🛑ඉවරයි නේද

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,262
    8,151
    113
    ඉවරයි නේද ? කියට රිසාල්ට් එයිද දන්නෑ .. ප්‍රකාශිත මුලු චන්ද සංඛ්යාවෙන් කෝටියක් අයින් කරල ඉතුරු ටික අනික් අයට බෙදලා දුන්නා නං හරි හැබැයි .
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    ටර්න් අවුට් රේට් එක අඩුයි මේ පාර ගිය පාරට වඩා අරන්චි වෙන්නේ.
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    බෝතලේ ඉවර වෙන්න කලින් රිසල්ට් එකක් හරි අහන්න තිබ්බොත් ඇති.

    ඒකට දැන්ම පටන් ගන්න ඵපා..රෑට කලින් කාලා රෑ 11ට විතර බොන්න පටන් ගනින්.
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,113
    1
    100,812
    113
    34
    Kalutara
    දැම්මම පටන් ගත්තද? 🤷‍♂️
    ඒකට දැන්ම පටන් ගන්න ඵපා..රෑට කලින් කාලා රෑ 11ට විතර බොන්න පටන් ගනින්.
    දැන්ම බොන්නේ එපා යකෝ. 11ට වගේ පටන්ගනින්.
    thama na, 10.30 thamai time eka tyan inne.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,767
    1
    60,504
    113
    Mother Earth
    thama na, 10.30 thamai time eka tyan inne.
    මම දැන් මගෙ බෝතලෙන් පියනෙන් එකක් දැන් බිව්වා. 😍

    ඔබ හින්ද බෑ මට මේතරම් ඉවසන්න කල්පනා..
    හිත මාගෙ කරකවා ඔබ ලගට ගත්තෙ මා..
    හිත මෙල්ල නෑ දැන් නම් ඔබ මා වශී කලා..
    හිත මෙල්ල නෑ දැන් නම් ඔබ මා වශී කලා..
    1726918779121.jpeg
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මම දැන් මගෙ බෝතලෙන් පියනෙන් එකක් දැන් බිව්වා. 😍

    ඔබ හින්ද බෑ මට මේතරම් ඉවසන්න කල්පනා..
    හිත මාගෙ කරකවා ඔබ ලගට ගත්තෙ මා..
    හිත මෙල්ල නෑ දැන් නම් ඔබ මා වශී කලා..
    හිත මෙල්ල නෑ දැන් නම් ඔබ මා වශී කලා..
    View attachment 237614
    beer uguru dekak beela guliyak kala inne thava paya 1.5 n thamai badu wada karanne :rolleyes:
     
    • Haha
    Reactions: Candid-B

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    බෝතලේ ඉවර වෙන්න කලින් රිසල්ට් එකක් හරි අහන්න තිබ්බොත් ඇති.

    ඒකට ටිකක් පරක්කු වෙලා බොන්න පටන් ගනින්.නැත්නම් චැනල් වල චන්ද ප්‍රතිපල කියන උන් ටයි ගැටේ දාගන්න ඉස්සල්ලා උබලා වැටිලා ඉදි 😂😂
     
    • Haha
    Reactions: Heshan Daminda