රිකාවක් බෙදාගෙන ගියා. :unsure:
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,905
    113
    අනුර කුමාරද ඒ වෙනස කරපු ශූරයා. එත් අද උදෙත් අපේ ගෙදරට ඇවිත් ඡන්දය දෙන්න කියල මාලිමාවේ උන් පොඩි පත්‍රිකාවක් බෙදාගෙන ගියා. :unsure:
    ආ ඇත්තද මචන්. මේ දන් චුට්ටකට කලින් රනිල් ඇවිල්ලා අපේ ගෙදර තේකක් බීලත් ගියා
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    ආ ඇත්තද මචන්. මේ දන් චුට්ටකට කලින් රනිල් ඇවිල්ලා අපේ ගෙදර තේකක් බීලත් ගියා
    එක හොඳයි, වැදගත් මනුස්සයෙක් නේ නේද? වැදගත් මනුස්සයෙක් රටේ නායකයා වුනාම තියෙන වෙනස! මිනිහා නොවෙන්න උඹල අද ඡන්ද කරන්නෙත් බයේ ඇකිලීගෙන. බලාගෙන යනකොට මේ තියෙන්නේ උඹල ඉල්ලන සිස්ටම් චේන්ජ් එක නේද?
     
    • Like
    Reactions: Lokka Ayya

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,905
    113
    එක හොඳයි, වැදගත් මනුස්සයෙක් නේ නේද? වැදගත් මනුස්සයෙක් රටේ නායකයා වුනාම තියෙන වෙනස! මිනිහා නොවෙන්න උඹල අද ඡන්ද කරන්නෙත් බයේ ඇකිලීගෙන. බලාගෙන යනකොට මේ තියෙන්නේ උඹල ඉල්ලන සිස්ටම් චේන්ජ් එක නේද?
    ඒ වැදගත් මහත්තයත් ආව.

    වැදගත් මහත්තයගෙ උප්දේශකයො 92ත් පිටිපස්සෙන් ආවා.

    අපි ගෙදර උකස් තියෙල උන්ට තේ හදල දුන්නා මහත්තයො
     
    • Haha
    Reactions: BLJboss

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,813
    40,497
    113
    මතකයි. කවුරු හරි කෙනෙක් 2015දි මම නම් මයින්ද මාත්තියට තමයි දුන්නෙ කියනකොටම, මම නම් ඌ ගැන හොඳ ජජ්මන්ට් එකකට එනවා. එතනින් එහා ඌත් එක්ක මම ප්‍රතිපත්ති ගැනවත් වෙනත් සංකීර්ණ දේවල් කතා කරන්න යන්නෙ නෑ. අමු ගවයා නිසා පැත්තකට කරලා තියනවා.
     
    • Haha
    Reactions: Jack London

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,392
    2,927
    113
    Social media කමයි. එහෙම කලොත් backfire වෙනවා තියලා දන්නවා

    අනික පොනිල්ගෙ නම් පෝස්ටරයක්වත් අලවන්න එකෙක් නෑ…
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    Social media කමයි. එහෙම කලොත් backfire වෙනවා තියලා දන්නවා

    අනික පොනිල්ගෙ නම් පෝස්ටරයක්වත් අලවන්න එකෙක් නෑ…
    සෝෂල් මීඩියා ඒ කාලෙත් තිබුන (2015 කලින්). ඒවායේ අපි ආණ්ඩුව පතුරු ගැහුවා. නමුත් දැන් තරම් ඉම්පැක්ට් එකක් නැහැ. ආණ්ඩුවෙන් රස්සා බෙදනකොට මොන යකාද පෝස්ටර් අලවන්න එන්නේ නැත්තේ? අපේ ගෙදර බිත්ති කපරාරු කරපු බාස් ඒ වෙනකොටත් වයස 40 ගණන් වල හිටියේ මිනිහටත් සෞඛ්‍ය අමාත්‍යංශයේ කම්කරු තනතුරක් ලැබුන. දැන් ඌ මේසන් වැඩ කරන්නේ නැහැ
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,516
    5,978
    113
    ඒ වැදගත් මහත්තයත් ආව.

    වැදගත් මහත්තයගෙ උප්දේශකයො 92ත් පිටිපස්සෙන් ආවා.

    අපි ගෙදර උකස් තියෙල උන්ට තේ හදල දුන්නා මහත්තයො
    92 tea hadanna ona nam tea kg 1.5 yai.. mokadda ban umbata tea ekak denna wath wathkamak nadda
     
    • Haha
    Reactions: Jack London