අනුර ආවොත්..

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,758
    30,794
    113
    සජිත් පොන්නයාට දීපු එකෙක් හොයාගන්න නෑ අන්තිමට 🤣 කොන්දක් තියන එකෙක් කියපන් පුලුවන්නම් මම සජිත්ට දුන්නෙ කියල 🤣
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    රුවන් ට UNP Attachment එක Negative effect එකක් වෙයි කියලා මට හිතෙන්නෙ බං, ඊට වඩා Entrepreneurial approach එකයි ජාතිකවාදෙයි Mix කරලා දිලිත් Entrance එකක් ගනී වගේ මට හිතෙන්නෙ,,
    පිස්සුද බන්
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,553
    8,204
    113
    රනිල්ට මීට වඩා ජන්ද ගන්න තිබ්බා, පොහොට්ටුවේ හොරු ටික ලගට ගත්තේ නැත්නම්.

    එහෙම කරන්න බැ නේ unp එකේ ගම් මට්ටමෙන් සංවිදායකලා නෑ. ඔය චන්ද ටික හරි අරන් දුන්නේ පොහොට්ටුවේන් පැනපු හොරු ටික තමා
     
    • Like
    Reactions: kasun_kbp

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,617
    2,232
    113
    ඒක වුනේ රනිල් හිතුවා වගේ හර්ෂ ලා එහෙම ඌ ගාවට ආවෙ නෑ.. මොනා වුනත් අදින් පස්සෙ නාකින්⁣ගෙ පරණ පොලිටික්ස් ඉවරයි, ඊලඟ ඡන්දෙ වෙද්දි උන් ස්වභාවිකව මැරිලා ගිහිල්ලා, කොලිටි Right wing පක්ෂයක් හැදුනා නම්, පට්ට Balance රට..
    ඔව් අර මුදල් අමතියත් එනවා යනවා වගේ සෙල්ලමක් කරා මතකයි. ගේමක් දෙන්න ඇති ඇදගෙන යන්න.

    එහෙම වේවා කියලා මාත් පතනව
     
    • Like
    Reactions: honesty

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,420
    6,640
    113
    Gedara
    Right wing eka dekata bedune na. Right wing eka expose wuna. Paradunath, Qualityma vote base eka hitiye (past tense) Ranil laga.
    Ranil 2015 idanma e ee base eka nathi karagaththa. what to do
    Dan ranil gana katha karala therumak na. Kohomth minihage wayasath ekka ocharai. Api wage right wing / liberalism ideology ekak thiyena ayata yanna thanak na dan. Sajith wage pissekta capacity ekak na right wing lead karanna. Wena kauda inne?
     
    • Like
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    Dan ranil gana katha karala therumak na. Kohomth minihage wayasath ekka ocharai. Api wage right wing / liberalism ideology ekak thiyena ayata yanna thanak na dan. Sajith wage pissekta capacity ekak na right wing lead karanna. Wena kauda inne?
    Patali thamai. SJB eken kadunoth Patali thamai inne.
     
    • Like
    Reactions: pazzy12

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    රනිල්ට මීට වඩා ජන්ද ගන්න තිබ්බා, පොහොට්ටුවේ හොරු ටික ලගට ගත්තේ නැත්නම්.

