මගෙ මූණ

Ayesh Sachintha

Active member
  • Feb 1, 2024
    179
    120
    43
    Sri Lanka
    .
    තෙල් සහිත හමක් තියෙන මූණක්.හොඳටම ⁣අඳුරු පාට වෙලා ඇඟට සාපේක්ෂව. පොඩි කැලැල් ටිකක් තියෙනවා. පැහැපත් පිරුණු පාටට ගන්න පුලුවන් නයිට් ක්‍රීම් මොනවද තියෙන්නෙ. අත්දැකීම් එක්ක සජෙස් කරමු. තවත් අයට වැදගත් වෙයි. (බ්ලිචිං නිෂ්පාදන එපා)
     
    • Like
    Reactions: sakuntha1996

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo

    discoloration ekatanm salicylic acid hodai, scars walatnm best tretinoin, but muladi use krddinm mulu munama hama yanawa purging period eka iwr wenakam, samahrunt allergy wela permanent pigmentation walata ennath puluwn, e nisa doctor kenekgen ahala prescribe kara gann use krnanwnm
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,230
    29,932
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    .
    තෙල් සහිත හමක් තියෙන මූණක්.හොඳටම ⁣අඳුරු පාට වෙලා ඇඟට සාපේක්ෂව. පොඩි කැලැල් ටිකක් තියෙනවා. පැහැපත් පිරුණු පාටට ගන්න පුලුවන් නයිට් ක්‍රීම් මොනවද තියෙන්නෙ. අත්දැකීම් එක්ක සජෙස් කරමු. තවත් අයට වැදගත් වෙයි. (බ්ලිචිං නිෂ්පාදන එපා)

    akd_nugegoda_240919.jpg

    ☝️☝️☝️මේ වගේද?

    එලියට යනකොට කුඩයක් ඉහලන් යන්න.👇👇👇

    180528_Jaffna_Ranil_MS_2.jpg

    එතකොට මෙහෙම අපහසුතාවයට පත්වෙන්නේ නෑ👇👇👇

    ranil-anura.jpg
     
    Last edited:

    Ayesh Sachintha

    Active member
  • Feb 1, 2024
    179
    120
    43
    Sri Lanka
    discoloration ekatanm salicylic acid hodai, scars walatnm best tretinoin, but muladi use krddinm mulu munama hama yanawa purging period eka iwr wenakam, samahrunt allergy wela permanent pigmentation walata ennath puluwn, e nisa doctor kenekgen ahala prescribe kara gann use krnanwnm
    දරස් එකේ බලද්දි ගොඩක් ජාති එනව බං. කෝකද හොඳම salicylic product eka.

    Ordinary

    Dr. Rashel

    වගේ ඒවා තියෙන්නෙ
     
    • Like
    Reactions: sakuntha1996

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    දරස් එකේ බලද්දි ගොඩක් ජාති එනව බං. කෝකද හොඳම salicylic product eka.

    Ordinary

    Dr. Rashel

    වගේ ඒවා තියෙන්නෙ

    ordinary products hodai, eth authentic products hoyagnn tikak amarui fake ewa godak thiyenaw

    ordinary eke thiyenw salicylic acid 2 precent solution eka
    ordinarylage tretinoin product ekaknm nh but retinol 1 precent thiyen product ekak thibba, dekenma labenne ekama benefits, tretinoin tharam hard naha retinol e nisa loku purging period ekak enneth naha

    tretinoin thamai god of skincare 😎 but skin eke tolerance eka hadenn kal yanawa mn dn avurudu 3 k withara idn tretinoin 0.05 precent use krnne dn nikm glass skin ekak wge
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300

    මොකක් ගාන product එක tretinoin
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,270
    4,080
    113
    මචන් මේක ගොන් කතාවක් වගේ හිතෙයි ,ඒත්
    ආයුර්වේද කඩයකින් ත්‍රිපලා චූර්න(thriphala powder/කුඩු)පැකට් එකක් අරගෙන ,ලූස් ගන්න එපා සීල් කරපු පැක් එකක් ගනින් ගන්නකොට ,

    හිස්බඩ තේහැදි බාගයක් කුඩු අරන් වතුර පොඩ්ඩක් දාලා,ගුලියක් හදල බීපං
    ,තේ හැන්දකින් එකක් ගත්තත් කමක් නෑ ඒත් සමහර උන්ට බඩ එහෙම අවුල් යනවා මුලදි මුලදි ,බාගයක් අරන් හුරුවෙද්දි හරි,

    මාසයක් වගේ යද්දි හම ලස්සන වෙන්වා යකෝ
    බලන් ඉද්දී
    අතුරු ආබාධ නෑ,
    හැම දවස් 60 කට වරක් සති දෙකකට නවත්තන්න ඕනේ ගන්න එක ඇග හුරු වෙන නිසා .
    ජීවිත කාලෙටම ගත්තත් කමක් නෑ
    කෙට්ටුත් වෙනවා
    හමේ ලෙඩ ගොඩක් ලෙෆ්ට් .
    හැබැයි දවසෙම වතුර බොන්න ඕනේ ගොඩක් ❤️❤️
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,544
    124,732
    113
    දෙහිවල
    .
    තෙල් සහිත හමක් තියෙන මූණක්.හොඳටම ⁣අඳුරු පාට වෙලා ඇඟට සාපේක්ෂව. පොඩි කැලැල් ටිකක් තියෙනවා. පැහැපත් පිරුණු පාටට ගන්න පුලුවන් නයිට් ක්‍රීම් මොනවද තියෙන්නෙ. අත්දැකීම් එක්ක සජෙස් කරමු. තවත් අයට වැදගත් වෙයි. (බ්ලිචිං නිෂ්පාදන එපා)
    කොහොමත් කැතයි.. ඒත් බම්පි..
     
    • Haha
    Reactions: Ayesh Sachintha