Anura at 71% Chance of Winning, Polymarket

handley

Well-known member
  • Jun 24, 2018
    7,295
    10,141
    113
    image.png
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    vote % eka adu nisa dakune godak un hitanne anurata paadu ati kiyala, i think thats right, bayyo gedara idala
    ඔව් සමහරු එහෙම හිතනවා. ඒත් ප්‍රකාශිත ඡන්දවල අඩුව අනුරට වඩා අනිත් දෙන්නට බලපාන්නත් ඉඩ තියෙනවා, මොකද අනුරට ඡන්දේ දාන්න තියෙන උද්‍යෝගය තියෙන්නෙ ගියපාර ගෝටාට උනන්දුවෙන් ඡන්දෙ දාපු අයයි මේ පාර පලවෙනි ඡන්දෙ දාන අයටයි. ඒ අය කොහොමත් පුලුවන් ඉක්මනට කණ්ඩායම් එක්ක ගිහින් දානවා. පිංකමකට දායක වෙනවා වගේ මගැරගන්නෙ නෑ. දාන්න බැරිවුණොත් ඒ පිටරට ඉඳන් ලංකාව හදන්න කතාකරන පිරිස විතරයි.
    රනිල්ට, සජිත්ට ඡන්දෙ දාන්න යන අයට එහෙම උනන්දුවක් නෑ, අනුර එනවාට අකමැතිකමට දුන්නොත් මිසක් වෙනසක් කරන්න බලාගෙන ඡන්දෙ දෙන්නෙ නෑ.
    බලමු ඉතින් තව පැය ගාණකින්. මේක කාටවත් හරියට predict කරන්න පුලුවන් ඡන්දයක් නෙවෙයි, කණාවට කිව්ව දෙයක් හරිගියොත් මිසක්

    ede.png
     
    • Like
    Reactions: handley

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ඔව් සමහරු එහෙම හිතනවා. ඒත් ප්‍රකාශිත ඡන්දවල අඩුව අනුරට වඩා අනිත් දෙන්නට බලපාන්නත් ඉඩ තියෙනවා, මොකද අනුරට ඡන්දේ දාන්න තියෙන උද්‍යෝගය තියෙන්නෙ ගියපාර ගෝටාට උනන්දුවෙන් ඡන්දෙ දාපු අයයි මේ පාර පලවෙනි ඡන්දෙ දාන අයටයි. ඒ අය කොහොමත් පුලුවන් ඉක්මනට කණ්ඩායම් එක්ක ගිහින් දානවා. පිංකමකට දායක වෙනවා වගේ මගැරගන්නෙ නෑ. දාන්න බැරිවුණොත් ඒ පිටරට ඉඳන් ලංකාව හදන්න කතාකරන පිරිස විතරයි.
    රනිල්ට, සජිත්ට ඡන්දෙ දාන්න යන අයට එහෙම උනන්දුවක් නෑ, අනුර එනවාට අකමැතිකමට දුන්නොත් මිසක් වෙනසක් කරන්න බලාගෙන ඡන්දෙ දෙන්නෙ නෑ.
    බලමු ඉතින් තව පැය ගාණකින්. මේක කාටවත් හරියට predict කරන්න පුලුවන් ඡන්දයක් නෙවෙයි, කණාවට කිව්ව දෙයක් හරිගියොත් මිසක්

    ede.png

    අනුර දිනන්නේ නෑ..💯
     
    • Haha
    Reactions: mdrc111