චන්දිගාර් කෙල්ල බැඳපු එකියක්ලු ☹️ මිනිහා මට හින්දි කුණුහරුපෙන් බැන්නා 🤬 රෙකෝඩින් තියනවා 🇮🇳🙅‍♂️🇱🇰

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113

    චන්දිගාර් කෙල්ල බැඳපු එකියක්ලු ☹️ මිනිහා මට හින්දි කුණුහරුපෙන් බැන්නා 🤬 රෙකෝඩින් තියනවා 🇮🇳🙅‍♂️🇱🇰

     
    • Sad
    Reactions: Tramadol

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,290
    12,370
    113
    Ohio, USA
    එච්චර ඉක්මනට කතාව ඉවර කෙරුවද ඉදකින්.


    ෂර්ලොක් හෝම්ස් සමග බේකර් වීථීයේ ජීවත්ව සිටි කාලයේ
    ඔහු යෙදුණු පරීක්ෂණ රැසකට මම ද සහභාගි වීමි. මේ හැම
    එකක්ම, විසඳීම සඳහා හෝම්ස් වී භාරවුණු පැටළුණු අවුල් සහිත.
    අභිරහස් ඒවා නොවේ. එවැනි ගැටලු නොවූ පරීක්ෂණ ගණනාවක්
    ද මගේ සටහන් පොත්වල වාර්තා වී ඇත. අද්භූත නේවාසිකයා
    පිළිබඳ කථාව, කොරමොරන් පක්ෂියා පිළිබඳ සිද්ධිය හා සුව පහසු
    නවාතැන ආදී කථා මේ වර්ගයට අයත් වේ. දැන් මා ඔබ වෙත
    ගෙන ඒමට අදහස් කරන්නේ. අන්තිමට සඳහන් කළ සිද්ධියයි. එය
    ඉදිරිපත් කිරීමට මා විශේෂයෙන්ම සිතුවේ. බිලී වීවර් තරුණයාගේ
    අත්දැකීම, කවදා හෝ ඔබට ද මුහුණදීමට සිදුවිය හැකි, අත්දැකීමක්
    වීමට ඉඩ ඇති නිසයි.

    ඒ 1900 වසරේ ජනවාරි -මාසයේ දිනයකි. විසි වැනි සියවස
    උදාවීම පිළිබඳ විවිධ පුද්ගලයන් පළාකද මතු වලින් පුවත්පත් පිරී
    පැවතිණ. ජනවාරි මාසයේ සිරිත් පරිදි බේකර් වීථිය වැසී පවත්නා
    ඝන මීදුම නිසා, අශ්වකරත්ත ගමනාගමනයේ අඩු බවක් දැකිය
    හැකි විය. පුවත්පත් සියල්ල කියවා පසෙකට විසි කළ හෝම්ස්, තම
    හාන්සිපුටුවේ වැතිරී පයිප්පය උරමින් සිටියේය. එදා ඔහු
    පයිප්පයට දමා තිබුණේ, වර්ජිනියාවෙන් ගෙන් වූ, අවුන්සය පැන්ස
    අටක් වූ විශේෂ දුම්කොළ වර්ගයකි. එහි වූ සුවිශේෂ සුවඳින් මම ඒ
    බැව් තේරුම් ගතිමි. විසඳීමට කිසිම ගැටලුවක් නොමැති දිනවල,
    මනස නිදහසේ සැහැල්ලුවෙන් තබා ගැනීමට අවශ්‍ය වූ විට, මේ
    සැර අඩු දුම්කොළ වර්ගය වඩා හොදයයි මගේ මිත්‍රයා කීපවරක්ම
    සඳහන් කළේය. මගේ බිරිඳ සිය නැන්දණිය දැකීමට ගොස් සිටි
    බැවින්, මම දින කිහිපයක් බේකර් වීථියේ නිවහනේ ගත කළෙමි...
     
    • Haha
    Reactions: Nidarshana_k

    Similar threads