    ඊළග ඡන්දෙට කලින් වත් මයිනා & රනිල් වල කජ්ජ ගැහුවොත් ලොකු දෙයක් අප්පා

    වාසු.. හෙන ලිස්ට් එකක් ඉන්නවා අෆ්ෆා
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,398
    45,497
    113
    උබලාවගේ බයි ගෝතයෝ නෙමේ අපි. උඩ බලාගෙන කෙල ගැහුවම මූනටමයි වැටෙන්නෙ පොන්ස්! අනුර කෙලෙව්වොත් දීපු තොට මට අදාල නෑ හැම එකාටම
    කෙල වෙනවා. මම 2022 යන්න කැමති නෑ මම අකමැති මොන දේශපාලකයෙක් මේ රට පාලනය කරත්
    JVP මාලිමා අයගේ මටත් පෙන්නන්නම බැරි දෙයක් ඕක..කොයි වෙලෙත් එල්ලෙන්නමයි බලන්නේ.හොදින් දෙයක් කිව්වත් ඇරගන්නමයි එන්නේ..අනේ මන්ද..මම නම් කිසිම පක්ෂයක අයට බලපෑම් කරන්නේ නැහැ..හැමෝටම තමන් කැමති පක්ෂයකට සපෝර්ට් කරන්න අයිතිය තියෙනවා..මාලිමාව බලයට එනවට බයෙන් ඉන්නෙත් ගොඩක් අය ඔන්න ඕක නිසා..
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,553
    8,204
    113

    SJB UNP SLPP ඔක්කොම ඉවරයි. ආයේ ගොඩ ගන්න බැ. පක්ෂ එක්ක මුල් බැහැපු ලේ සංස්කෘතිය ඉවරයි. ❌
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,091
    23,285
    113
    AKD dinum. Eth ithin uta eka paara wonders karanna be ban. Gota wage gon decisions ganna ekak ne kiyala hithmu.

    Eth Lankawe inna hamotama loku sacrifice ekak karanna wenawaa meelaga avurudu 3 yanakan wath. Poddak hari alu gasala nagitinna avurudu 3 k minimum yanawa. Un hariyata kaloth 10 years yaddi Lankawa goda yaawaa.

    Eth ape huththala balan inne heta idan petrol liter eka aye 117 ta dena palanayak. Heta idan mase padiyen iphone and car ganna palanayak. Un ekka oka karan yanna Anurata patta kattak kanna wenawaa.

    Eth podima podi vishwasayak tiyenawa u eka kavi kiyala.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,420
    6,640
    113
    Gedara
    Patali thamai. SJB eken kadunoth Patali thamai inne.
    Ruwan gana nm loku idea ekak na.pataliya gana nam hope ekak thiyenawa aththatama. U tikak selfish. Uge thiyenne pragmatism with liberal ideology! Prashne tyenne UNP kiyana party eka nathi karannath ba lankawen. Patali SJB hijack karata UNP leadership ekata connect wena widiya thama hithaganna amarui.

    AKD dinum. Eth ithin uta eka paara wonders karanna be ban. Gota wage gon decisions ganna ekak ne kiyala hithmu.

    Eth Lankawe inna hamotama loku sacrifice ekak karanna wenawaa meelaga avurudu 3 yanakan wath. Poddak hari alu gasala nagitinna avurudu 3 k minimum yanawa. Un hariyata kaloth 10 years yaddi Lankawa goda yaawaa.

    Eth ape huththala balan inne heta idan petrol liter eka aye 117 ta dena palanayak. Heta idan mase padiyen iphone and car ganna palanayak. Un ekka oka karan yanna Anurata patta kattak kanna wenawaa.

    Eth podima podi vishwasayak tiyenawa u eka kavi kiyala.
    Toxic බයියෝ එක්ක නම් මොකෙක්ටවත් ආන්ඩු කරන්න අමාරැයි !
    ------ Post added on Sep 22, 2024 at 2:04 AM
     
    • Like
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,091
    23,285
    113
    Toxic බයියෝ එක්ක නම් මොකෙක්ටවත් ආන්ඩු කරන්න අමාරැයි !
    ------ Post added on Sep 22, 2024 at 2:04 AM
    Ehema awulak nam tiyenawa tamai. Hope for the best ban.
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,773
    2,758
    113
    රනිල්ට මීට වඩා ජන්ද ගන්න තිබ්බා, පොහොට්ටුවේ හොරු ටික ලගට ගත්තේ නැත්නම්.
    එකෙන්ම. රනියට මනාපයක්වත් නොදෙන්න එකම හේතුව හුකන පොහොට්ටු වේසාවියො ටික රෙද්ද අස්සෙ දාගත්ත එක.