.
තෙල් සහිත හමක් තියෙන මූණක්.හොඳටම අඳුරු පාට වෙලා ඇඟට සාපේක්ෂව. පොඩි කැලැල් ටිකක් තියෙනවා. පැහැපත් පිරුණු පාටට ගන්න පුලුවන් නයිට් ක්‍රීම් මොනවද තියෙන්නෙ. අත්දැකීම් එක්ක සජෙස් කරමු. තවත් අයට වැදගත් වෙයි. (බ්ලිචිං නිෂ්පාදන එපා)