🛑සවස 4ට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    1726917727-election-01-L.jpg


    අද (21) සවස 4 වනවිට දිස්ත්‍රික් මට්ටමින් ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශත පහතින් දැක්වෙයි.

    කළුතර- 75%
    ගාල්ල- 74%
    වවුනියාව- 72%
    මන්නාරම- 72%
    බදුල්ල- 73%
    හම්බන්තොට- 78%
    කෑගල්ල- 75%
    අනුරාධපුර- 75%
    මඩකලපුව- 69%


    නුවරඑළිය - 80%
    මොනරාගල - 77%
    පොළොන්නරුව - 78%
    රත්නපුරය - 75%
    ගම්පහ - 80%
    කොළඹ - 75% - 80%
    අම්පාර - 70%
    කිලිනොච්චිය - 68%
    පුත්තලම - 75%


    https://sinhala.adaderana.lk/news/201269
     
    Last edited: